අහසින් නාග දීපයට, කැළණියට සහ මහියංගනයට වැඩම කල බව බැහැර කල හැක්කේ එවිටය.
තරුණයන් තිදෙනෙක් බුදු සමිදුන් රුවල් නැවකින් ඉන්දියාවේ පැටලී පුත්‍ර සිට ලංකාවට ආ බව කීම විහිළුවක්.
ඒ කාලයේදී අපි අභ්‍යාකාශය තරණය කල බව බැහැර කිරීමක් නම් නොවේ.
දීපය
දේශය
මව
වංශය
කාලය
සම්පුර්ණ වසන්නේ ඉන්දියාව වැනි කර්කශ දේශයක නොව ලංකාව වැනි රාමාණීය දේශයකය.
ඉන්දියාවනුවන්ට සහ දමිළයන්ට දිරවන්නේ නැත්තේ එයයි.
මේ තරුණයන් තිදෙනාට ඉන්දියාවෙන් කොපමණ මුදල් ගලා ආවේද කියලා හොයල බලන්න.
ජයරත්න පතිරආරචිචි ඒ බව කියන්නේ සාක්ෂි ඇතිවය.
ජනප්‍රවාද ගොඩක් ජන මනස තුලට දමා කැන්ද හලියක් පේරලුවා මේ පුංච් ළමයි තුන් දෙනා.
සෝමදේවයන්ගේ ගෝලයෝ වෙන්න ඇති.
සෝමදේවයන් බෙදුන් වාදින්ගේ නවතම ඉත්තාය.
ඔහු අනුන් ලවා කැන්ඳහැලිය පෙරලනවා.
මරු ෂෝක් වැඩක් මේක.
No comments:
Post a Comment