Friday, October 2, 2026

Kalum Jayasumana - You are a Great Political Analyst - Let it blossm

I have analysed politics in Ceylon for a very long time. I have one book at Amazon Books in English, called "Politics Revisited". It was a narrative of contemporary politics with corresponding global events. 
It was like a statement of facts. 
It was not an analysis.

I am a scientist. I was not interested Politics untill Mahinda Rajapaksa went bonkers.

Whereas, you are a real political guy.

There are three things in any endeavour.
Ambition
Impulsion 
Goal Orientation 

Lately, I went into "Japanese 5S" and Goal Oriented Management in Teaching in the University of Peradeniya.

In politics one should have a Clear Goal.

In your (mine too, for different reasons), it is to bring back NPP/JVP to its base of "nutty" 3% which is not Statically Significant in Politics.

By "BiG Lies" they garnished the "Floating Vote" by a unprecedented Historical Accident. 
My gut feeling is they would destroy themselves with their own proliferative lies. 
That is inevitable.

But the REAL problem is Indian Involvement.
India would use who ever who is in power to their advantage.
There is a political vacuum in Ceylon and India is using that through LTTE diaspora and their money. 
The plan is to divide the country on Ethnic and Sectarian lines.

දැන් සිංහලෙන්.
අපේ හතුරා ඉන්දියාවයි.
ඔහු එන්නේ මිතුරෙකු ලෙසය.

ඒ ඉන්දියානු හතුරාගේ මිතුරා දමිළ ඩයස්පොරාවයි.

රට දෙකඩ කොට හුරා කෑම සදහා ඉන්දිරා ගාන්ධි කාලේ සිට ඉන්දියානුවන් තලු මරනවා.

රනිල් එකේ ඉත්තෙක්.

NPP/JVP එක වර්තමාන මාර්ගදේශක.

සජිත් ප්‍රේමදාස දෙබිඩි ප්‍රතිපත්ති කාරයෙක්. තොප්පිය නිකම්ම ඔලුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා.

මරික්කාර් ලවා ඉන්දියානු ගේම ගහලා මම එකට එකඟ නැහැ කියලා කියනවා ඒකාන්තයි.

එනිසා;
UNP තොප්පිය දාගෙන මේ ගේම ගහන්න බැහැ. සජිත් UNPය දෙකඩ කරලා ඉවරයි.
එය පිළිසකර කිරීම පසෙක තබා;

70% බෞද්ධයන් එකමුතු කරන්න.

ජයරත්න පතිරආරච්ච් ආරම්භ කළ 
සිව්හෙළයට දේශපාලන ශක්තිය ලබා දෙන්න. 

ගමන හෙමින් නමුත් සීරුවෙන්.

2027 උච්ච වන පරිදි ගමන සකසා ගන්න.

මුන්ට අනා ගන්න ඉඩ හරින්න.

මහජනතාව ඉබේම පෙළ ගැසුනු ඇත.

ඔබ‍ට දේශපාලන හතුරෝ ගොඩක් පෙළ ගැසෙනු ඇත. රනිල් කපටියාගෙන් ලිස්සලා උඩට එන්න.

නැත්නම් රාජපක්ෂ ගොන්න හිඩැස බිලිබා ගන්න බලාගෙන ඉන්නවා. චන්ද්‍රිකා වගේම, රාජපක්ෂ ගොන්නේ ඉතිරිය නැත්නම් නාමල්, ඉන්දියාව බිලිබාගෙන.

විමල් වීරවංසට ලොකු කාර්යභාරයක්‌ තියෙනවා. ඔහුට දේශපාලන ඥානය සහ පලරුද්ද තියෙනවා. 
ඒ ඉඩකඩට ප්‍රසාරණය වෙන්න ඉඩ හරින්න.

එවිට සියළුම බාදක මගහැරී නියම බෞද්ධ දොරටුව විවෘත වනු ඇත.

No comments:

Post a Comment