ධර්මය සහ අවබෝධය අතර පරතරය දික් වෙමින් පවතින බව මගේ මතයයි.
Philosophy යන ඉංගිරිසි සිද්ධාන්තයට සිංහල පරිවර්තන වචනයක් නැත.
චින්තනය නමැති වැරදි වචනයක් ආදේශ කොට ඇත.
ඕනෑ මිනිහෙකුට ඕනෑම දෙයක් හිතන්න පුලුවන්.
නමුත් එය නැවුම් මතයක් වන්නේ නැත.
මගේ පරිවර්තනය philosophy කියන්නේ අපේ නුතන ඉතිහාසයෙ ඇරිස්ටොටල් හො සොක්‍රටීස් වැන්නෙක් මිනිසාට නැවුම් ආකාරයට හිතන්න පුරුදු කිරීමය.
එහෙම කරන්න ගිහින් ඇරිස්ටොටල්ට හිස අහිමි විය.
සොක්‍රටීස් නම් හිස බේරා ගත්තේය.
නැවුම් බවේ සංකේතයක් වන්නේද එය බටහිර philosophy මතවාදයට අනුකුල වන්නේය.
Philosophy is a first order discipline.
Religion is a second order discipline.
Dhamma falls to neither.
මගේ මතය, මේ කිසි නිර්දේශයකට යටත් වන්නේ නැත.
Linux (ලිනුශ්) වලට මගේ හිත වශිවුනා වගේය.
එය නිදහස් චින්තනයකි.
Freedom is the key Word.
Freedom of choice which Linux entails.
ධර්මය, මගේ මතයට අනුව නැවුම් මත වාදයට සහ විද්‍යාවට අතර සිරවී ඇත්තේය.
එය මගේ මතයයි.
කලුපහන කියන විදිහට Buddhist Philosophy එකක් නැත.
Buddhism is a way of life one has to live this life, the next life and the next, until it is extinguished.
නමුත්, හේතුපල වාදය බැහැර කරන්නේ නැත.
නුතන විද්‍යාව විසින් ධර්මයේ හේතුපල වාදය, Hijack කර ඇත.
එසේ නැත්නම් උස්සා පොලොවෙහි ගසා ඇත.
ධර්මය ඕනෑවට වඩා පුලුල්වී ඇත.
එය පුලුල්වන තරමට අවභෝදය දුරස්ථවන බව මගේ සුළු ඥනයට වැට හෙමින් පවතින්නේය.
අසුහාර දහසක් ධර්මස් කන්දරයෙන් එක ධර්මතාවයක් අවභොද කර ගන්න වැර දරමි.
දම්මපදයේ එක වාක්‍ය කන්ඩයක් අවභෝද කිරීම වටනේය.
තවමත්, මා සිටින්නේ කන්ද පාමුලය.
ශිපාදය නගින්න වැර දරමි.
ජිවිතයේ වෙනස් වන සුලු භාවය පලවෙනි පිය ගැට පෙලය.
පලවෙනි පියගැටය අවභොද නොකර දෙවැනි පිය ගැට පෙලට නැගීම සුදුසු නැත.
Uncertainty Principle stands tall.
No comments:
Post a Comment