Wednesday, October 29, 2025

කෝ "සිංහලෙන්" නෑනේ සර්

මට මතක් වෙනවා මගේ batch සගයෙක්.
ඔහු ජිවතුන් අතර නැත.
Batch Joker කියලා නමකුත් හැදුනා.

වෛද්‍ය විද්‍යාලයෙ පළමු අවුරුදු දෙක තමයි බොරින් ම. මම දමලා ගහලා එන්න තර්ජනයත් කලා. නමුත්, කාලින මැදිහත්වීම නිසා එම තීරණය වෙනස් කලා.

ගුණ්ඩා ගැන නැවතත්.
ඔහු " Short Man Class ". බර ඉස්සීමේ තරඟයට ඉදිරිපත් වුනා.

Biceps එක ප්‍රදර්ශනය කරන කොට, අපි
"කෝ නෑනේ" කිව්වා.
මුළු ප්‍රේක්‌ශක ගොන්නම හිනා වෙන්න පටන් ගත්තා.
හිනා සාගරය ඇති කල නිසා ඔහුට bronze එක ලැබුනා.

දැන් විශ්වවිද්‍යාලයෙ ළමයින්ට සිනහ වෙන්න බෑ.

සිනහව විශ්වවිද්‍යාලයෙන් කපා දැම්මේ ජනතා විමුක්ති පෙරමුණ.

"අහෝ ලංකා" මතා!


No comments:

Post a Comment