parafox
Tuesday, December 2, 2025
හන්දියේ පෙට්ටි කඩයක් වත් කරලා නෑ
හන්දියේ පෙට්ටි කඩයක්වත් කරලා නැති නඩයකට රටක් බාර දීපුවම මෙවැනි විනාසයකට මුහුණ දෙන්න බැරි බව චන්දය දීපූ මෝඩයන්ට දැන්වත් තේරුනොත් ඇති.
මේ පණ්ඩිත කෙප්ප රැල පලවා හැර, පරිපාලන යන්ත්‍රය නැවත ගොඩ නැගිය යුතුයි.
විශ්‍රාම හැරිය පල පුරුදු යුද, නාවික සහ ගුවන් හමුදා නිල දාරින්ගේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ.
දැන් ඉන්න නිලධාරීන් ආදුනිකයි වගේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment