බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදිහට ඒ විකුර්තිය කරන්න පරණවිතාන නැමත්තෙක් ගාල්ලේන්ම සොයා ගැනීම අරුමයක්.
මීට අමතරව නිදන් හැරීම රාජකම් කරන (දැන් ජනාධිපතිකම ) කාලේ කිරීමට පුරුදුවීම, අපේම අවාසනාවක්.
ජයරත්න පතිරආරච්චි නොසින්නට මේ සහාසික කාර්යය තව දුරටත් කෙරෙන්නට ඉඩ තිබුණි.
මුන්ට සහ ගැහැවට කමක් නැත.
සුවභාවික ව්‍යසනයකින්, මුළු ජාතියටම ඒ පාපයට කර ගස්සන්න උන එක, අමුතුම තාලයේ පටිසන්දි විපාකායකි.
පෘතුවිතලය නොවිසන දේවල් නොහොත් පාපකර්ම පාලකයන්ට කල හැක.
අනේ අපොයි.
No comments:
Post a Comment