ඔහු හරි කියලා තේරෙනුනේ, දිට්වා කුණාටුවෙන් පේරාදෙණිය යකඩ පාලම අබලන් උනාට පස්සේ.
හැත්තවේ දසකයේ උනා වගේ
බොරු පෝලිම
තෙල් පෝලිම
ආහාර පෝලිම
විසා පෝලිම
රෙදි පෝලිම
මේ ආදී ඒකි නොකී අපදා එන්නෙ ඩිගිටල් වලින් පොල් ගෙඩි තරමේ බොරු කියන කොට.
මේවා නිමල් රන්ජිත්ට පෙන්නේ නැත්තේ එයා එතකොට ඉපිදිලා නැති හින්ද වෙන්න ඇති.
බොරුවට ආයුෂ කොටයි, කියන්නෙත් ඔය සංසිදීයටම තමයි.
මම දැන් අසාවෙන් බල්ලනේ, කෙලුම් ජයසුමන්ගේ විශිෂ්ට දේශපාලන විග්‍රයට.
රනිටත් බැ
සජිත්ටත් බැ
අනුරටත් බැ
මටත් බැ
නමුත් කැලුම් ජයසුමනට
පුළුවන් කියලා
කියන්න හිතෙනවා.
No comments:
Post a Comment