වර්තමාන පිබිදුම, මගේ ඇසට පෙනෙන්නේ වෙනත් කෝණයකිනි. නැත්නම් වෙනත් කඩතුරාවකිනි.
බ්‍රිතාන්‍ය සුද්ධන් විසින් සිංහල සමගිය බිදීම සදහා යොදාගත්තේ දේශපාලන පක්ෂ ක්‍රමයයි.
අන්තිමට එය ඉන්දියාවේ සහ LTTE එකේ අවශ්‍යතාවයට ජාතිවාදය දක්වා ඩික්ගැස්සී ඇත.
LTTE ඒක ඉන්දියාවේ නිපැයුමකි.
එය පැහැදිලිව තේරුම් ගත යුතුයි.
අනුරාධපුරයේ කිසිම වියාපෘතියකට
ඉන්දියාව සම්බන්ද කරගත යුතු නැත.
එය කල යුත්තේ බෞද්ධ උරුමයට අනුකුල්වය. ඉන්දියාවෙන් අසන්න උවමනාවක් නොමැත. ඉන්දියානු මුදල් නිසා LTTE උගුලට ඇසුනොවන්න වගබලා යුතුයි.
ජයරත්න පතිරාරචිචිගේ සෙල්ලිපි කියවීමට අනුව, බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කර ඇත. එනයින් ගත් කල වටිනා මිනිමුතු තැන්පත් කරන්න ඇති ඉඩ කඩ අති මහත්ය.
අපේ පෞරානික වස්තු හොරකම් කිරීම අවුරුදු දහස් ගණනක සිට වන විපත්තියකි.
අනුර සහ LTTE එක යටතේ එය උපරිමයට වන බව ඔඋන් දැනටමත් සහතික කරමින් සිටී. සමහර භික්ෂුන් මෙයට සහයෝගය දෙන එක අනිවාර්යයි.
දේශපාලන බිම වගුරු බිමක් කිරීමේ
ඉන්දියානු උප්පරවැට්ටියට අහුවෙන්න එපා. අනුර දැන් බැහැල ඉන්නේ ඒක කරලා චුත
වෙන්න.
ඔහු ජාති ද්‍රෝහියෙක්.
LTTE උපායට අහුඋන මෝඩයෙක්.
වස්කවි කියා එලවිය යුතු නරුමයෙක්.
ලංකාව දෙකඩ කිරීමේ බ්‍රිතාන්‍ය නියාය ඉක්මයමින් ඉන්දියාව දැන් කරමින් සිටින්නේ එම වියපෘතියෙහිය.
අනුරාධපුර වියපෘතිය ඇස් බැන්ඳුමක්ය.
එය මොට කල යුතුයි.
කැලුම් ජයසුමන, අංජන උදාර සහ කස්සප හිමිට තිබිය යුත්තේ බෞද්ධයන් දේශපාලන පක්ෂ බිමෙන් ගලවා ගැනීමේ මෙහෙයුමය. අනවශ්‍ය විදිහට, NPP/JVP වීති සංචාරයෙන් එය ඉටු වන්නේ නැත.
බුද්ධිමත් සටනක් ආරම්භය පමණකි.
ඉන්දියාව මේක අනනවා.
අහු වෙන්න එපා.
UNP
SLFP
LSSP
CP
DJVP / JVP
SLPP
ජානතාව බෙදා වෛරය වැපිර වීමට උදව්වූ පක්ෂ ගොන්නකි.
ලංකාවේ දැන් තිබිය යුත්තේ පක්ෂ 2ක් පමණකි.
බෞද්ධයන් එකමුතු කරන පක්ෂය ඉන් එකකි.
කැලුම් ජයසුමන එම කාර්යය හොදින් කරමින් සිටී. ඔහු පසු පස පෙළ ගැසෙන්න. අංජන උදාර වැට පැනීමක් නොකල යුතුයි.
බෞද්ධයන් අසමගි කරන ඉන්දියාවේ උදව් ඇතිව කතෝලික පල්ලිය තමයි ඉදිරියෙන් ඉන්නේ. හතුරා අදුනාගැනීම සහ ඔහුගේ උපාය මාර්ග හදුනා ගෙන ඉදිරිමග සකසා ගත යුතුයි.
ගෝටාභයට විරුද්දවූ සැමම මෙහි පිටුපස සිටිනවා. ඔහුන්ටත් පාලනය කල නොහැකි පිස්සන් රැලක් දැන් රට පාලනය කරන එක අපේ අවාසනාවය.
ඉන්දියාව නිෂ්පාදනය කල NPP/JVP පක්ෂය සියයට 3%නේ හිර කල යුතුයි.
ඉන්දියානු උප්පරවැට්ටිය පරාජය කිරීම යුගයේ අවශ්‍යතාවයයි.
No comments:
Post a Comment