Tuesday, November 4, 2025

බුදු දහම Olcott කරණය කිරීම

1873 පානදුරාවාදය 

1875 Olcott කරනය
 
බුද්ධ උප්පත්තිය ඉන්දියාවට පැටවීම

කතෝලික සම්භවයක්‌ ඇති අනගාරික ධර්මපාලයෙක් බිහි කිරීම

බුදුදහම ක්‍රිස්තියානි කරණය කිරීම

අවුරුදු 150ට පසුව, නිරාගමික පක්ෂය බලයට පැමිණිම

අනුර දිසානායක හාමුදුරුවන්ට බණ දේශනා කිරීම.

මෙය අහම්බයක් නොව අමෙරිකානු ව්‍යාප්‍රතියකි.

මීලඟ පියවර බුද්ධ සාසනයට ඇති ව්‍යවස්ථාපිත තැන දමිළයන්ට ඕනෑ විදියට කෙලලා දැමීමය

සුදානම්ව සිටින්න.

මීට පස්සේ බුදු දහම අදහන්න වෙන්නේ

සේපාල අමරසිංහ
සුදත් තිලකසිරි
කාඩිනල් ගෙන්,
දමිළයන් සහ
මුසලමානුවන් ගෙන් අසා වදාරා පමණි.

අහෝ ලංකා මැණියනි!

 

No comments:

Post a Comment