1. හිරු එලිය
2. ඉඩකඩ
3. වතුර
4. කොකාකෝල බොතලයක් = CO2
වැදගත් ම අන්තර්ගතය වැඩි සාන්ද්‍රනයෙන් යුතු CO2
5. ලී කුඩු
6. අමු කෙසෙල් ගෙඩි
Amino Acids, micro ingredients and several essential sugars
7. මෝරපු පෙර අතු කැබැල්ලක්
8. අතු කැබෙල්ල වටේ නිය පිටින් තුවාල කොට එය වට පොල් කෙදි සහ පස් ටිකක් රෙදි කැබැල්ලකින් බදින්න
වැදගත් ම කාර්යය
9. නිදිකුම්බා ඇට ටිකක්
නට්‍රජන් binder
10. සුදුසු බාජනයක්
11. නිසි කළමනාකරණය සහ මුලික හරිත අධ්‍යාපනයක්
12. ඉවසීම
මාස තුනකින් ගෙදර දීම හැදුව පලතුරක්
13. නිදිකුම්බා නැති නිසා මේවා Austalia වල කරන්න බැ
14. ලොකු ලුණු හෝ සුදළුණු හොද bacteria සහ දිලිර නාසකයක්
15. කෝමාරිකා පෙත්තක්
Many uses
16. එඋනත් blog කරන්න පුළුවන්
17. උදේම නගිටේනවට උත්තරයක්
18. Who says Coca Cola Company is not doing great service to humanity by concentrating freely available CO2 we exale every minute of our "Ana Pana Sati Bavanawa" of Meevanapalane Pora.
19. I have excluded Eggs here since it has many uses in the panyry.
20. We have many antibacterial agents.
Coconut oil tops the list.
Lime and Lemons
විනාකිරි or Vinegar
ලුණු සුදුලුනු
මේස ලුනු
Acivated Charcoal
පොල්කටු අගුරු
The biggest curse is the variety of antibacterial agents Western Medicine has produced.
A few is adequate for hospital use.
21. මගේ වැදගත්ම අමු ද්‍රව්‍යය මම නොකියා සිටිමි.
One has to guess.
No comments:
Post a Comment