මගෙ සිද්ධාත්මක විවර්ණය වුයේ, ලංකාවේ විව්‍යාත්මක වෙනසක් වීමට අවුරුදු 20ක් පමණ ගත වන බවයි.
ඒ වෙනේසට අත වනන ආසන්නයේම, රටින් පිටවුයේ එය දෙස ගැටීමක් හෝ බැදීමක් නොමැතිව බලා සිටීමය.
නමුත් හුදී ජනයාගේ බුද්දිය පිලිබඳ මගේ පැහැදීමක් හෝ විශ්වාසයක් තිබුනේම නැත. මෝඩ රැලක් කියා කීමට මැලිවූවද, යථාර්තය එය විය.
ඉන්දියානු ගැති භාවය එහි උච්චාතම අවස්ථාවයි.
ජාතික ජන බලවේගය ඉන්දියානු ආක්‍රමණයට අසු වූයෙ දැන දැනමය.
ඊට යට වීම දෛවයේ සරදමකි.
එය එසේ සිදුවීම රටේම අවාසනාවකි.
මෙවැනි අවස්ථා, එනම් පෙරලිමය වෙනස්කම් ඉතිහාසයේ දුලබය.
අපි ඒක, ඇණ ගත්තා.
සීයයට තුනකට තිබු ජන ප්‍රසාදය, සියයට 46%ට බොහොම අමාරුවෙන් උස්සා ගත්තත්, මෝඩ ජනතාව පාර්ලිමේන්තු බලයත් අසීමිතව පවරා දීමෙන් කලේ අති මෝඩ කමකි.
ජනතාව අවුරුදු 70ක්ම කළ මෝඩකම අවුරුදු 70 පසුවත් කල බව කියන්න වික්ටර් අයිවන් කෙනෙක් නැතිවීම අවසානවකි.
ඒ අඩු පාඩුව යන්තමින් වත් පිරිවීම මගෙ උත්සාහයයි.
රාවය පත්තරය මිලින්ද මොරගොඩ විසින් රනිල් වෙනුවෙන් බිලිබා ගන්න යනවිට මුදල් එකතුකර බේරගන්න මාත් සහභාගී උනා. මා කිසිම දේශපාලන කඳවූරකට අයිති නොවූනත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ශා කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ අවස්ථාවේ පෙනී සිටියෙමි.
අනිද්දා පත්තරයට හෝ ගාමිණී උයන්ගොඩට, ඔඋන්ගේ පක්ෂයට ඇති සබැදියාව නිසා එය කළ නොහැකිය. විරුද්ධ පක්ෂයේ දුබලකම නිසා මිස ඔවුන් දැන් වැජබෙන්නේ නොපිරුන හිඩසකය.
මෙය දැනට කරන්නේ කැලුම් ජයසුමන පමනී. ඔහුට සහය දීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයගේ යුතුකමය.
ජයරත්න පතිරආරච්චි වැන්නන් ජාතියේ බෞද්ධ අතීතය සටනුහන් කිරීම ජාතිවාදයක් ලෙස හුවා දැක්වීම වැරදිය.
තම ජාතියේ උදාරත්වය වෙනුවෙන් නැගී සිටීමට බැරි ජාතියකට වගතුවක් නැති තරම්ය. එය බන්ඩාරනාරනායකගේ දේශපාලන උප්පරවැට්ටිය වගේ නම් නෙවෙයි.
උදාර මෙහෙවරකි.
දැනටමත්, ජනතා ජන බලවේගය අත් දැකීම් ඌන නිසා පිස්සු නටන්න පටන් ගෙන ඇත.
රනිල් ගොයියා කෙල පෙරමින් බලාගෙන ඉන්නවා.
ඔහුට දසමයක්වත් ඉඩ නොදිය යුතුයි.
අමෙරිකාවයි ඉන්දියාවයි පෙරේතයන් සේ කෙල බේරනවා රනිල් ඉදිරියට ගන්න.
එය තිබිරි ගෙයිම ලොප් කළ යුතුයි.
එය යුගයේ අවශ්‍යතාවයයි.
ලංකික මෝඩ රැළ අහුවෙන්න ඉඩ තියෙනවා.
දෙමළ ඩයස්පොරාවත් ඉන්දියාවේ සහය ඇතිව කෙල පෙරනවා.
දකුණේ සහ වමේ අන්තවාදීන් ජාත්‍යන්තර වශයෙන් හොදාපාලු වනවිට ජාතික ජන බලවේගය වැනි සංවිධානද සෝදාපාලු විය යුතුය. සොබාදහම අපිට ඉගැන්නු පාඩම එයයි. ඒ පනිඋඩයට අපි සවන් දිය යුතුයි.
මුන් අපේ දේශපාලන දේහයට පිළිලයකි.
එළවා දැමීමට කාලය එළ ඇත.
යුහුසුව කළ යුතු ක්‍රියාවලියකි.
මෙය අපේ ලංකාවේ දේශපාලන සන්ධිස්ථානයකි.
මග හැරිය නොහැකි තුන්මන් හන්දියකි.
වැරදි පාරේ ගියොත් ගිරි ප්‍රපාතයකි.
දෙවියන්ට කියා වැඩක් නැත.
මනුස්සයා විසින් විසදා ගත යුතු මනුස්ස ප්‍රශ්නයකි. අමනුස්සයන්ට රට බාර දිය නොහැකිය.
අතීතයේ වූ සුර (මනුස්ස) අසුර (යක්‍ෂ) යුද්දය වැන්නකි. දැන් බුදුන් කෙනෙක් පහලව නැත.
ඇත්තෙ බුදු දහමේ සාර ධර්ම පමණයි.
නිරාගමිකයන් පලවා හැරිය යුතුය.
පැලවත්ත සමතලා කළ යුතුය.
ඔඋන් පැල කරන්නේ විශ බීජයන්ය.
නවතිමි.
No comments:
Post a Comment