බුදුන් ඉන්දියාවට පටවන්නන්ට සුක්ෂම උප්පරවට්ටියක් යටත් විජිත කාලයේ සිටම දියත් කෙරුනි. මා සිතන අන්දමට, යටත් විජිත කාලයේ, දැන් මෙන් නොව ලංකිකයන්ගේ බුදු දහම්ට තිබු සම්බන්දියාව වැඩිය. පාලක පක්ෂයට කිතුණු ආගම පැතිරි වීම සදහා දැඩි බලපෑම් එංගලන්තයෙ අධිරාජ්ජයෙන් තිබෙන්නට ඇත.
ඒ කාලයෙත් මුදුල් ඇත්තෝ පිටරට යාමට කැමති වෙන්න ඇති.
බුදු දහම සහ බුදුන් වහන්සේ පිටරට පැටවීම නාවික සමාගම් වලට උතේජයක් වෙන්නටත් ඇති.
පසුව මුදල් රටට ආනයනය වූ නිසා ඉන්දියානුවෝ එය වැඩි දියුණු කළහ.
ඉන්දියානුවෝ මුදලට කෑදරය.
මට මතක හැටියට ධනුශ්කොඩි මුහුදු මන්සන්දියේ, ලංකාවේ සැමන් ටින් එකේ සිට බ්ලෙඩ් තලය සිට සිගරට්ටුව සහ දුම්කොලය දක්වා හොර බඩු මගඩිය දියත් උන බවය. ප්‍රභාකරන්ද වැඩ පටන්ගත්තේ මංකොල්ල කරුවෙක් ලෙසය.
පසුව එය ජාතිවාදය පිස්සුවකට පෙරලුනා.
ඉන්දියාවෙන් සහ වන්දනා නඩ සංවිධායකයන්ගෙන් සන්තෝසන්
මුදල්, කොළඹ ව්‍යාපාරිකයන්ට ලැබෙන්ටත් ඇති.
මොඋන්ට අයිති ගුවන් විදුලි සහ නාලිකා දැන් තිබෙනවා.
යුටුබ් කාරයන්ට මේ නාලිකා තොතැන්නකි.
No comments:
Post a Comment