Monday, June 22, 2026

මොක්ෂා Linux ලිනුෂ් සහ සිංහල අකුරු

දැන් මොහොතකට කලින්, මොක්ෂා ලිනුෂ් සහ Enlightenment Linux  යන දෙකම මගේ Laptop එකේ ස්ථාපිත කලා. හරියට පොසොන් පොයට සතියකට කලින්. 
ඊටත් වඩා ඉහලයි, ගල්ලෑල්ලේ වගෙ ලියන්න පුලුවන් දෙස් කී බොර්ඩ් එක. නොබෙල් ත්‍යාගය හිමි විය යුතුයි.  
සිංහල බැඳි අකුරු ලියන්න පුලුවන් එක අති විශිෂ්ථ ව්‍යායාමයක්. කැලුම් ජයසුමන සහ ජයරත්න පතිරආරච්චි මේ සටහන අනිවාර්යෙන් ම කිව යුතුයි. ජිවිතියෙ සැන්දැ කාලය ගත කරණ මට මෙය හොඳ මෙවලමක්. 
ඉන්ග්‍රීසියෙන් ම රාජකාරිය කල මට සිංහලෙන් (ලංකාවේ මෙන්ම පිටරටත්), අකුරු ලියන්න බැරිව හිටියෙ. දැන් ඉතින් කරදරයක් නැතුව Google Blog Post කරන්න පුලුවන්. 
වැල්ලේ අකුරු ලියු මට එය ලස්සන හීනයක්.
 ස්තුතියි.

No comments:

Post a Comment