මට කියන්න අවශ්‍ය ඌයේ, ලංකාවේ මිනිස්සුන් හොදින් ඉන්න කාලේ වෛරය වැපුර වුයේ ජනතා විමුක්ති පෙරමුණයය.
දමිළ විමුක්ති පෙරමුණේ බිහි වීමට එය අත් උදව්වක් උනා යන්න මගේ මතයයි.
1971, මම තුන් වන වසර වෛද්‍ය ශික්‍ෂයෙක් ලෙස සිටින අවදියේ යටි රැව්ලක් වවා ගෙන ලා නිල් පැහැති කමිසයකින් සැරසී අද්‍යාපන කටයුතු මගහැර බොරු දේශපාලනයක් මවා පාමින් පටන්ගත්ත ව්‍යාපාරය 1988/89 මිනී මරන්නට පෙළබුනා. එතකොට හිටියේ ඉන්දියාවේ RAW එක යටතේ.
මාව මරන්නට RAW එක DJVP එකට කොන්ත්‍රාත්තූවක් දීල තිබුනේ. මම එය උපාය මාර්ගයෙන් ගැලවුනා. ඉන්දියාවනුවන්ට, මාව මරන්නට හේතුව, මා, IMMI නැමැති ජාතියන්තර Water Management ආයතනයක මා සේවය කිරීමයි. එහි අමෙරිකානුවන් සිටීම මට විරුද්දව වෛර බැදීමට හේතුව. ලංකාව කේන්ද්‍රගතව චන්ද්‍රිකාවක් (satellite) ගුවන් ගත කිරීමට සැලසුම් කර තිබුණා. එය ආරක්ෂා කලේ මම. Surgical Equipment එකක් හැටියට Operation Theater එක ඇතුලේ සැඟවා තිබුණා.
ඒ ව්‍යපෘතිය බකල් කිරීමට ඉන්දියාවට ඕනෑ කම තිබුණා.
DJVP ඒක RAW ඒ සදහා යොදා ගත්තා. DJVP සාමාජිකයන් 80 වැඩි ප්‍රමාණයක් මගේ ගෙදෙර වටකොට මගේ පවුලට තර්ජනය කලා. මගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා තැනකට යවා makeshift joint එකක සිට මා ක්‍රියාකාරී උනේ. ඊට අමතරව 32 වැඩි Computer ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට සිදු වුණා. ලංකාවට පළමුවෙන්ම ආ computer 50න් කොටසක්. ඉතිරිය කෝළබ diplomatic Mission වල.
IMMI join කිරීම අහන්බෙන් උන දෙයක්. එහි රාජකාරි කළ හැම කෙනක්ම වාගේ පිටරැට්යන්.
Dr.Silva married with kids was the first to leave. He was GP from UK. He delared a Jumble Garage Sale එකක්. මම එකට ගියා. මම එංගලන්තයෙන් ආවේ 1988. මගේ ජිවිතේ මෝඩ තීරණයක්. රස්සාවක් නැතිව ගෙදර ඉන්න මට බැහැ. අවශ්‍ය සියලු දේ TRICO එකේ හින්නිඅප්පුහාමිට පින් සිදු වෙන්න ලංකාවට ගෙනල්ල තිබුනේ. පවුලේ අනිත් ඟාතින්ට තිබු උනන්දුව නිසා ගියේ. මම සියල්ලටම ගෙවන්නම් ඕනේ දෙයක් තෝරා ගන්න කියලා Dr.Silva එක්ක පොඩි කයිවාරුවක් ගැසුවා. තවත් කෙනෙක් පත් වෙනකම් එයාට England යන්න බැහැ කීවා. මම ජොබ් එක බාර ගත්තා.
With diplomatic immunity.
ඊට පස්සේ සිදු උන මිණි මරම් ගන්න සුළු තර නෙවෙයි.
ඊට වැඩිය වැදගත් කාරණය එය නොවේ.
Che Guverra ඒ කාල යේ මගේ වීරයෙක්.
මමත් චේ කට් එක වැව්වා.
මගේ අයියා ඊට තදින් ආවවාද කලා.
මම ගණන් ගත්තේ නැහැ.
මගේ කාමරේයෙ සිලිමේ පුපුරන ද්‍යව සගාවා මම JVP කාරයෙක් කියා Army Search Party එකට ඔත්තු දුන්නා.
මගේ වාසනාවට මගේ පාසැලේ මිත්‍රයයෙකු නිසාත් පාසල් කාලේ සිට JVP එකට විරුද්ද නිසාත් එම සෙබලා මාව උත්සන් ගියේ නැහැ පුනරුත්ථාපනය සදහා. එසේ නුනානම් මම අද මේ සටහන මේ විදියට ලියන්නෙ නැහැ.
මම Rebirth Connection කියන්නේ එවැනි සිද්ධියන්ට.
ගාමිණී වියන්ගොඩ මට හොදට මතකයි.
ඔහුගේ එකල නම වෙනස් එකක්.
Aniddha (අනිද්දා) පත්තරේන් ගොඩ ආපු පොරක් පේරාදෙණිය භාෂාවෙන්.
කලා ශේෂත්‍රයේ යහලුවන් ගොඩක් මට සිටියා. සමහරු ලංකාවේ සහ පිටරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය වරුන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කුලිසුනාටුවලින් පමණක් නොව ශාස්ත්‍රිය මට්ටමෙනුත් ගොඩ ගත යුතුයි.
No comments:
Post a Comment