Friday, October 24, 2025

Tamils are creating a BOGUS Alphabet in India (predating history)

Yes, MODI is supporting Tamils in India to create a BOGUS Alphabet.

They are stealing letters from the Contemporary Sinhala Alphabet that  predates to the time of Buddha.

Jayarathna Pathiraarchchi has got a sniff of this sordid effort.

Besides, Buddha was born in Ceylon and not in India.

බුද්ධිමත් ජනතාවක්‌ අවශ්‍යය

බුද්ධිමත් ජනතාවක්‌ ඇති රටක ප්‍රජාතන්ත්‍ර සුරක්ෂිතය. 

බුද්ධිමත් ජනතාවක්‌ නැතිවිට පාලකයෝ අඳූරේ අතපතගාති. 
එවැනි සංදීස්තානයක අපි සිටිමු. 

එය බරපතල කරුණක් බව ජනතාවට තේරුම් කරදිමට පුළුවන් විපක්ෂයක් නැතිවීම අවාසනාවකි.

ප්‍රජාතන්ත්‍රවාදයට පොලු තියන්න පුළුවන් පක්ෂයක් බලයේ සිටීම එයටත් වඩා භයානකය.

ජනතාව නිද්‍රාශීලීවීම නිසා ඇතිවු පල විපාකයක් හැටියටයි, මට එය පෙනෙන්නේ.

අඩුම තරමින් ඔඋන් අවදිකිරීමට කාලය පැමිණ ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ගියවිට එය නැවත ප්‍රතිස්තාපනය කිරීම අසීරුය. 
අඩු තරමින් එබව තේරුම්කර දිය යුතුය. 

ප්‍රජාතන්ත්‍ර කන්නද තියෙන්නේ කියන මෝඩයන්, ඒ අතර ඉන්න කොට ප්‍රශ්නයේ බරපතලකම සහ භයානකම ඕනෑම දේශපාලනයෙකුට අවබෝද විය යුතුය.

Thursday, October 23, 2025

ආණ්ඩුව කුරියා ගැසීම අනිවාර්යය

මම සරුංගල් අරින්න කැමතිය.
ඒ සදහා  බෞතික විද්‍යා දැනුමක් අවශ්‍යය.
නැත්නම් අනිවාර්යෙන් කුරියා ගසනවාය. සරුංගලයේ නූල අත්හැරියේ නැත්නම්, නූල කඩාගෙන යනවා.
ආණ්ඩු කඩා වැටෙන්නෙත් එවැනි අන්දටමටයි.

මේ ආණ්ඩුව බලයට පත්වුයේ අහම්බෙන්. ආණ්ඩුවක් ගෙනියන්න තරම් පරිනත බවක් පෙන්නනේ නැතිය. 

ඒ නිසා ජාතික ජන බලවේගය කුරියා ගැසීම අනිවාර්යය. 

ඒ ගැන පුර්විකාවක් ලියන්න අවශ්‍ය නැත.

නමුත් කවරකුගෙන් හෝ ඉදියේදී එල්ල විය හැකි උපහාසයට හෝ බයට කට වසා ගෙන හිටියා යන උපකල්පනයට තිතක් තැබීමට සදහා මෙය ලියමි.

මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය ඔහේ ඇනගන්න හෝ අනාගන්න ඉඩ හරිමය.

මම මෙවැනි දේශපාලනිකයන් බොහොමයක් දැක ඇත්තෙමි.

ඔඋන්ගේ කඩාවටීමට, උඩ වැටි තියන එක මගේ ප්‍රතිපත්තිය නොව, එය ඉබේටම වෙන්න හැර සද්ද නැතිව බලා සිටීම වඩා උචිතය.

ඔඋන්ට, කිසිම ප්‍රතිපත්තියක් නැත. ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්තෙම නැත.

එක වරදක් කරනු ඇත.
එය වාසගැනීමට තව වරදක් කරනු ඇත.

අන්තිමේ පඹගාලක පැටලෙනවා.

ඔඋන්ගේ පීඩනය මට ගන්න අවශ්‍ය නෑ.

මුසලවානුවන් කල විනාශය අති මහත්ය

උපුටා ගැනීම, ජයරත්න පැතිරආරච්ච් ගෙනි.

මුසලමානුවන් යනු මේ රටට ශාපයකි.

දමිළයන් පමණක් නොව මුසලමනුවන් ලංකාවේ කර ඇති විනාශය අහි මහත්ය.
 
අවුරුදු 700කට පෙර මුසලමානු මුහුදු කොල්ලකරුවන් විසින් කොළඹ අත්පත් කරගෙන හිටියේ.

දමිළ රජෙක් රට පාලනය කරන සමයක වූ නිසා එය පහසු විය.

මුසලමානුවන් ගැහැණු ගෙනාවේ නැත. ඔඋන්ගේ ගැහැනුන් අරාබියෙ පරිස්සමට තබා පෙරදිග ගැහැණු දුෂණය කිරීම ඔඋන්ගේ උපාය මාර්ගය විය.
ගැහැනු පස්දෙනක් නීතියෙන් සිටින අතර මේවන්නක්‌ කිරීම ඔඋන්ගේ නිතියයි. ගැහැණිය වහලියක්‌ සහ ලිංගික අපයෝජනය සදහා යොදා ගන්නා භාන්ඩයක් ලෙස අදත්  භාවිතා වනවා.

භික්ෂුන් වහන්සේලාට පූජාකරන අටපිරිකර වෙන්දේසිය කරන්නේ පලාතේ මුසලමානු වෙළෙන්ඳන් විසින්ය. එකම අටපිරිකරය රවුමේ යනවා. භික්ෂුන් වන්සේලාගේ දැනුම ඇතිව මේ හොර වෙන්දේසිය වෙන්නේ. 
මම ජිවිතේටම පුජා කර ඇත්තේ එකකි. මම මගේ මවට මේ කාරණය තේරුම් කර දුනිමි. නමුත් බලු කපුටන්ට වසරකට වරක් දානය පුජා කෙරුවෙමි. බල්ලන්ට සංග්‍රහ කිරීම මගේ දින චරියාවේ, කොටසක්. ඖස්ට්‍රේලියාවේ ඉදන් දැන් එක ක‍රන්න බෑ. 
මෙහෙ ඉන්න බල්ලන්ට රජ සැප. 
Puppy Linux පටන් ගත්තේ ඖස්ට්‍රේලියාවේ.

මෙයට අමතරව පෞරානික නටබුන් හිතා මතාම විනාශ කොට පැරණි අතීතය මකා දැමීම අවුරුදු 1000 කට වඩා අදික කාලයක් දමිළයන්ට සමන්තරව සිදු කලා.
ඡාඩියට මුඩිය ලෙසට.
ප්‍රතිමාවකට වන්දනා කිරීම තහනම් කර ඇත්තේ මේ නිසාය.
ඔඋන්ගේ එකම පරමාර්ථය මූළු ලොවම මුසලමානු කිරීමයි.
මෙය අවසන් වන්නේ තුන්වනි ලෝක යුද්දයකිනි.
දැනටමත් පිඹුරැ පත් සකසා ඇත. 
ඊට හේතුව අමෙරිකාවේ අපේක්ෂාවත් එය වීමය.

අපේ රජවරුන් ගැන වර්ණනාවක් අවශ්‍ය නැත. අන්තපුරයට ඉන්දියාවෙන් සුපිරි ලලනාවන් ගෙන්වා ගැනීම ඔඋන්ගේ එකම ප්‍රර්ථනාවය. ඒ කාරියත් කලේ මුසලමානුවන් විසිනි.

මෙයට පසුව පැමිණි පෘතුගීසි, ලන්දේසි සහ ඉන්ගිරිසි සොල්දාදුවන් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියා.
පිරිසිදු සිංහලෙන් දැන් සොයා ගන්න බැරි ඒ නිසයි. ජයරත්න පතිරආරච්ච්ගේ ඒ විග්‍රහට මම එකගයි.
මම විද්‍යාලයෙ සේවය කරනකොට මෝඩ පොරක් අපේ ජාන මිශ්‍රවී නැති පිරිසිදු ඒවා කියලා ඔප්පු කරන්න හැදුවා. මගදී ඔහු උපකල්පනය වෙනස් කොට වෙනත් නිබන්දයක් කලා. අවශ්‍යතාවය උනේ පඩි මට්ටම උස්සා ගැනීම නොහොත් වර්ෂික වැටුප් වර්ධන ඉහල දමා ගැනීම.

Colombo was where Kashshapa Buddha Lived 7000 years ago

This Vijaya story is the story transplanted by Indian Buddhagosha.

Muslim invaders destroyed Colombo 700 years ago. 

Muslims were nasty sea invaders. 

They destroyed all the vestiges of our history in Colombo that extended up to 7000 years.

Portuguese continued it and British put the final nail in the coffin of Ceylon History. 
 
Colombo court was built on top of a temple. 
 
There were over 10,000 stone pillars in Colombo much older than Mihintale, according to Jayarathna Pathiraarchchi.

True history should be exposed and all those who did destroy our ancient history should carry the invariable befall on them of"RAVANA CURSE" including the Indians.

Muslims are a curse to this country and its history which they are systematically erasing in the EAST with the help of ARABS.
 
That is the bottom line.

Buddhagosha is a Historical Distorter from India

Buddhagosha changed the Wesamuni Sutra into Atanatiya. He made them into Amanussa or non humsn beings. 
Besdides he combined two Buddha Eras, Kassapa and Gotama.
He did this deliberately to confuse the later Buddhists. 

He wanted to hide the fact that all Buddhas were born in Ceylon.

Atanatiya Sutra has changed these great ancient kings to Amanussayos.

Wesamana or Wesamuni
Son is Barana

There were four kings out of almost 100 kings who reigned the 4 regions of Ceylon.

Dasa or Datha in Sanskrit
Dasa Raka or Darha Raksha
Paka or Viruda in Sanskrit
Vesamuni and Virupakshana

Now have changed these kings by Tamils to 4 Gods
The Tamil distortion is enormous.
For over 2000 years remanant or Buddha Dathu or relics were venerated and not paradaded on streets.
Most were deposited in Cheithiyas for protection. 

I firmly believe that "Danta Dathu" was removed by a crafty monk during British rule and a Replica was given back to the British as a replacement. 
Nobody really knows where it is now and Buddhist monks who guard it knows how to keep a Top Secret.

Current Kandy city with so many Muslim, Christian, Catholic and Hindu Kovils is not the place for veneration for Buddhists. British ruined this city and planted the biggest "Bogambara Prison" and so many criminals burried under its soil and is a disgrace to our history. I did visit it when it was emptied but it was a pathetic site. The Nilames bungalows were converted to prision cells.

Read Processor Anuradha Seneviratna's books.

History of Kandy Perahara is less than 100 years. It was a formal protest against British rule. Only head strong Muslims do not take part in this Tamil Festival. Tamils are well known to celebrate many festivals especially after harvesting and begging for Water Gods. 

These are not traditions of real Buddhists who do not worship Gods but believe in "Kamma and Rebirth".

Kandy Perahera is the Tamil king's adoptation to belittle Buddha's prominence in Ceylon and to make believe in Tamil Gods.

Born in Kandy I do not go to see Perahara.
In fact, I take 2 weeks leave during Perahara.

However, I visit Paththini Devale which is built in the name of next Buddha, Metta and I never go Kataragama Devale

I was lucky to be in Wauda in Kandy as a kid where Buddha supposed to have visited. It is now called Kande Devale another Tamil dustortion.

There are 4 Devalas in Kandy.

Kandy is a messy and polluted city.
I am happy to be away from Kandy which is known for  asthma due to heavy pollution.

But I love Peradeniya and I was happy to live a walking distance away in my retirement. 

My weekly walk extented to about 5 to 7 Kilometers.

Paththini
Vishnu
Kataragama
Natha

Suman Saman (Devale) was an uncle of Gotama Buddha. He is now venerated as a God.




Wednesday, October 22, 2025

Ravana and their History

Last Ravana Clan started after Kashshapa Buddha.

They have a history of at least 8000 years.
They were masters of stone work.
 
They probably used a wood derivatives to soften granite when carving.
 
We have lost that tradition and currently use chiselling to carve stones.

We are currently experts in wood carving.

Our Prehistoric People belonged to RAVANA.
 
There were Ravana kings during Kashshapa Buddha

8th Ravana king was born before the birth of our Gotama Buddha.

It seems like that this Ravana reign had deteriorated and various regions were under various tribes.

Yakka = Ranana Clan 
Deva in the hills
Naga in Mahiyanganaya
Kumbanda 
Gandhabba

There were internecine conflicts after decline of Ravana reign.

Buddha was born long after.
 
He was good in settling at least four warring factions.
Buddha born in Shakkya caste married a Yasodara from a Yakksha caste. 
 
This marriage cemented trust.
He was treated as a king of kings or Sakwithy or Sakrawarthy.

Buddha unified all in Hela Diva or Ceylon.

British cunningly divided us.

India follows the British track record.
 
They want to divide us using Tamils

Wherever they go Indians become greedier.
 
That is why they are called "Black Jews" by Africans. 
 
I totally agree but add more venom to that statement saying they are parasites.

RAW is their instrument.

History repeats.

1. Buddha settled the Yakka War with Saman, one of his uncles.
He was given the Samanala Kanda but settled down in Sabaragamuwa, later.

He is treated as Sumana Saman to this day in Ratnapura.

2. He settled the Yakka Naga war in Maiyangana.

3. He settled the throne war in Kelaniya and Kalpitiya.
He placed his left foot in Makkama or Mannar.

4. Alawaka Clan
Was probably Ravana vestige
Buddha answered his 4 questions and he became a Buddha convert.

Nation that does not respect its Own Heritage and Ancestors is doomed

අපේ මුතුන් මිත්තෝ 

රාවණ නොහොත් යක්‍ෂයන්
නාගයන්
දේවයන්
කුම්භාන්ඩයන්
ගන්ධඛිඛයන්

බුතයන් යන්න ක්‍රිස්තියානි ආගමෙන් ආවක් වෙන්න ඇති.

දේව, Deva does not mean God but an ancient tribe.

They have left behind "Stone Edits", an alphabet and numerous caves as a reminder of the Ancient Glory.

It looks like only Jayarathna Pathiraarchchi over the past 50 years have shown some meticulous interest.

Chandrika, to Mahinda to Ranil to the current presdent have not shown any interest. 
My belief is that they believed the corrupt monks including Ellavala Medananda and shied away from the bounden responsibility.

Senerath Paranavithana who was a stooge of the British, deliberately falsified reading them. 

Current British Monarch would not release or enlighten us with the true facts to match "Stone Edits" that are available.

George I and Queen Elizabeth were instrumental in destoying large chunk of "Stone Edits" in the name of railway and road development.

True history is surfacing, thanks to the tireless efforts of Jayarathna Pathiraarchchi.

Essence of Buddhism - බුදු දහමේ සාරය

Essence of Buddhism - බුදු දහමේ සාරය 
 
Brahmavihara
1. Metta
2. Karuna
3. Mudita
4. Upekka

Five Faculties
1. Saddha 
2. Viriya 
3. Sati
4. Samadhi
5. Panna

1. සිල
2. සමාධි
3. ප්‍රඥා

Four Foundations
1. Kaya
2. Vedana
3. Citta
4. Dharma

Mental Accompaniments or Mental Formations
1. Rupa
Focus on an Object

2. Vedana
Feelling

3. Sanna
Recognition or Attention

4. Sankhara
Mental States

5. Vinnana
Consciousness
Or Grasping to the mental characteristics either pleasant or unpleasant


බුදු දහමේ සාරය නැතිනම් සිත්දාන්ත එකට ගොනු කිරීම අපහසුයි.

ධම්මපදයේ පද හතරක් එකට ගත් කල, 

වින්ඥනය (wisdom)
අවබෝදය (Insight)
භාවනාමය අවදානය (meditative attention) යන මේවලම් තුනම එකට මුහුවූ විට පමණක් ප්‍රඥාව පහල වේ.

මට ඇත්තේ මින් බැහැර එකක් පමණි.
ඒ මට කිසිම අවබෝදයක්‌ නැති බවය.

භාවනාත්මක පදනමක්‌ ඇත්තේම නැත.

හරියට දන්නේ නැතුව ධර්මය උගන්නන්න යන එක භායානකය.

ඒ උනාට, දැනුමේ පදනම නම් ඉව වහ යන්න තියනවා.

විද්‍යාන්ඥයෙක් හැටියට බොහෝ කාලයක් හිතන්න පුරුදු උනාම වෙන අලකලංකය නම් එයය.

ඉට ඉස්සර ප්‍රාදේශීය සහ ලෝක දේශපාලනය ගැන ඉහ වහ යන්න උනන්දුව තිබුනා.

එකෙන් ගැලවෙන කොට තව එකකට පැට ලෙනවා.

බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා යන්නත් එවන්නක්. 

ඒ සිද්ධාන්තයට ගොඩක් සෙල්ලිපි තියන නිසා ජයරත්න පතිරආරච්චිට පොඩි තල්ලුවක් දෙනවා.

බොදු සසුන නැතුව බුද්ධාගමට පැවැත්මක් නැත.

ඒ නිසා නිරාගමික ජාතික ජන බලවේගයට ප්‍රතිප්‍රහාර එල්ල කරමි.




පරගැතියන්ගෙන් රටට වන හානිය විශාලය

පරගැතිකම දුර්වලකමකි.
පරගතියන් මුලින් හදුනා ගත යුතුයි.

පරගතියන්ගෙන් රටට වන හානිය අති විශාලය.

ලංකාවේ ඉපිද ලංකාවේම මැරෙන මුසලමානුවන් අරාබියට වන්දනා කිරීම එක උදාහරණයක්‌ පමණය.

මෙහි අද්‍යාපනය කරගන්න බැරුව ඉන්දියාවේ ඉගෙන ගෙන ඉන්දියාවට වන්දනා කරන දේශපාලන ගැතියන් පළමුවෙන් හදුනා ගන්න.

මේ පොලවේ අද්‍යාපනය ලබාගෙන එම අද්‍යාපනයට ගරහන අයත් අදුනා ගන්න.

විදේශික සංචාරකයන්ට සුවදේශික සංචාරකයන්ට වඩා ගැතිකන් කරන සංචාරක සේවයේ යෙදෙන අය දැනුවත් කර හැමට එකසේ සලකන ලෙස උපදෙස් දෙන්න.

එය බෞද්ධ ලක්ෂ ණකි

පළමුව සුවදේසිකයන්ට ගරු කරන්න පුරුදු කරන්න.

වෙද්‍යවරයෙක් හැටියට රටවල් කිහිපයක මා රාජකාරි කර ඇත. 
මම කිසිවෙකුට විශේෂත්වයක්‌ දැක්වුයෙ නැත. ඒ සේවයේ ගෞරවය ආරක්ෂා කිරීමටය.

දේශපාලකයන් එසේ නොව තමන්ට චන්දය දුන් අය ගොනාට ඇන්දවීමට වග බලා ගන්නවා.

කපටින්ට අහු වෙන්න එපා.

සිංහල බෞද්ධයන් ලෙස අපි අපේ ගෞරවය රැක ගනිමු. 
අපිට තියෙන්නේ එපමණය.

දේශපාලනයන්ට එවන්නක්‌ නැති බව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය.
 

Tuesday, October 21, 2025

Vivian Richards was my Favourite

Almost al the West Indian cricketers were my favourites but Vivian Richards comes first. 
He is natural and a class act.
His reflexes are so quick even the fasters of ballers like Dennis Liliie and Jeff Thomson fear to ball to him.
He does not dominante his fellow players.
He enjoys the game and after scoring 50 he becomes flamboyan.
He does not go for statistics.
The bottom line is, he plays to win.
I do not like drawn games which is the England's approach.
It is sad due to conflicts with the West Indies Cricket Board, over time West Indies lost the flamboyance and the cricketing flair.

My Analysis of Genome of Ceylon

This is to help Jayarathna Pathiraarchchi's RAVANA story. 
 
We should be more proud of our RAVANA Blood.
 
Ceylon is a tiny island and unlike India mixing is an inherent tendency.

There is no pure blood in Ceylon.

There were four or five Tribes
1. Yaksha or RAVANA, the dominant
2. Naga
3. Deva
4. Kumbanda
5. Gandhabba

It is time to put Ellawala Medananda's archaeology books to the dustbin and to revisit Ceylon History.

This is to disprove that the "Indian Mahavansa Story" and put an end to Indian " cock and bull" stories.
 
That we descend from Vijaya or the rouge Indian clan is a big lie. 
If they did come, they landed on the East Coast and not on West Coast.

I even go to the extent that Kuveni was killed by enraged RAVANA clan and the 700 Indian invaders were banished (not killed) and they integrated with the Veddha clan. 

The proof of the pudding is that there were no further Indian expeditions but intermittent wars for the last 1700 years, with Indian invaders. 
 
There is intense revulsion against Indians to this day.
 
We came from a Lion or Sinhahahu is Sarathchandra's dramatization of the above Indian literature.

This is not a genetic or hereditary analysis but approximate putative analysis.

Based on proven scientific pretense which I learnt from my Professor.

Unknown 40%
Genetic 30%
Environmental 30%

This should go parallel with 
Endogenous species, may be elephants or leopards 
Birds local and migratory

 
We have a 1,50,000 history 

We were NOT Hunter Gatherers for over 30,000 years which extended to Kakusanda Buddha.

We have had 2500 paddy seed types much more than found in China.

China's history extends only up to 5000 years.

British thoroughly distorted our history.
 
Do not believe a word the British Surveyor guys said about Ceylon in 1880s.

We have Stone Edits to disprove British claims
 
They were damn liars.

1. The basic stock is RAVANA Stock, ideally 50% but could be the 40% of the unknown 

2. Unknown 10% of Veddha Stock would make it 50%, anyway.

Rest 50% has changed over the last 2500 years.
 
Latest arrival are Arabic stock
 
Before that the Indian Tamil stock

Sinhala Stock which is mostly RAVANA stock predated both these clans.

I do not believe that we have North Indian Stock. 
The distance is too, large to believe in Aryan stock.
 
Aryan War Mongers from the West invaded India at a much later time.
 
Certainly after the decline of  Harindajaro Harappan civilization.


Final Analysis
RAVANA stock 40%
Veddha or ancient Indian or Unknown stock 10%.
Sinhala stock 25%
Eurasian 5%
 
Tamil stock come down from 20% to 10% by intense inbreeding
 
Muslim stock from zero to 10% with less than 1% Arabic blood and almost 95% Tamil and 5% Sinhala blood.  Muslim a religion and not a pure race but an admixture of Mongolian to Iranian stock. 

They have less of RAVANA blood.

So we can dismiss there is any Arabic blood in Ceylon currently. 
They are mostly Tamils of South Indian Stock. 

So put both communities together the original 20% Tamil percentage is reconstituted.

These are only approximates and Tamils are slowly but surely losing their stock value due to fast rate of migration.
 

Monday, October 20, 2025

බුද්ධ සාසනය විනාශ කිරීමේ නිරාගමිකයන්ගෙ උත්සාහය පල දරයි

ජාතික ජනබල වේගයේ මුලික උත්සාහය බුද්ධ සාසනය විනාශ කිරීමය.

පාර්ලිමේන්තුවට පැමිණ කල පළමු ඇමතුමේදිම නිරාගමික රජයක් ප්‍රකාශ කල එකම ජනාධිපති ජාතික ජනබල වේගයෙන් වීම අපේ දෛවයේ සරදමකි.

කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියල සිහල වහරක් තියෙන්නේ මේ වගේ  බැටළු හමෙන් සිටින වෘකයන් අදුනා ගැනීමටයි.

සියයට 44% ජනපති කියා මා උත්කර්ෂවත් කරන්නේ, ඔහුට ජනතාව ඒ බලය නොපැවැරුනු නිසාය.

බුද්ධ සාසන අමාත්‍යශය දැනටමත් අහවර කරලා ඉවරයි. 

බෞද්ධ ගිහි පැවිදි සියල්ල වහ වහා ක්‍රියාත්මක විය යුතුයි. 

බ්‍රිතාඟයන්ටවත් කර ගන්න බැරි වූ විහාර සහ දේවාල ගම් පනත දැනටම අහෝසි කර ඇතැයි මම සිතමි.

මිනි පෙට්ටියට අවසන් ඇනය ගහනවා කියන්නේ මෙයටයි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙතරම් බය ඇයි?

බෞද්ධ ධර්මයට මෙතරම් බය ඇයි?

ඇතුල්තින් සහ පිටතින් නිරාගමික නිසාය.

පුහුල් හොරුන්ගෙ හැටි කරින් දැනෙනවා කියන්නේ සරදමට පමණක් නෙවෙයි.

දේශපාලනය සහ සමලිංගිකත්වය

මම සමලිංගිකත්වය විශ්‍රාමක වෛදයවාරයකු හැටියට සලකන්නේ "Kinsey Report" එකේ නිර්නාමිකයන්ට අනුවය. 
සියයට 3%ක්‌ යනු "Satistics" වලට අනුව වැදගත් නොවන "not significant" සංදරබයකි.

මේ පොඩි සටහනේ අරමුණ එහි ඇති දේශපාලන ඇතුලාන්තය සොයා බැලීමකි.

විජයානන්ද දහනායක
S. W. R. D. බණ්ඩාරනායක
බුද්ධරක්‌කිත
විමලා විජේවර්දන
J. V. P. එක
උපාලි විජේවර්දන සංදර්බය සහ පාතාලය
රනිල් වික්‍රමසිංහ සංදර්බය
ජාතික ජන බලවේගය
ඒකි නොකී සියල්ල නිදර්ශනයන්ය

ප්‍රශ්නය නම් මොවුන් විස්වාස කල හැකි චරිතයන්ද යන්නයි.

මගේ විස්වාසය බැරිය යන්නයි.

මේ අතර කුණුහරප කියන YouTube නාලිකාද ඇත.

ඔඋන්ගේ කෘරිම බලය නැවත සියයට 3%ට බස්සමු.

දහනායක ගියා වගේ පෑල දොරින් ගෙදරටම පල්ලම් බස්සවමු. 

Sunday, October 19, 2025

Language Games

This piece is dedicated to Professor K. D. P. Kalansuriya. He is the one who taught me both philosophy and language games.
If we take a word (language) out of context, then he says that the language goes on a holiday. Each word or phrase should have an expressed meaning. Without meaning it is only a cacophony.
This is why philosophers only utter a few words but listen to everything said in front of them intentively.
One who cannot listen to an opinion with calm composure is not a philosopher but a opinionated politician.
Dialogue does not ensue.
Without dialogue humanity cannot progress.
That is the bottom line.
We used to have 2500.
It has come down to 2000 or less.
A dominant language kills many other languages. One should make sure one is proud of his or her own toungue.
At least one should use it at home and with kids. I am told one Professor of Sinhala made his children to speak in English at home.
Duplicity at root level.

Reborn OS - Revisited

Since Manjaro could not live with BlueStar Linux, I drcifrr to Reinstall Reborn OS after a long break.
One can install offline and one probabliy get XFCE.
Since, I hatevXFCE, I decided to install online and I have the option of selecting a Desktop which I choose Gnome as usual.
I broke down twice. I was fiddling with its applications and failed to respond with a Yes. It takes a long time to download and Gnome is generally a heavy desktop.
Gladly I did not click KDE Plasma.
I made it a point not to select any additional software which I am going to do after installation.
It is over 5000MB.
If you have a slow Interest, it is better go for offline.
One can add additional dedktops later.
It user friendly and a graphical installer.
One has to understand how ARCH function.
Do not be trigger happy.
Be patient when installing.
I of course look at background command activity which is down to the last second.

Got both Plasma and Cutefish desktops.
Reborn OS GRUB, however missed my second instance of Gnome. It carried the same mistake Manjaro GRUB did.
Well I have to Reinstall Gnome second instance.



Saturday, October 18, 2025

ආගමක්, ජාතියක්‌ සහ ලිංගිකත්වයක් නැති රටකට පැවැත්මක්‌ නැත

ජාතික ජන බලවේගය යනූ සමලිංගික පක්ෂයකි.
1980වේ Kinsey Report සංගනනයට අනුව සමලින්ගික ප්‍රතිශතය සියයට තුනකි.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය සියයට තුනකි.
ජාඩියට මුඩියසේ ගැලපෙන්නේය.

එකල, සමලිංගිකත්වයට එංගලංන්තයේ අවුරුදු පහක හිර දඩුවමකි. 

අසුව දසකයේ මුල බාගයේ රොනල්ඩ් රෙගොන් නැමැති නළුවා එංගලන්තයට පැමිණ මාර්ගරට් තැචේර් නැමැති අගමැතිනියට සමලිංගිකත්වය නීතිගත කාටන්නට බල කලා.

1984රේ නීතිය සම්මත කිරීමට පෙර මම එංගලන්තයෙන් චුත උනෙමි.

සමලිංගිකත්වය සමග රටක ආගමට ඇති ලැදියාව පිරිහිලා යනවා.

ආගම හරි හෝ සම්‍යක්‌ දෘෂ්ටිකද නැද්ද යන්න අදාල නැත. 

වැදගත් සමාජ පිළිගැනිම් අතහැරලා නන්නතාරේ යන්න පටන් ගන්නවා.

ආගමක්‌ නැතිකොට, අපේ හෝ මගේ හෝ රටක් කියන හැගීම් නැති වෙනවා.

මේ වැදගත් පිළිගැනිම් නැති පක්ෂවල පැවැත්ම තියෙන්නේ එවිටය.

සමලිංගිකත්වයේ අරමුණ සමාජයක ඉතිහාසය පුරා ගොඩ නැගුණු බැදීම් ලිහා දැමීමය.

අප මෙයට ඉඩ දිය යුතු නැත.
ප්‍රතිරෝදය ගොඩ නගිමු.

අමෙරිකාවේ මිහින්තලයෙ ව්‍යාපෘතිය

මිහින්තලේ පුජා භූමිය අමෙරිකාවේ යුද ගුවන්තොටුපලක්‌ කිරීම රනිල් වික්‍රමසිංහ, එයාගේ පුද්ගලික දේපොළක්‌ ලෙස සලකා කරන ව්‍යාපෘතියක්. 
එය සිගිරිය දක්වා විහිදෙන්න පුළුවන්.

සිගිරිය ඉපැරණි ගුවන් පථයක්.

මෙයට පිඔූරුපත් මෝඩි විසින් දැනටමත් සකස් කර අනුර ලවා අත්සන් ලබා ගෙන ඇත.
මොහු දේශපාලන අලුගොසුවෙක්.
රටක නායකයකු කල යුතු නැති කෙනක්.

මෝඩි විසින් test drive එකක් කරන්න තමයි ආවේ.
එයාගේ ලංකා ප්‍රාන්ත සිහිනය උරගා බැලුවා. 

මෝඩි හැමදාම සිටියේ නැතත් එය තමයි ඉන්දියාවේ උප්පර වැට්ටිය.

එය තේරුම් ගන්න බැරි කෙනෙක් තමා අපේ උත්තරීතර ජනාධිපති.

ජාතික ජනබල වේගයේ ඉත්තන් මුදලට බා ගන්න පුළුවන් බව අමෙරිකාව සහ ඉන්දීයාව හොදට තේරුම් ඇරගෙන.

සිහල බොදු බල ඇනිය ගොඩ නගමු

මිලින්ද මොරගොඩ, රනිල් වික්රමසින්හ, පාටලී චම්පික සහ අනුර දිසානායක යන ඔක්කොම එකතුවෙලා බුදු දහම, බුද්ධාගම සහ බොදු සසුන මුලින් උපුටා දැමීමට පිඹුරු පත් සකසා ඉවරය.

දුෂ්ටයා අදුනා ගත යුතුයි.
ඉන්දියාව 
චීනය 
අමෙරිකාව

මේ රටවල්වල මුදල් වලට ගැති දුෂ්ටයන් ගොඩක් දේශපාලනය තුල සහ පිටත ඉන්නවා.

ඔඋන් හදුනා ගන්න.

චාපා කුමාර බණ්ඩාරගේ කතා වලට සවන් දෙන්න.

මෙය බුදු දහම වෙනුවෙන් ගෙතුනු සටහනකි.

බොදුනුවන් එකතුවූ විට ඒ දුෂ්ටයන්ගේ කාර්යාවලට හා ව්‍යපෘතිවලට ඉඩසක් නොමෑත. 

හැම විවරයක්ම වසා දැමිය යුතුය.

හැම මිනිසෙකුටම මිලක් ඇත යන "අමෙරිකන් මිල සුත්‍රය" තමයි භාවිතා වෙන්නේ.

මුදලට ගත් අය තෝරා බේරා ගත් විට වැඩය පහසුය.

මිලින්ද මොරගොඩ 
චම්පික රණවක 
රනිල් වික්‍රමසින්හ
ශිරාන් ඩනියල් 
කිහිප දෙනෙක් පමණි.

කැලුම් ජයසුමන 
මදුර විතානගේ 
විමල් වීරවංස 
ඒ ගණයට නොවැටේ.

ඒවා ප්‍රජාතන්ත්‍ර අවකාශයේ බිහිවන වනමල්ය.

ඒ මල් වල සුවද ග්‍රහණය කල යුතුයි.

ඔව්න් පෙනී සිටින්නේ තමන් සදහා නොව ඔව්න් වටා සිටින පොදුජනයා වෙනුවෙනි.

මේ සංධර්බය තුල ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අප කියවා ගත යුතුය.

මම දේශපාලනයට වඩා ගණිතයට දක්ෂ කෙනෙකි.

මැතිවරණයට බොහොම කලකට පෙර මේ පක්ෂය සියයට 44% ක හිරවන බව අවබෝද කර ගතිමි. 

හිටපු මැතිවරණ කොමසාරිස්ගෙ දෙවැනි ගණන් කිරීම, මම වියරුවෙන් උස්සා පොළොවේ ගසමි.

සියයට 56% ක් විරුද්ද විය.
44=56 සමාන වන්නේ නැති බව පහළ බාලංශ දරුවෙකුට උනත් පැහැදිලිය.

මේ උන මගඩිය ඔහු අපට තේරුම් කලේ ඔහුගේ එම පක්ෂයට ඇති සහජ ගැතියාව පෙන්නුම් කරමිනි.

දැන් පක්ෂය සියයට 20% බැස ඇත.
අවුද්දකට අඩු කාලයකින් 25% අඩුකර ගත් පක්ෂය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටවා ඇත.

හොද හොද සෙල්ලම් ඉස්සරහට කියා නැවතිමි.

Friday, October 17, 2025

The Damage Tamils doing to Buddhism is Enormous

The Damage Tamils doing to Buddhism is Enormous

This is only a reference point for future retrieval.

This is posted here to help Jayarathna Pathiraarchchi, in a subtle way. 

He is gradually exposing these sordid acts past and present.

This is not a word for word translation of what is below in Sinhala.

Only a reflection of damage done by Tamils over the past 20,000 years of our Buddha story stretching from,

Kakusanda

Konagama

Kashshapa

Gotama and 

Present Buddha waiting to be born as,

Metta Buddha.

 

It is a perennial problem.

Buddhism does not entertain or elevate Devas to higher domain. 

These Hindu Gods are the ones with the Wrong Views of the World.

RAVANAS are not Devas but were tribal form of people who lived in the ancient past in CEYLON.

Yakka

Deva

Naga

Manussa

Kumbanda

Kumbanda

And perhaps more smaller groups.

 

Their times were spent on Wars and territories until Buddhas were born.

From the time of Kakusanda Buddha, there were attempts to solve internecine disputes.

Buddhas were able to settle most of them but Tamils and Europeans especially British used the divide and conquer strategy

Tamils were used by British and now British have delegated this job of destroying Buddhism to Norwegians.

Tamils have been involved in destabilizing Ceylon from the time of Christian Era 800, onward. 

For the last 1700 years, they relentlessly used various strategies. 

It may not be palatable to hear but they used the CIA strategy. 

Infiltrate and destroy within.

It is called  the "කඳ පනුවා නියාය".

Like a worm that eats the stem of a growing tree.

During this period (1700) Buddhagosha and Mahanama were  hard at work.

Mahavansa is a total "Cock and Bull" story.

Vijaya a convict criminal of India was again raised as a heroic king who tamed Yakka Queen Kuveni. 

She was supposed to be weaving cotton.

How come a jungle woman weave cotton?

Ravanas were no jungle people but were an advanced civilization.

Mahinda bringing Buddhism to Ceylon was an extension of this cock and bull story.

Buddha was born in Ceylon

If at all Buddhism went from CEYLON to India

Buddhism did not penetrate India due to their deep belief in Hindu Gods.

I have a caveat here.

Around 5000 years ago Aliens accidentally landed on Tibet

A crash aircraft incident, according to Helena Blavasky.

They were humanoids. 

They could not retrieve some and they ended up as Tibetans.

It was not one alien race but many. 

They landed here to excavate gold for their use.

There were aerial clashes. 

These aliens were treated as gods by Indians and that belief still remains.

More than that the Nigantayan practiced "Kama Sutra" and they still warship "Linga" or male sex organs.

The three conflicts are

1. Sex Orgies

2. Deva Concept

3. Language

They hate Buddhism for those three and many other reasons.

Now let me raise a few scientific questions.

Why did Indians wanted to translate Buddhism into Pali and later into Sanskrit. 

Pali is a dead language.

Why did they destroy (Maha Vihara Clan) all the Ola Leafsscriptures in Sinhala after the translation. 

It was to own the copyright by default. 

This ploy did not work.

Shrewd monks hid the details.

They did not give in. 

They kept the old traditions in parallel. 

If not Buddhism would not have survived to this day.

They did something unthinkable.

Recorded them in Stone Edits. 

Not one,  not two but hundred and thousands of them which even British Surveyors could not keep pace with. 

In there (British) 150 years, there was a limit to their sordid acts. 

Many of them died due to Malaria.

British crown from George I to present King Charles should be ashamed of. 

They could not destroy "Buddhist Resolve" but left with a festing wound.

That is, the Tamil's claim for territory.

That is the true story.

All my life I believed that British were honest. 

They were not honest. They doctored the "1815 - Kandyan Convention". 

Military guys forged the signatures. 

They taught us how to forge signatures.

They wrote a doctored history. 

It is time to revisit and correct our history.

It can help the endavour of Jayarathna Pathiraarchchi.

Two Tamil guys who entered Sasana to destroy within are named Rahula.

1. One is Vidagama Rahula

He wrote poems describing female internals. 

He was chased out of the country. 

He ended in Gova in India. 

He is still considered a saint by Indians.

2. Walpola Rahula who ended as the Ambassador of France (?after derobing) was another Tamil who desecrated Dhamma with his own edits. 

He was a Mahayana guy and did not write anything substantial in Dhamma. 

I have not read (not worth reading) any of his work which were on history, literature and his own misguided political views. 

Politics is not prohibited to monks but general consensus is to derobe and become politically active which he did not. 

He kept his robe and wrote things to satisfy his Western masters. 

He was a contemporary of Professor Malalasekara but could not match him in academic stature.


දමිලයන් බෞද්ධාගමට කර ඇති විනාශය උපරිමය  

දමිළයන් පසුගිය අවුරුදු 1700 ඇතුලත එනම් කිස්තු වර්ෂ 800 සිට බෞද්ධාගමට කර ඇති විනාශය ඇති විශාලය. 

එය මේ මොහොතෙත් සිදුවෙනවා.

බුද්ධ ධර්මය අලුවිහාරේ ග්‍රන්ථාරුඩ කෙරුනේද ඒ සමයෙහිය.
එය දෛවයේ සැරඩමක් ලෙස සැලකිය හැකිය.
ඇත්තටම එය හරියට සිදු ඌවද යන්න ප්‍රෙහේලිකාවකි.

සිංහලෙන් ලියවිය යුත්තක් පාලියෙන් ලිව්වේ ඇයි?


සිංහල පුස්කොල පොත් ගිනි තැබුවේ ඇයි?

මම මේ නගන්නේ විද්‍යාත්මක ප්‍රශ්නයක්.

එයට විද්‍යාත්මක පිළිතුරක් අවශ්‍යය.

ඉන්ගිරිසිකාරයන් පුස්කොළ පොත් දහස් ගණනින් ගිනි තිබ්බා.
අපේ සම්පත් හොරකම් කලා.

දමිළයන් අවුරුදු දස දහසකට පෙර, අපේ රට ගොඩ නැගුව රාවණ ගෝත්‍රිකයන්ව විනාශ  කිරීමට උත්සාහ කලා.

යක්‍ෂ, නාග, දේව, කුම්බන්ඩ සහ ගන්ඳබ්බ යනූ අමනුස්සයන් නොව, ලංකාවේ බුදුන් සමය විසු, වෙන් වෙන් වර්ග වලට අයත්, ගෝත්‍රික වර්ගයන්.

සුර ඇසුර යුද්ධ ඇති උනා.
බුද්ධ ධර්මය පැතිර යාමට පෙර.

බුදුන් වහන්සේ ඉපදුනේ මේ හෙළ බිමේ.
ඉන්දියාවේ නොවේ.

රාම රාවණ ගැටුමද මෙහි එක් දිගුවක්.

ලංකාව දෙකඩ කරන උත්සාහය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිට පෙර සිට එන වියාපෘතියක්.

රනිල් වික්‍රමසිංහ මෑත කාලයේදී එය පටන් ගත්තා. 
ඔහු හිත යටින් බෞද්ධයන්ට අගව්රව කරනවා.

අනුර දිසානායක එය කපටිකමින් ඉදිරියට ගෙනි යනවා. අනුර ප්‍රසිද්දියේ බෞද්ධ ධර්මයට අගව්රව කල අයෙක්.

දැන් නම් බැටළු හම පොරවා ගෙන ඉන්නවා.

බුදුන් වහන්සේ සමගි කල ගෝත්‍රිකයන් නැවත බෙදා දැමීම, දමිළයන් සහ සුද්දන් කලා. 

දැන් ඒ කාර්යය නෝර්වේ රජයට එංගලන්තය බාරදීලා තියෙනවා.

මේ අසමගියට, අපේ මෝඩ භික්ෂුන් වහන්සේලා අහුවෙලා.

භික්ෂුන් සමගි කිරීම මගේ වැඩක් නොවේ.

දමිළයන් කල විනාස අතර, නාගදීපයේ දැනට කරන සහ අතීතයෙ කල විනාශ, සුලු නිදසුන් පමණි.

රනිල් වික්‍රමසින්හගේ පොල්වතු සංවර්ධනය එහි දිගුවකි. ඒ නාමයෙන් බෞද්ධ පුරාවස්තු සංහාරයක් දමිළයන් සමග දැනටමත් කරනවා.

මේ කාර්යයට දමිළ රජවරුද උඩගෙඩි තිබ්බා.

බුද්ධගෝෂ සහ මහානාම යන දමිළ භික්ෂුන් සාසනය ඇතුලට රිංගාවා, 
කරන්න පුළුවන් මහා විනාසය කලා.

නිසදැස් කවි ලිවු විදාගම රාහුල දමිළ යෙකි.  ඔහු ගොවට පැන ගියා. දැනුත් හින්දු නිගන්ටයන්ගේ සාන්තුවරයෙක් හැටියට පිදුම් ලබනවා.


පසුව පහළවු රාහුල, එලෙසම පසුව ප්‍රංශයෙ තානාපති හැටියට ඉන්න කාලේ, ධර්මය විකුර්ති කල තැනැත්තාද, දමිළයෙකු බව ප්‍රකටය.

සාසනය තුලට රිංගා විනාශ කිරීම කිරිබත්ගොඩ චීවර  දාරියාට පෙර සිට කෙරෙන ව්‍යාප්‍රතියකි.

කොයි කොයි පැති වලින් පහර එනවාද යන්න පැහැදිලි නැත.
 
අවදිවී මේ අපරාදය නවත්තන්න උත්සාහ ගමු. නිරාගාමිකයන් යටතේ වැඩේ ටිකක් අමාරුයි. උන් පොලු තියන්න බලාගෙන ඉන්නෙ.

දමිලයන් බෞද්ධාගමට කර ඇති විනාශය උපරිමය

දමිලයන් බෞද්ධාගමට කර ඇති විනාශය උපරිමය  

දමිළයන් පසුගිය අවුරුදු 1700 ඇතුලත එනම් කිස්තු වර්ෂ 800 සිට බෞද්ධාගමට කර ඇති විනාශය ඇති විශාලය. 


එය මේ මොහොතෙත් සිදුවෙනවා.

බුද්ධ ධර්මය අලුවිහාරේ ග්‍රන්ථාරුඩ කෙරුනේද ඒසමයෙහිය.
එය දෛවයේ සැරඩමක් ලෙස සැලකිය හැකිය.
ඇත්තටම එය හරියට සිදු ඌවද යන්න ප්‍රෙහේලිකාවකි.

සිංහලෙන් ලියවියයුත්තක් පාලියෙන් ලිව්වේ ඇයි?
සිංහල පුස්කොල පොත් ගිනි තැබුවේ ඇයි?

මම මේ නගන්නේ විද්‍යාත්මක ප්‍රශ්නයක්.

එයට විද්‍යාත්මක පිළිතුරක් අවශ්‍යය.

ඉන්ගිරිසිකාරයන් පුස්කොළ පොත් දහස් ගණනින් ගිනි තිබ්බා.
අපේ සම්පත් හොරකම් කලා.

දමිළයන් අවුරුදු දස දහසකට පෙර රට ගොඩ නැගු රාවණ ගෝත්‍රිකයන් විනාශ  කිරීමට උත්සාහ කලා.

යක්‍ෂ, නාග, දේව, කුම්බන්ඩ යනූ අමනුස්සයන් නොව ලංකාවේ බුදුන් සමය විසු, වෙන් වෙන් වර්ග ගෝත්‍රිකයන්.

සුර ඇසුර යුද්ධ ඇති උනා.
බුද්ධ ධර්මය පැතිර යාමට පෙර.

බුදුන් වහන්සේ ඉපදුනේ මේ හෙළ බිමේ.
ඉන්දියාවේ නොවේ.

රාම රාවණ ගැටුමද මෙහි එක් දිගුවකි.

ලංකාව දෙකඩ කරන උත්සාහය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිට පෙර සිට එන වියාපෘතියක්.

රනිල් වික්‍රමසිංහ මෑත කාලයේදී එය පටන් ගත්තා. 
ඔහු හිත යටින් බෞද්ධයන්ට අගව්රව කරනවා.
අනුර දිසානායක එය කපටිකමින් ඉදිරියට ගෙනි යනවා. මොහු ප්‍රසිද්දියේ බෞද්ධ ධර්මයට අගව්රව කල අයෙක්.
දැන් බැටළු හම පොරවා ගෙන.

බුදුන් වහන්සේ සමගි කල ගෝත්‍රිකයන් නැවත බෙදා දැමීම දමිළයන් සහ සුද්දන් කලා. දැන් ඒ කාර්යය නෝර්වේ රජයට එංගලන්තය බාරදීලා තියෙනවා.

මේ අසමගියට අපේ මෝඩ භික්ෂුන් අහුවෙලා.

භික්ෂුන් සමගි කිරීම මගේ වැඩක් නොවේ.

දමිළයන් කල විනාස අතර,
නාගදීපයේ දැනට සහ අතීතයෙ කල විනාශ සුලු නිදසුනක් පමණි.

රනිල් වික්‍රමසින්හගේ පොල්වතු සංවර්ධනය එහි දිගුවකි. ඒ නාමයෙන් බෞද්ධ පුරාවස්තු සංහාරයක් දමිළයන් සමග දැනටමත් කරනවා.

මේ කාර්යයට දමිළ රජවරු උඩගෙඩි තිබ්බා.

බුද්ධගෝෂ සහ මහානාම යන දමිළ භික්ෂුන් සාසනය ඇතුලට රිංගාගෙන කරන්න පුළුවන් මහා විනාසය කලා.

නිසදැස් කවි ලිවු විදාගම රාහුල දමිළ යෙකි.  ඔහු ගොවට පැන ගියා. දැනුත් හින්දු නිගන්ගෙ සාන්තුවරයෙක් හැටියට පිදුම් ලබනවා.
පසුව පහළවු රාහුල, එලෙසම පසුව ප්‍රංශයෙ තානාපති හැටියට ධර්මය විකුර්ති කල තැනැත්තාද, දමිළයෙකු බව ප්‍රකටය.

සාසනය තුලට රිංගා විනාශ කිරීම කිරිබත්ගොඩයාට පෙර සිට කෙරෙන ව්‍යාප්‍රතියකි.

කොයි කොයි පැති වලින් පහර එනවාද යන්න පැහැදිලි නැත.
 
අවදිවී මේ අපරාදය නවත්තන්න උත්සාහ ගමු. නිරාගාමිකයන් යටතේ වැඩේ ටිකක් අමාරුයි. උන් පොලු තියන්න බලාගෙන ඉන්නෙ.

Thursday, October 16, 2025

Places of Importance in Ceylon

Dambulla Hiruvaduna
Attained Enlightenment

Barmabaragala airport
Buddha was born in Kandy, Ceylon

Bowatenna Tank
Found collapsed after 8 years of restraintment 

Wednesday, October 15, 2025

ගොත්ත්‍රිකවාදය

මම දේශපාලනිකයෙක් නොවෙමි.
 
කාලයකට පෙර වෛද්‍ය වෟර්තියෙන් ඉවත්ව සමාජය දෙස වපර ඇසින් (හරි වචනය sarcasm) නැත්නම් උපහාසයෙන් බලන්නෙකු හැටියටය. එයට මට අයතියක් දැන් තිබෙනවාද යන්න නොදිනිමි.

මේ ගෝත්‍ර (tribalism) සන්ධර්බය අපට එන්නත් කලේ, ජනතා විමුක්ති පෙරමුණය. ඒ විස බීජය දේශ ප්‍රේමි විමුක්තිය තව දුරටත් ඉදිරියට ගෙන ගියා මිස එහි අහිතකර ප්‍රතිපල ගැන, එය පසු හැරී විපරම් නොකොළහ.

"ජාතික ජන බලවේගය" කියලා තවත් කාර්ඩ්බෝර්d එකක් අටවා ගෙන මෝඩ ජනතාව රැවටුවා.

දැනට අටවා ගෙන සිටින බැටළු හමෙන් අතීතයේ කල විනාසය වසා ගත නොහැකිය.
එය ජාතියටම ශාපයකි.
සත්‍යය එයයි.
දැන් බලයට පැමිණ කරන්නේ මොකක්ද කියා තේරුමක් නැතුව අදුරේ අත පත ගාමින් සිටිති.
මම කියා සිටින්නේ මොවුන්ට අවුරුදු හතරක්ම ඇදගෙන යාමට ඉඩ දිය යුතුයි කියලා.
නැත්නම් ආයෙත් නහයෙන් අඩන්ට ඉඩ තියෙනවා. 
ඉතිහාසය විසින්ම අතුගෑව් යාමට ඉඩ හරිය යුතුයි.

මේ ටිකමයි L. T. T. E. එකට කියන්න තියෙන්නේ.
දෙකම ජාතියට ශාපයකි.

විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍යයෙකු හැටියටත් ආචාර්ය පදවි හෙබුවෙකු ලෙසත් මා එය අත් දුටුවා. 
විශ්වවිද්‍යාලයෙන් සමුගත් දවස තමයි මගේ ප්‍රීතිමත්ම දවස.
එනමුත් රාජකාරිය අකුරටම කලා.
විශ්වවිද්‍යාල සල්ලි වලින් පිටරට සවාරි ගියේ නෑ. 
ඊට පෙර ලෝකයේ සවාරි ගහල තිබ්බ නිසා.

No sabbatical at all.

Peppermint OS was ditched under 24Hours

I think even a Window Manager does a better job than brand New Peppermint OS.
It is a killer of Young Linux enthusiasts.
It does not even have a browser.
They could have at least used Midori for a change.

DO NOT Use it.

These developer guys were in slumber for about 3 years.
My suspicion is Windows guys would have bribed these English guys in UK to promote this with an ulterior motive to induce gullible guys and get them to say Linux sucks.
I hate XFCE and since Peppermint was an old Linux flame of mine, I tried it.

I took the trouble to install Gnome on top of XFCE and the ordeal was even worse.
Panels and icons were ugly, to say the least.

This is the first distribution I ditched under 24Hours.
My record, it is so BAD.

Variety Wall Paper is a pain

I ditched Variety Wall Paper many moons ago, when I realized it was opening a backdoor for my computer and snooping.
KIRO has used it liberally with command line function. KIRO has done some work with Variety and some of its effects are blinding.
I had to ditch out KIRO Linux simply because Variety.
I settled down with Manjaro.
Fiddling with wall papers is not habit evrn with my Android cellphone.

Exposition of Linux

විස්තුපනය යන වචනය මම අසා නැති වචනයකි.
Exposition යන වචනය උවද වැඩියෙන් භාවිතා කර නැත.

Linux Principles පොත පතෙහි වර නගන විට මම මේ වචනය සදහන් කරන්නට ඇත.

එයින් Linux Principles වලට මා වරදක් කරන්නට ඉඩ ඇත.

මගේ ලොකු වචන භාවිතයක් නැත.
සරල වචනවලින් කියන්න බැරිදේ ලොකු බර වචනයෙන් කියන්න බැරිය.

වචනය පසෙකලා Linux ගැන සඳහනක් කිරීම උචිතය. මෙහි වැඩියෙන් වර නගා ඇත්තේ Linux පෙරටු කරුණුය.

Software නොහොත් පරිගණක මුදුකාංග සම්බන්දයෙන් 1980වේ ගණන්වල ගොඩ නැගුණු සම්මුතියන් හතරක්.
පරිගණක මුදුකාංග නැතිව පරිගණකයකින් වැඩක් නැත.

නිදහසේ පරිගණක මුදුකාංග භාවිතා කිරීම සදහා වැදගත් වන සිධාන්ත එහි අඩංගුය.

නිදහස සහ නිදහස බෙදා හදා ගැනීම එහි අරමුණ උවද එම නිදහසට බරපතල තර්ජනයක් දැන් උදා වෙමින් තියෙන්නේ.

It is also a powerful operating system. However, it's software principles stand tall.
 

Tuesday, October 14, 2025

Manjaro is Superb

Latest Manjaro is Superb.
Basic install is minimal.
Option is there to opt out LibreOffice or choose OpenOffice.
LibreOffice is latest 25.8 version.
I choose only AbiWord.
Except for Opera browser all browsers supported, inckudinng Brave.
One can install Gnome Software but options are limited.
I installed first Blender which takes up lot of space. After GIMP, Audacity, lmms, and VLC, I still have 5GB left out of 20GB /root partition.
The mistake I made first was to have a small /var patition. I increased it to 10GB and things settled in well.
Unlike Debian Gnome all additional applications are installed using /var.
I leave a /tmp file and a small /boot partitiom in addition.
Currently, EFI partition needs at least 1.2GB.
I have decided not to use FEDORA and SUSE due to their unnecessary bulk and their own repositories lacking things I desperately need.
Good Bye to Fedora and Suse.
ARCH rocks and I have most beautiful KDE in BlueStar Linux.
RebornOS has not updated for sometime but it is more flexible.
Catchy OS is a class act.
KIRO OS even though, I have fallen out because of its use of Variety Wall Paper (with inherent vulnerability) with lot of animations is another wirth testing. It comes with XFCE which I hate but onr can add other desktops.
I am still holding my book "Linux Essentials".
A guy has come out with a Puppy Derivative (forget the name)
which is pretty impressive with lot of applications. 
Downloaded latest EasyOS but did not test it.

Backdoor Entry to Linux

This is just a warning to KIRO Linux.
I am a long term user of Linux.
I am a scientific man not a Linux guy now.
I started with Windows.
But gave up Windows due to its inherent vulnerabilities.
It does not have a streamlined file structure, a glossy and baggy but attractive front end.
The wall papers was their back entry. 
Moment I realized this ploy I migrated to Linux and I used to check my Linux history daily. 
I had a good understanding (not now), all daemons and chron jobs. 
I was not paranoid but I loved my privacy.
Now coming to Linux, I realized that Variety Wall paper was the back entry and was using to snoop my desktop. 
I sent a nasty note to Variety and stopped using it ever since. KIRI is not a standards Linux distribution but it uses Variety as a default wall paper. 
I have second thought about KIRO now which is a ARCH based distribution. 
I have no understanding of ARCH but investigating it over the past one year.
Yes, one can enter a Linux machine using a simple Wall Paper.
BEWARE.
I have no intention of looking at the CODE behind each wall paper.
This is very reason I do not use KDE.
 
Biggy and bulky.
 
I have the habit of reading the opening lines of Linux. 
They are so fast I cannot read them with my naked eye.
I have a shortcut to read them, if I am suspicious.
I believe developer guys and girls look at this simple problem.
Stable not glossy and loose is the rule of the game. 
 
I think Debian does this with the new 13 series.
 
Variety Wall paper cannot be removed and it has command line functionality.
 
I am going to ditch KIRO Linux after 48 hours

Yes,  I did install Manjaro Gnome Linux and added Plasma.
Plasma Wayland did not work. 
It was all due few missing desktop components.
When those missing components were added Plasma X11 and Plasma Wayland work smoothly.
 
KDE desktop is beautiful and I begin to like it. That is a radical change.
No hesitation to recommend Manjaro Linux. 
It an elegant distribution by all means. 
 
I cannot remember why I did keep away from it. 

May be it had a little glitch in the GRUB file where two kernels of ARCH could not stay together. 
 
Well that problem is solved now.

If one need old Gnome Software one has to install Gnome Software under Manjaro hood. It comes as a separate installer and there are no conflicts.

All the browsers except Opera browser were supported by Manjaro.
Cutefish is working OK.
 
BlueStar Linux is safe with Manjaro GRUB.

Well I am installing Manjaro for the third time. 
I wanted to try DeepIn desktop for a casual glance. It took over 1500MB and it won't mount. 
 
Worse part is Manjaro cannot remove it en block.
 
Only option reinstall Manjaro.
Now I know it's plus points and the installer takes only 20 minutes to install it's minimal components.
 
I can pad it up later.

I gave a big chunk to Manjaro and I decided to reclaim it to my second instace of Debian Gnome.

Few passing comments on other distributions.

1. Ubuntu Desktop is in a deep hole. 
No recovery. They has commercial mud in their hands. Just pushing X11 versions of it's repertoire into limelight as if it had done a great job. It has done a great job killing initiatives.
Good Bye.

2. MX Linux is also in a pit.
It was a derivative of Antix. Antix kept it promise for old hardware. 
Its dilemma is to fit both old and new hardware at the same time. It won't work.
I really like its software management. Except for some of its rusty software, they were functional
I used to keep track of Bookworm.

3. Gnoppix with AI and immutable scheme does bring back my Knoppix dream.
I started with Puppy Linux and Knoppix and the nostalgia still remains.

4. Suse trying hard to come back but failing to keep the time and promises. 
It's community to be blamed.

5. Redhat and Fedora is trying to flood the market like Russian drone technology.
Hit and miss strategy.
Failing but Bazzite is making a name.

Both no longer can entice me.
I am way ahead with ARCH Linux derivative.

6. ARCH roaming and roaring.

7. Elive (enlightenment desktop) has not made an impression after commercial stinge.
There a flood of new 13 series versions coming out.

8. My old flame Peppermint.

9. Rarely tested LMDE 6 has come out with version 7.

10. I begin to hate DeepIn.
It is buggy and bloaty.

 


මද්‍යසාර නොහොත් Alcohol

ලංකාවේ මද්‍යසාර පිළිබද විස්තර මා දන්නේ නැත. 

ඒ විස්තර සොයා ගැනීමද දුෂ්කරය.

ආණ්ඩුව මහ ජනතාව කොල්ලකනවා.
එයට යොදන උපක්‍රමය මද්‍යසාරවලට අසීමිත බදු පැනවීමය.

බදු නැතුව මාද්‍යසාර පානය කල හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පමණකි.

වාසුදේව නොහොත් කුණුහරුපයා එක උදාහරණයක් පමණකි.

මෙය විද්‍යාත්මක සොයා බැලීමකි.

මම ප්‍රශ්නයක් අසමි.

සහල් මිල ඉහල යන්නේ මන්ද?

මැතක් වෙනතෙක් මා උපකල්පනය කලේ නිෂ්පාදන පිරිවැය වැඩිය කියය.

එය වැරදි මතයකි.

සහල් වලින් සියයට අසුවක් යොදා ගන්නේ මාද්‍යසාර නිපදවන්නටය. 

ඒවා ලංකික නොවන විදේශ ආයතනය.

මෙය පටන්ගතේ පළමුවරට විධායක ජනාධිපති කෙනකු රට පාලනය කරන්න පටන් ගත් පසුවය. අදායමෙන් පොඩි "කට්" එකක් සාක්කුවට වැටෙනවාමය.

සමහර ජනාධිපති වරුන් මේ කර්මාන්ත දෙකම පාලනය කළහ.

දැනට තිබෙන ආණ්ඩුව පත් උනාට පසුව කල මුල්ම කාර්යයක් වුයේ මාද්‍යසාර නිෂ්පාදනය සදහා ඔඋන්ගේ ගැත්තේකුට බල පත්‍රයක් නිකුත් කිරීමය..

පොල් හකුරු, තෙලිජ්ජ, පොල් පැණි සහ පොල් රා  කර්මාන්තය සමග බැදී තිබුන සංස්කෘතිය විනාස කලේ, සහල් යොදා මද්‍යසාර පෙරීමත්, බේබද්දන් රාශියක් රටේ බොකිරිමත් මගින්ය.

ඒ සමගම හොර අරක්කු කර්මාන්තයක් බිහිවිනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කර්මාන්තයෙ හිමිකරුවන් විය.

නමුත් bootlegging හෝ moonshining තවමත් ක්‍රියාත්මක වෙන දේශීය කර්මාන්තය.

Moonshining is a very simple industry.

මම එය අහම්බෙන් සොයා ගතිමි.

අපේ නිවසේ කොනක  තැඹිලි ගස් තුනක් ඇත. ඉන් දෙකක වතුර පොල් වතුර වගේ. තුන්වනි ගසේ තැඹිලි වතුර ඉස්තරම්ය.
වතුර රස නැති ගස් දෙකේ ගෙඩි පොල් වෙන්න ඇරියා. 
පොල් වල මිල ඉහල කාලේ. 

මට පොල් ලේලි ගහන්න බැරි නිසා වැටෙන පොල් ටික එකතු කරලා ගොඩ ගැසුවා.

දිනක අපේ නිවසට උදව්වට එන තැනැත්ති්තියට කුරුම්බා පොල් ටිකක් ගලවල දෙන්න කීවා. 
කුරුම්බා වතුර ටිකත් බීමට ගත්තා.
කටේ තියන කොටම ඒවා පැසුන මද්‍යසාර වී තිබුන බව තේරුණා.

එතන සිට තැඹිලි වයින් කර්මාන්තය ගෙදරම ප්‍රගුණ කළා.

මගේ විද්‍යාඥනය පාවිච්චි කරලා

මේ තැනැත්තිය දැන් මිය ගොස් ය. 
ඇය මිය යන්න හේතුව NPP/JVP ආණ්ඩුව යටතේ රෝහලේ බෙහෙත් නොතිබුන නිසාය.

අපි ලංකාවේ හිටියනම් ඇය තවමත් ජිවත් වෙනවා.

පුනරුදය (කෙලවලා) මහජනතාව බලා ගන්නවා හොඳට.

Monday, October 13, 2025

මහා යුග පුරුෂයෙක් හෙළයට බිහිව ඇත

මහා යුග පුරුෂයෙක්  හෙළ බිම බිහිව ඇත. 
ඔහු උදැල්ලට උදැල්ල මිස හැරමිටිය කියන්නේ නැත.

ඒ යුග පුරුෂයාගේ නම ජයරත්න පතිරආරච්ච් ය.

ඔහු සුද්දන් සහ පසුව අපේ ඉතිහාසයේ බොරුව ඉදිරියට ගෙන ගිය කළු සුද්දන්ගේ නිරුවත මුදා හැර ඇත.

දේශපාලනිකයන් ඔහුගේ අභියෝගය බාර ගැනීමට බය දමිළයන්ගේ චන්ද ගොඩ නැති වෙයි යන බය නිසාය.

පරනවිතාන දේශ ද්‍රෝහියෙක්.

රාජ් සෝම දේවගේ කකුල් දෙක පුට්ටු වී ඇත. 
එල්ලාවල මෙදානන්ද කට මැත දොඩවමින් සිටී.

යථාර්තය එයයි.

මේ දිවයින අපේ.
අපේ බුදුන් වහන්සේ බිහිඋනේ හෙළ දිව කියන්න බය වෙන්න එපා.

ශතක ගණනක් නිහඩව සිටියා ඇති.

නිහඩ විප්ලවයකට සැරසෙන්න.

බෝදුණුවන්ගේ අයිතිය අහිමි කරන ජනමත විචාරණයකට දැනටමත් සොදු පත් සකසා හමස් පෙට්ටියක දමා ඇත.

අවදානමට සුදානම් ශරීරයෙන් ඉන්න.