Wednesday, January 14, 2026

ලාංකීය දේශපාලනය තුල ඉන්දියානු මැදිහවීම - සෝමාවංශ අමරසිංහ සහ ටිල්වින් සිල්වා

සිංහල වියාකරණ දෝස ගොඩක් ඒ පොත් පිංචෙ තිබුනා.

අනුර දිසානායකගේ සංකරණය කළ ඉන්දියානු ප්‍රතිපත්තිය ඉහත නියමුවා ප්‍රතිපත්තියට, ඉදුරාම වෙනස්.

අංශක 360ක වෙනසක්.

මට ඒ පොත් පිංච අහම්බෙන් ඕස්ට්‍රේලියාවේදී අත ගැසූනා.

එහි වර්තමානයට අදාල නැති දේ ඉවත් කොට, ප්‍රතිපතියේ වී ඇති පැහැදිලි පරිනාමික වෙනස මම මෙහි, ඉදිරිපත් කරමි.

අංශක 360ක වෙනසක් දක්නට තිබෙනවා.

ඉන්දියාව බිල්ලෙක් ලෙස පෙන්නලා දැන් ඉන්දියානු වහලෙක් වීම දෛවයේ සරදමක්‌.

දෙබිඩි ප්‍රතිපත්තිය ඔඋන්ගේ උපාය මාර්ගයක්‌ වෙලා.

විශ්ව විද්‍යාලය ඉන්න කාලේ සිටන් මා කියපු සහ නිගමනය කළ යථාර්තය නම් අවස්ථාට අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රයොගකාරී උපාය මාර්ගය බවය.

නමුත්ඉ  මට පෙනෙන විදිහට ඉන්දියාව අපේ පරම සතුරාය.

වර්ගවාදී අරගලය කලේ අපේ සමගිය බිද දැමීමටය.

ඉන් පසුව අපේ සම්පත් කොල්ල කෑම ඉන්දියානුවාගේ කපටි උපායයි.

යථාර්තය එයයි. 

No comments:

Post a Comment