Friday, October 3, 2025

අන්තර්ගතය හා සංදර්භය

මෙය මගේ නිදහස් මතයයි 
හුගාක් දුර‍ට වැරදි වලින් තොරය.
ඉන්දියානු බමුණු කුලය බිදීම හා බැදී ඇත.

බුදුන් වහන්සේ බමුණු කුලය අතහැරලා පොදුජනයා සමග එකට ගැට ගැසුණු චරිතයකි.
.
පළමු කරුන නම් එතු මා සරල භාෂාවක්‌ පාවිචිචි කිරීම

එතුමා සරල භාෂා විලාශයක් ලොවට එකතු කල උත්තමයෙකි.
මහප්‍රාණ යොදා නොගත්තෙකි.

එනයින් පාලි භාෂාව පසුකලින ඉන්දියානු නිෂ්පාදනයක් හැටියට මම හදුනා ගත්තේමි. 
බමුණන් සතුටු කිරීමට.

මට අවශ්‍ය සංදර්බය මිස අන්තර්ගතය නොවේ.

එම නිසා මට ලෙහෙසි ඉන්ගිරිසි බසින් ධර්මය ඉගන ගැනමට නැබුරු උනෙමි.

Kandy Buddhist Publication Society was my base.

දෙවැනි කරුන බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බවට ශාක්ෂි වැඩිය.

සුද්දන් ඉන්දියාවේ පාලනය තමන් අතට ගන්නට අමතරව වාණිජ ආධිපත්තයට නතු කිරීම සදහා ඉතා වැදගත් බුදු චරිතය ඉන්දියාවට ආදේශ කලා කියන මතය ප්‍රබලය.

තෙවැනි කාරණය වැදගත් ය.
ලංකාවේ උසස් අකුරු පෙළක් හා භාෂාවක්‌ තිබින.

ඉතින් ඉන්දියාවේ ඉපදීම 
කාලය 
දීපය 
දේශය 
කුලය 
මව යන කරුණු සැපඉමට බාදාවකි.

අනිවාර්යෙන් හෙළ දිව තෝරා ගනු ලැබින බව ඇති තරම් සෙල්ලිපි ලංකාවේ ඇත.

බුද්ධ වචනය එනිසා ලංකාවේ පැල පදියන් වී ඇත. එවන්නක් ඉන්දියාවේ දකින්න ට නැත. ධර්මය වැලද ගනිමට ඉන්දියාවට යෑම තරම් මෝඩ වැඩක් නැත. 
හෙළුවෙන් සිටින නිගන්ටයන් වන්දනා කර එන්ට පුළුවන්.

හතරවන කාරණය බුදු දහම ලංකාවෙන් ඉන්දියාවට ගියා මිස ඉන්දියාවෙන් ලන්කාවට ආවේ නැති බව.

විජය කතාව ගොතපු පට්ටපල් බොරුවක් 
ඉන්දියාවවට වන්දනා නඩ පටවන්න ගොතපු කතාවක්. 
අපි අහුවෙලා ඉන්දියානු ගැටයට. 

No comments:

Post a Comment