Monday, September 29, 2025

කටින් බතල හිටවන අපේ ආණ්ඩුව

 

අද දිනේ ඩොල්ලරය රුපියල් 305 ඉක්මවා ඇත. මේ අනාවැකිය මම කීවේ පසුගිය දෙසෙම්බර මස.
බැලුමක්‌ වතුර යට තබා ගෙන හිටිය වගේ. 
මන්ත්‍රී වරුන්ගේ කාර් ටික ඩිලිවර් කරනකන් අල්ලන් හිටිය.
දැන් ඉතින් උඩ යනවා බැලුම වගේ

හරි චූන්

Autralian, ඩොලරය = 200
Americacan ඩොලරය = 300
British පඋම=400


අද සැප්තැම්බර් 26
තව දවස් 14 කින් නිර්මල ආණ්ඩුවේ පළමු මුදල් යෝජනා අපිට දකින්න ලැබෙනවා.

රට සුකිත මුදිත වෙලා තියෙන හැටි අපි(ල)ට බලන්න පුළුවන්.

උද්දමනය පහලට වැටිලා
මිල ස්ටාවරත්වය සුරකිලා
රට ඉදිරි ගමනේ

පාන් චූන් තමයි

මහ බැංකුවේ ආර්ථික ඔස්තාර් ලාට බැරි උන වැඩේ අපි කරලා පෙන්නුවා.

විදුලි මිල බැහැලා 
වතුර බිලා බැහැලා 
ටෙලෙෆෝන් බිල බැහැලා 

විශේෂයෙන් මත්පැන් බිලා බැහලා 

ගමනාගනය සදහා අලුත් බස්
සිංගප්පුරු වේ වගේ නේ.

මට දුකයි ලංකාව දාල ආපු එක 

ඓයාලඉන් ටිකෙට් එකක මිල අඩු නම් හැරෙන තැපෑලෙන් ගෙදෙර එනවා 

නිර්මාල් රන්ජිත් නම් දැන් හොදට ඩෝප් එකක් දාල ඉන්නේ.

2 comments: