ආසියානු කලාපය
හේමන්ත හෝ ශිත
සිසිල
වසන්ත
ගිම්හාන
වස්සාන
සාරද
බටහිර ලෝකය
වසන්තය Spring ගිම්හානය Sumner
සරද ඍතුව Autumn
ශිත ඍතුව Winter
ශිත රිතුව පසුකර වසන්තය ළගා වෙනවා වගේ. ඉන්න බැරිව හිටියේ.
එංගලන්තය තරම් දරුණු නැහැ.
එංගලන්තයේ ශිත රිතුවෙ අයිස් ක්‍රීම් කාපු මට, මේ ශිතල නම් සිහිනයක් වගේ
භූගෝලය පහළ බලාන්සයෙදී කැමති වූ මට රිතූ හතර අමතක වීම පුදුමයි.
වසන්තයට ග්‍රීස්ම රිතුව පැටලුනා.
අනේ අනිච්චන්.
සතර බය මතක් වුනේ ආර්ථික ප්‍රශ්න ගොඩ නැගෙන කොට.
රාජපක්ෂ රෙජිමයට විරුද්දව කැරිලි ගහපු අපිට මුක්කු ගැහුව නිමල් රන්ජිත්ගේ කට පුට්ටු වෙලා දැන්.
ආණ්ඩුවේ සේවකයාට, බත් නෙවෙයි, හාල් පෝලිමේ ඉන්න සිදුවීම දෛවයේ සැරදමක්.
රෝගය
වෛරය
මුලාව
සහ මරණය ළඟ මිනිසුන් සටන් කරමින් සිටිනවා.
ඉන්දියාව රට ගිල ගන්න තලු මරනවා.
ශිතලයට දත කට පුට්ටුවීම සහ 1988/89 වගේ බයට දත කට පුට්ටුවීම අතර වෙනස හරි ටිකයි.
ශිතලයට දත කට පුට්ටු වෙන්නේ ශරි්රය උණුසුම් කිරීමට නමුත් බයට දත කට පුට්ටු වෙන කොට අක්මාවේ අන්තිම glycogen දිකත් deplete (දියවී යනවා) කරන්නවා.
Heart Attack හැදෙනවා එතකොට.
ඒක තමයි දැන් වෙමින් පවතින්නේ.
No comments:
Post a Comment