පාස්කු ඉරිදා මෙන්, අලුත් මෙහෙයුමක්, අමෙරිකාවේ උවමනාවට, ලංකාවේ දියත් කිරීමටය.
එය ඔහුට පහසුයි.
පාර්ලිමේන්තුවෙන් පිටත සිටින නිසා.
අනුර සහ නාමල් අතර ගැටුමක් ඇති කරලා තමයි, මේ ගේම ගහන්නේ.
නාමල් මෝඩයටත් අනුර නරියාවත් අතර (අර්ජුන රාමචන්ද්‍රන්, නොහොත් LTTE බළල් අත පාවිච්චි කරමින්), ගැටුමක් නිර්මාණය කිරීමට, අමෙරිකා විසින් රනිල්ට උපදෙස් ලැබී ඇත.
UNP සහ SJB සමගියත් මේ සංදර්භයට ගොනු කර ගන්න.
අපේ ගව සම්පත නොහොත් චන්දදායකයා ගොනාට අන්දන්න,
හරි පහසුයි.
මට පේන විදිහට 70% වූ, බෞද්ධයන් ගොනාට ඇන්දවීමේ පෙරහුරුව සැලසුම් කර ඇත.
මාලිගාවේ කරඬුව ඉස්වීම නිසා ඇතිවූ පාප කර්මයේ, අතුරු පලයක් කියලා අර්ථ දක්වන්නත් ඉඩ තියෙනවා.
ලංකාවේ නැති නිසා මට මේවා ගලපා
ගන්න ලේසි වුනා.
තපස්සු බල්ලුක තේරවාද මෙහෙයුම කියලා මම මේක හඳුන්වනවා.
No comments:
Post a Comment