මෙහෙයුම බාර ගෙන ඇත්තේ කතෝලික පල්ලියයි.
කාඩිනල්තුමා ගජරාමෙට වැඩ.
මෙයට උසාවියේ ම්‍රල් පුටුවල වැජඹෙන නඩුකාර උන්නාන්සේ කෙනෙක් තෝරා ගෙන ඇත.
ඔහු පල්ලියේ ඔරසන් දෙන අතර, ම්‍රල් පුටුවෙන් විශ්‍රාම යන්නේ නැතුව වැජඹෙන්නට, අලුත්. නීතියකුත් නීති පොතට ගේන්න හදනවා දේශපාලකයන්ගේ උදව්වෙන්.
අනුරට ඉදිරිපත් කරන්න සොදුපත් දැනටමත් සකසා තියනවාලු
ඔහු පල්ලියේ අතකොලුවක්.
වැටත් නියරත් ගොයම් කෑවිට, කාට කියනුද ඒ අමාරුව.
No comments:
Post a Comment