Sunday, June 14, 2026

මුන් බොරු විප්ලවවාදීන්

මේ උපමාව, ජනතා විමුක්ති පෙරමුණට මෙන්ම ඉන්දියාවේ උවමනාවට, රටින් කොටසක්‌ කඩා ගන්න උප්පර වැට්ටිකල දමිළ විමුක්ති පෙරමුණටත්, අදාලයි.

මුන් කෘත්‍රිම, විප්ලවයක් නිර්මාණය කලා, නිමල්ර රන්ජිත්, ඉපදිලා නැතුව ඇති. 

මෙය බටු Generation Z ගොයියන්ටත් YouTube ජෙප්පන්ට, ඇහෙන්නේ නෙවෙයි, කියවන්න ලියන්නේ.
මේ සියල්ල මා විසින් ඉංගිරිසියෙන්, බ්ලොග් සටහන කිහිපයක්ක්‌ මෙහි සටහන් කලා. ප්‍රජාතන්ත්‍රවාදය, ගරු කරන නිසා මැතිවරණයට මාස 3 කට කලින් ඒවා ඉවත් කලා. ඒ ඉංගිරිසි සටහන් වල පිටපත් තියා ගත්තේ නැත්තේ මම දේශපාලනට වඩා යුක්තිය ගරු කරන වෛ෫්‍යවරයෙක්‌ නිසා.

විපක්ෂයට, කොන්ද පන නැති නිසා ඒ සටහන නැවත සුද්ධ සිංහලෙන් සටහන් කල යුතුමය.

එයට පෙර, බුගෝලීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණ සිහිපත් කල යුතුයි.
අමෙරිකාව, ඉන්දියාව සහ චිනය ලංකාව ගිල ගැනීමට තලු මරමින් ඉන්නෙ. 
ඉරාණයේ පිබිදීම නිසා එක ටිකක් ලොප් වෙලා නමුත් එය දීර්ග කලීන වැඩ සටහනක්‌, Z Generation ජෙප්පෝන්ට ඒක තේරෙන්නේ නෑ.

මා විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී අරුණචලම් ශාලාවෙ ගතකරන සමයේදී රැවුල වවා ගෙන සිටි මෝඩ JVP කාරයන්ට අනුකම්පා කොට උන් පවා දුන්නේ නෑ. මුන් මගේ කාමරේ සිලිමේ බෝම්බ ටික සැගවා තිබුන බව දැන සිටියේ නෑ. Army එකෙන් කෙලින්ම ආවේ මගේ කාමරේට.
ඒ නිලධාරියා මෙගේ පාසලේ නොවන්න, අද මේ සටහන කරන්න කෙනෙක් නැති වන්න තිබුනා.
පෙර ආත්මවල කල පිං වලට පිං සිදු වන්න ලංකාවේ නැති උනත් පිට රටක හරි ජිවත් වෙනවා.
1988/89 කාලේ ඉන්දියානු RAW operativesලා මාව මරන්න සැලසුම් කලා. මා එවිට රාජකාරි කලේ Diplomatic Immunity සාහිතව. මට ඒ ආරංචිය දේතැනිකන් ලැබුනා. හිමින් සැරේ ආරක්ෂක තැනකට මාරු වුනා. 
RAW ඒකට තව chance එකක් දෙන්න නැතුව කලින්ම ඕස්ට්‍රේලියාවට පිටමන් ඌනා. Olympics බලලම විකට් එක ගියාට කමක් නෑ. 

Soccer World Cup බලන්නේ නෑ. අමෙරිකානුවන් දන්න ෆූට්බෝල්.
Diego Maradina සහ Zidan Zidan නැතුව මොන ෆූට්බෝල්ද?

No comments:

Post a Comment