Sunday, September 28, 2025

සේපාල අමරසින්හ සෙප්පඩයෙක්‌

මේ නරුමයා ගැන පේලි 10 ලිවීම ලංකාවේ දේශපාලනයටත් අගව්රවයක් 

1. ඔහු අසුචි දොඩක්‌ උඩ මුදල් ටිකක් තිබ්බත් වැදලා ගනියි ය.

2. නමුත් අපේ බුදු රජාණන්ට අපහාස කරති. 
කක්‌කී සුදා හා ඔහු අතර පරතරය සුළුය 

3. මගේ මේ සුළු ප්‍රවිෂ්ටය දැනට අනුර නමැති දේශපාලනික ගනින්නාසෙගෙන් බේරී ඉතරි ඇති බෞද්ධ කම රැක ගැනීමය.

4. බෞද්ධ යන්ට කල අපහාසය ඔහුට මේ ආත්මයේදීම විදින්ට ලැබෙයි. 
මතු ආත්මයක් විශ්වාස නොකරන අයට අනන්තරිය කර්මය අනිවාර්ය ය.

5. යමෙකු ගැන වටහා ගනීමට ඔහු ඇසුරු කරන අය අදුනා ගත උතුය 

6. රවි කුමුදේශ් L. T. T. E. කාරයෙකි.

එනයින් ඔහු L. T. T. E.යට ආවඩන්නෙකි.
බුදු සසුන වැනසීම සදහා.
 
Using Meical Unions to criple services is a Human Tragedy. They should pay for their crimes including eviction from service. 

7. ඕහුගේ මැදිරියේ ගමන් සගයන්ට යන්න මගක් නැති වෙයි. 

8. අර සජබෙට මුක්කු ගහන්න යන සෙල්ලම් පිස්තෝල කාරයා මෙයත් එක්ක ගජ රාමේට වැඩ.
 ඔහුගේ  නම චරිත් අබේසිංහ.

චරිත ගාතනය දේශපාලන මෙවලකි

9. මඩ නාලා ඉන්න නිසා මුන්ට මඩ ගැසුවට වැඩෙක් නැත.

මඩ සහ යථාර්තය අදුනා ගැනීම අපහසුයි.
කාලය නාස්ති කිරීමකි.

නමුත් අනාගතය සදහා මතක සටහනක්‌ අවශ්‍ය ය.

10. මෙය ලියන්නෙ ඝණයක් නෙවෙයි.

11. ළමා වයසේදී කුමාරෝදය කියවා ඉගෙන ගත් සිංහල සහ මුනිදාස කුමාරතුන්ග සිරිමතානන්ගෙ නාමය මතක් කිරීමකි. 

It says old habits die hard.
Basic education has to be defined.
Jabbering in front of YouTube camera is dirty.

අශික්කිතය.

සාමාන්‍ය ජනතාව කුණු හරප සංස්කෘතිය ඉදියට ගෙනියයි.
ඉදිරි අනාගතේ ඒවා ත්‍රී වීල් සමාජයෙන් එලියට එයි.
අලුත් වහරත් එක්ක.

By the way, MP and former Dr Arjuna has done a good program.

Arjuna is one of the five sons of God Indra known for truth, justice and integrity  unfortunately not for intelligence. My advice protect the toungue. 
It is said the fish ends the life with its mouth. They are waiting to catch his Sinhala vocabulary. He should speak only in Tamil except in restaurants. Let the Sinhala guys read his Tamil statements.
Biggest wrakness of Sinhala guys and girls is not knoeing Tamil.
They csnnot comprehend even in Emglish.

ලින් ගෙම්බෝ ටිකක්.

No comments:

Post a Comment