L. T. T. E එකෙන් තමයි සල්ලි එන්නේ.
අනුරත් game plan එකේ ඉන්නව
ගේම දෙන්න ලාවට.
වහරක අබේරතන
ඉඳුරුවාවෙ ධම්මරතන
සේරුවිල ආශ්‍රමය තමයි ඉස්සෙල්ලම අල්ල ගත්තේ
පිටදුවේ ධම්මානන්ද
රනිල් ගේ සීයාගේ අයියාගේ TNL එක තමයි යොදා ගත්තේ.
රනිල් කපටිය කියලා කියන්න ඕනේ නෑ නේ. රනිල්ට ඕනේ උනේ සගුනට සයිඩ් එකේන් පහර දෙන්න.
කපටියා.
අයියාව කපටි විදිහට යොදා ගත්ත.
මහමේවනනාව පෝෂණය කෙළේ TNL එක. එකට කදිමව හාමුදුරුවෝ ටිකකුත් සෙට් උනා ප්‍රසිද්දිය උදෙසා
එක තමයි කතන්දයේ උපත
දැන් යූටිබ් එකෙන්ගේ ම ගේම දෙනවා
වැඩේ පනුවෝ ගහලා
ගොඩ ගන්න අමාරුයි
No comments:
Post a Comment