රනිල් බල ප්‍රේතයෙක්.
රටේම අවාසනාව.
සැලැස්ම කර ඇත්තේ ඉන්දියාට නඩ පටවන දුස්ශිල හාම්මුදුරු ගොල්ලක්.
මිහින්තලය අමෙරිකන් මිලිටරි ගුවන්යානා මද්‍යස්ථානයක් සඳහා විකිනීමට නියමිතය.
රනිල් රට කෑලි තුනට කැඩිමේ නියමුවා වෙන්න හදන්නේ.
අම්මගේ මුත්තාගේ දේපොල, අර මිලින්ද මොරගොඩ වික්කා වගේ.
දෙන්න, ජාඩියට මුඩිය වගේ.
අමෙරිකාවෙන් ලොකු මුදලක් ලැබෙනවා.
ඒ මුදලින් අන්තිම කාලයේ සැගවී සිටීමට අමෙරිකාවෙන් "Rhode Island' වගේ දුපතක් ඔහුට ලැබන්න තියනවද?
අනේ අපොයි, අපේ ලංකාවට.
1959යෙ, සෝමාරාම සහ බුද්ධරක්‌කිත කතාව නැවත රංග දැක්‌වීමක්.
ජයරත්න පතිරආරච්ච්ට ලංකාවේ ඉදන් කියන්න බැරිදේ පිටරට සිටන් හරි කිව යුතුයි.
Please mark my word before it really happens.
No comments:
Post a Comment