Thursday, October 16, 2025

දමිලයන් බෞද්ධාගමට කර ඇති විනාශය උපරිමය

දමිළයන් පසුගිය අවුරුදු 800 ඇතුලත බෞද්ධාගමට කර ඇති විනාශය ඇති විශාලය. 
එය මේ මොහොතෙත් සිදුවෙනවා.
නාගදීපයේ දැනට සහ අතීතයෙ කල විනාශ ඊට සුලු නිදසුනක් පමණි.

රනිල් වික්‍රමසින්හගේ පොල්වතු සංවර්ධනය එහි දිගුවකි. ඒ නාමයෙන් බෞද්ධ පුරාවස්තු සංහාරයක් දමිළයන් සමග දැනටමත් කරනවා.

මේ කාර්යයට දමිළ රජවරු උඩගෙඩි තිබ්බා.

බුද්ධගෝෂ සහ මහානාම යන දමිළ භික්ෂුන් සාසනය ඇතුලට රිංගාගෙන කරන්න පුළුවන් මහා විනාසය කලා.
 
අවදිවී මේ අපරාදය නවත්තන්න උත්සාහ ගමු. 
නිරාගාමිකයන් යටතේ වැඩේ ටිකක් අමාරුයි. උන් පොලු තියන්න බලාගෙන ඉන්නෙ.