1. පරිපාලන ව්‍යූහය පැය 24කින් ඉන්ගිරිසියෙන් සින්හලට වෙනස් කිරීම
2. සුදුසුකම් නොමැති අයට උසස්පෙලේ තනතුරු පැවැරීම
3. අදිකරණයෙ මුලපුටුවට නේවිල් සමරකෝන් සහ සරත් න් ද සිල්වා වැන්නෙකුන් පත් වීම
දෙන්නම ලෝගුව දාගත්ත කපටි උප්පර වැට්ටි කාරයෝ.
ඉතිහාසය විසින් ඔඋන්ව හරි තැන පෙළ ගස්වනු ඇත.
5. "සුර සේන, පුග්ගලයා නඩු තීන්දු දුන්නා වගෙයි" යන මගේ ප්‍රස්ථා පිරුල මන් මැරුණටත් පසුව, ජිවත් වෙයි කියලා, මට නිකමට හිතෙනවා.
අපේ අසාර්ථක බව හෙළි කරන කරුණු පෙළ සියයට වඩා දැන් වැඩිවෙලා.
කවුරු හරි නාමාවලික් ලෙස එය සකස් කළ යුතුයි.
දැන් ගොඩ ඒමට අපහසුයි.
අනේ අනි්ච්චන්.
No comments:
Post a Comment