අපි හිතමුකෝ අපි නිවනට ගියා කියලා.
අන්තිම නවතින කණුව ළගට, එතකොට සංසාරය අහවර වෙලා නැහැනෙ.
අපි තවමත් එතන ඉන්නවානෙ.
දෙවැනි උබතෝකෝටිකය.
එතන, නැත්නම් නිවනේ පැල පදියන් වෙලා ඉන්න පුළුවන්ද?
ඉතින් යන්නත් බැරිනම් ඉන්නත් බැරිනම්,
මම මොකද්ද කරන්නේ?
උත්තරයක් සටහන් කරන්න මහන්සි වෙන්න එපා.
මා ඔබ, නැවත සංසාරයේ හමුවීමට අදහසක් කර ඇති නිසා.
No comments:
Post a Comment