Thursday, November 26, 2026

සිංහලෙන් Debian පරිගණකයේ ස්ටාපිත කිරීම

Debian Server එඩිෂන් එක සිංහලෙන් ස්ටාපිත කරන්නෙමි.
නම සහ පරිගණක අකුරු ඉංග්‍රීසියෙන් තෝරා ගත්තේමි 

Dialog ටික ඔක්කොම ටිකක් අච්චාරු වෙලා ඉංගිරිසි සහ සිංහල font වලින්.

Root Partition එක තෝරා ගන්න අමාරු උනා 

Web SERVER පමණක් තොරා ගත්තා.

ස්ටපානය 
තිරපිටපත
ලේකනාගාරය 

GRUB එකට මෙහෙයමුන් පද්දතිය කියලා තිබුණේ.
වැඩේ අල වෙයිද දන්නේ නැහැ.

Command එකට සිංහලලෙන් ස්ටාපිත කලාට පස්සේ සිංහල වෙනුවෙන් යොදන Code එක කියවන්න බැහැ.
නැවතත් ඉංග්‍රීසියෙන් ස්ටාපිත කරමි.

කවුරු හරි මට නොදැනුවත්ව පරිගණකය පන ගන්නුවොත් ඔහුට සිංහල keyboard එකක් තිබ්බත් ඉදිරියට යන්න බැහැ.

ඉංග්‍රීසි ටිකක් හරි අවශ්‍යයයි. 

No comments:

Post a Comment