Wednesday, December 10, 2014

Beautiful Lanka - Lassana Lankave

Beautiful Lanka - Lassana Lankave

අපි උක්කොම  බුරු වරු
 

අපි උක්කොම හොර  බොරු
අපි උක්කොම  බුරු වරු
බුරු වරිගෙන්
පැව තෙන්නා  සේ !

මේ ලස්සණ ලංකාවේ!

අපි උක්කොම  බුරු වරු
අපි උක්කොම  බුරු බුරු  


බල්ලන් බුරන්නා සේ!

චන්දේ ට  සැර සෙන් නේ!

මේ ලස්සණ ලංකාවේ!
මේ ලස්සණ ලංකාවේ!

Translation
Come Elections
We are all cheaters and liars!
We all descent from Jack Ass Lineage,
Of course!

No comments:

Post a Comment