ඒ විස්තර සොයා ගැනීමද දුෂ්කරය.
ආණ්ඩුව මහ ජනතාව කොල්ලකනවා.
එයට යොදන උපක්‍රමය මද්‍යසාරවලට අසීමිත බදු පැනවීමය.
බදු නැතුව මාද්‍යසාර පානය කල හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පමණකි.
වාසුදේව නොහොත් කුණුහරුපයා එක උදාහරණයක් පමණකි.
මෙය විද්‍යාත්මක සොයා බැලීමකි.
මම ප්‍රශ්නයක් අසමි.
සහල් මිල ඉහල යන්නේ මන්ද?
මැතක් වෙනතෙක් මා උපකල්පනය කලේ නිෂ්පාදන පිරිවැය වැඩිය කියලා.
එය වැරදි මතයකි.
සහල් වලින් සියයට අසුවක් යොදා ගන්නේ මාද්‍යසාර නිපදවන්නටය.
ඒවා ලංකික නොවන විදේශ ආයතය.
මෙය පටන්ගතේ පළමුවරට විධායක ජනාධිපති කෙනකු රට පාලනය කරන්න පටන් ගත් පසුවය. අදායමෙන් පොඩි "කට්" එකක් සාක්කුවට වැටෙනවාය.
සමහර ජනාධිපති වරුන් මේ කර්මාන්ත දෙකම පාලනය කළහ.
දැනට තිබෙන ආණ්ඩුව පත් උනාට පසුව කල මුල්ම කාර්යයක් වුයේ මාද්‍යසාර නිෂ්පාදනය සදහා ඔඋන්ගේ ගැත්තේකුට බල පත්‍රයක් නිකුත් කිරීමයි.
පොල් හකුරු, තෙලිජ්ජ, පොල් පැණි සහ පොල් රා කර්මාන්තය සමග බැදී තිබුන සංස්කෘතිය විනාස කලේ සහල් යොදා මද්‍යසාර පෙරීමත් බේබද්දන් රාශියක් රටේ බොකිරිමත් නිසාය.
ඒ සමගම හොර අරක්කු කර්මාන්තයක් බිහිවිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කර්මාන්තයෙ හිමිකරුවන් විය.
නමුත් bootlegging හෝ moonshining තවමත් ක්‍රියාත්මක වෙනවා.
Moonshining is a very simple industry.
මම එය අහම්බෙන් සොයා ගතිමි.
අපේ නිවසේ කොනක තැඹිලි ගස් තුනක් ඇත. ඉන් දෙකක වතුර පොල් වතුර වගේ. තුන්වනි ගසේ තැඹිලි වතුර ඉස්තරම්ය.
වතුර රස නැති ගස් දෙකේ ගෙඩි පොල් වෙන්න ඇරියා. පොල් වල මිල ඉහල කාලේ.
මට පොල් ලේලි ගහන්න බැරි නිසා වැටෙන පොල් ටික එකතු කරලා ගොඩ ගැසුවා.
දිනක අපේ නිවසට උදව්වට එන තැනැත්ති්තියට කුරුම්බා පොල් ටිකක් ගලවල දෙන්න කීවා.
කුරුම්බා වතුර ටිකත් බීමට ගත්තා.
කටේ තියන කොටම ඒවා පැසුන මද්‍යසාර වී තිබුන බව තේරුණා.
එතන සිට තැඹිලි වයින් කර්මාන්තය ගෙදරම ප්‍රගුණ කළා.
මගේ විද්‍යා ඥනය පාවිච්චි කරල.
මේ තැනැත්තිය දැන් මිය ගොස් ය. ඇය මිය යන්න හේතුව NPP/JVP ආණ්ඩුව යටතේ රෝහලේ බෙහෙත් නොතිබුන නිසා.
අපි ලංකාවේ හිටියනම් ඇය තවමත් ජිවත් වෙනවා.
පුනරුදය (කෙලවලා) මහජනතාව බලා ගන්නවා හොඳට.
No comments:
Post a Comment