අබෞධ ජන ගංගාවට මගේ බක්ති ප්රණාමය මෙයින් පිරි නැමේ. වඩාත් වැදගත් වන්නේ මොවුන්ගේ සංවර භාවයයි. පාර දෙපස රැස්වී සංග්රහ කිරීම සහ දිරි ගැන්වීම අගය කරන්නෙමි. දේශපාලන වාසි නොතකා මෙයට සහයෝගය දැක්වූ හැම දේශපාලන පක්ෂයකටම ස්තුතියි.
කෙසේ නමුත් ජනාධිපති ලේකම් නම් පොන්නයකු සේ කටයුතු කිරීම මේ රජයේ ආයුෂ කෙටි වන බවේ මූලික ලක්ෂණයකි.
මේ නිරාගමික රජය පෙරලා බෞද්ධයන්ට ලැදි රජයක් පිහිට වීමට ලහි ලහිව සූදානම් වීම යුගයේ අවශ්යතාවයකි.
දැනට පාර්ලිමේන්තුවේ සිටින හීරලූවන් 51ක් දෙනාගේ නම් ටික ගිහි සහ පැවිදි නම් වලින් ප්රසිද්ද කිරීම වැදගත් කාරණයක් ලෙස සැලකිය යුතුයි.
මට පේන කියන්න දන්නේ නැහැ.
නමුත් පා ගමනත් සමග ඇරබුන වර්ෂාව දිරටම පවතින්න ඉඩ තියෙනවා. ගංවතුරක් ළඟදීම එන්නට ඉඩ තියෙනවා.
මම මෙය කියන්නේ අව්රුදු 20කට කාලයක් ලංකාවේ දේශගුණය ගැන හදාරා අති නිසා.
නිරාගමිකයන්ගේ ශාපය හොදා යන්න අනිවාර්යෙන්ම ගංවතුරක් එන්නට ඉඩ තියෙනවා. එයට හේතුව චන්දදායකයා කළ පාපය ඔන්ට ගෙවන්න සිදුවන නිසා.
පන්සල් ටික බේරා ගන්න. ගෙවල් යට උනොත් බේරාගන්න ඉන්නේ ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවෝ.
මේ මෝඩ ආණ්ඩුවෙන් ආධාර බලා පොරොත්තු වෙන්න එපා.