බෞද්ධාගමේ මුල ධර්ම දෙකකි.
පළමුවන්න (කුසල අකුසලට වඩා), හේතුව සහ ප්‍රතිපලයයි.
දෙවන්න වඩා වැදගත් පුනරුප්පතිය ය.
දෙවන්න, හේතුව සහ ප්‍රතිපලය ක්‍රියා ගන්වයි.
මම පිටස්තර උදාහරණ වෙනුවට මගේ අත් දැකීම්ම යොදා ගැනිමි.
විද්‍යාවට සහ ගණිතයට මා ලැබූ දෂතා අනිවාර්යෙන්ම මට ලැබුනේ පෙර බවේ පුරුද්දටය.
වුශේෂයෙන් භඋතික විද්‍යාවට.
Linux talent is it's extreme.
එය මට තේරුනේ අවුරුදු 55ට පසුවය.
මම එයට born talent ආදේශ කලෙමි.
මගේ සමකාලීන් කී දේ වුශ්වාස කරමින්.
මගේ පහළ බාලංශ මිත්‍රයා දැනුත් එය කියනවා.
ඇත්ත වශයෙන් ගිය ආත්ම වල පුරුද්ද මේ ආත්මයේ ඉදිරියට ගෙන යෑමය.
එනිසා මම භඋතික විද්‍යාව උවමනා වෙන්ම යට පත් කෙලිමි. එනමුත් dark matter and dark energy සහ expansion of the Universe තනිවම සොයා බැලුවා පමණක් නොව ඒ ගැන දිග ලිපි ඉන්ගිරිසියෙන් ලිවිමි. ඒවා තවමත් Internet එකේ ඇති.
දැන් ඒවා මටත් boring.
නිදහස් චින්තනයෙන් ලැබුණු මගේ සමහර දක්ෂතා මම හගවා ගතිමි.
Paediatrics කරන කොට දරුවාට ඉදිරියේ විය හැකි දේ, වෙන්න පෙර පේන්න පටන් ගත්තා. ඉක්මනින් විෂය මාරු කොට pathology තෝරා ගත්තා.
After the fact investigation.
The things already have happened and I only tabulate them for future reference. It is time for me to bear them free before I kick the bucket. Well before dementia sets as an old age consequence.
I have the gut feeling that "Metta Bhavana" especially for animals holts the development of dementia.
On the other hand other (dare not specify)
forms of Meditation promote dementia due to overuse of mental resources.
That is why I discourage Meditation for those over 55.
If one cannot continue one's favorite pastime, just enjoy life as it is.
Alcohol is the harbinger of dementia.
Avoid it at all times.
Even a simple tot causes "Fatty Change" of the liver for 24 hours.
Liver lacks the specific alcoholic dehydrogenase and uses other more demanding ( used in important metabolic activities) enzymes.
If available revisit, Old Pharmacology by Lawrence and General Pathology by Walter and Israel.
No comments:
Post a Comment