නියගමිකයන් බලයට ආවේ LTTE ඩයස්පොරාවේ මුදල් වලිනි.
Contract ඒක Simple
බුදුසසුනට නොයෙකුත් ආකාරයෙන් කෙනෙහිලිකම් සහ ගැරහීම් කිරීම,
NPP / JVP නිරායාසයෙන්ම පිළිගත් ප්‍රතිපත්තියකි.
බෙදී වෙන්වී සිටි බෞද්ධයන් එක්සත් කිරීම ගැන NPP/JVP එකට ස්තුතියි.
ආණ්ඩුව සහ නඩු විසදන උදවිය ඔක්කොම අනාගන්නවා.
ඔවුනට විරුද්දව නිතිය පෙළගැස්වීම නීතීන්ඥ මහතුන්ගේ වගකීමයි.
සජිත් නැමැති ජාතිය විනාස කරන විපක්ෂ නායකයාට ඉන්දියාවෙන් ලොකු අල්ලසක් දීලා කියලා මට හිතෙනවා.
ඔහුට ලංකා දේශපාලනයෙ අනාගතයක් ඉතිරිවී නැත.
LTTE එකේ සාමාජිකයෙක් වශයෙන් ලියාපදිංචි වීම වඩා උචිතය.