Monday, June 22, 2026

ගල් ලෑල්ලේ සහ අඟුරු කැබැල්ලේ වැඩ දැන් ඩිගිටල් වෙලා

අඟුරු කැබැල්ලලෙන් පටන් ගෙන ගල් ලෑල්ලටත්, වැල්ලේ සටහන් කල පිය සටහන් මැකී ගියා සේ ඒ සුන්දර අතීතය අමතක වුනත් මොලයේ යම් කොටසක ඒ අතීතය සටහන්ව ඇත.
දෙස් කී බෝඩ් එක එම අතීත සටහන ඇඟිලි තුඩුවට අපුරුවට ගෙනවිත් ඇත.
බොහොම ස්තුතීයි.

No comments:

Post a Comment