Wednesday, October 8, 2025

අවිනිශ්චිතය ධර්මතාවයකි

ධර්මතාවය යනුවෙන් අදහස් කෙරෙන්නේ යමක ස්වභාවික පැවෙත්මය.
වෙනස්වන සුළු පැවැත්මය.
එනිසා අවිනිශ්චිත භාවය ලෝක ධර්මයකි.
අවනිශ්චිත භාවය අගතියට ගත් විට හානිකරය.
කෙනෙකුට මෙ සතා මැරෙන්න ඉන්නෙ,
එනිසා මැරුවට කමක් නැත කියා සතෙකු මැරීමට පෙළබිය හැකිය.
එම අහිංසක සත්වයා මුදා ගැනීම අපේ යුතු කමයි.

පුනරුප්පතියේ ස්වභාවය තේරුම් කිරීම මගින් ඒ අවදානය වලකා ගත හැකිය.
පුනරුප්පතිය හේතු පල වාදය මත ගොඩ නැගුණකි. අහම්බෙන් සිදු නොවන්නකි.

පුනරුප්පතිය හරි උනත්, වරිදි උනත් ප්‍රතිපලය අගනාය.
එම කරුණ නිසා මම පුනරුප්පත් තිය ප්‍රවර්ධනය කරමි.

This is my "Uncertainty Principle" in action. 

සත්‍යය සහ අසත්‍යය දාර්ශනික මතයකි.
දර්ශනයේ සත්‍යය නොවන, අසත්‍යත් නොවන අවස්ථා පැවතිය හැකිය. 
එය දාර්ශනිකයාව අවිනිශ්චිතය කරා නැබුරු කර වීමකි.

මගේ මතය ධර්මතාවය සහ සත්‍යතාවය එකට තිබිය නොහැකි බවයි.

එක්කෝ ධර්මතාවය ඉස්සර විය යුතුයි.

නැතිනම් සත්‍යතාවය ඉස්සර විය යුතුයි.

මට මෙය උභතොකොටික ප්‍රශ්නයකි.

Truth Principle and Uncertainty Principle both exists in Buddhism.

If am given the choice, I take the latter which is much closer to scientific reality.

Try again in English.
Seemless integration.

No comments:

Post a Comment