Wednesday, July 8, 2026

ARCO Linux Pro is NOT Supetb

I am installing it on top of MANJARO Linux with 16.6GB space.
Well, I jacked it up to 20GB.
Installer is AMAZINGLY good gives me the early days of Debian Gnome, where dialog boxes with options to choose.
Unlike Debian this is more streamlined and detailed.
WiFi was smooth.
GRUB was the Boot Loader I selected.
rFind was there.
Gnome was the Desktop I requested. Awesome and IceWM were added.
Added Blender as a teaser for MANJARO.
378310 Files in Total.
Calamares is the installer.
I forgot to time the Installation.
XFCE4 is the base.
It is removing XFCE for GNOME.
It failed.
I would try it with XFCE only and would drop Blender, too.
Log in as live user without a password.

Installation failed twice.
I am installing default offline installation.
I sacrificed the EFI and enlarged it to 2GB as requested and it failed for the 7th time.

On the 8th time I clicked SystemD init knowing very well Debian is SystemD Init.
GRUB Loader did not work in spite of EFI partition was increased up to 2 GB.
I had to install DEBIAN GNOME to get my System configured to boot 10 other distributions.
I might work this time.
Basic installation is OK.
It is the Boot Configuration which is failing.
By the way, I clicked both XFCE and GNOME.

I would try it one more time offline and if it does not boot that is what would be added in my book on Linux.
Offline installation completed but mount on to a terminal.
No Desktop.
Problem is with the SOFTWARE.
Repository has become corrupt.
ARCO Linux should look after its repository and software for it to become an effective ARCH base.
I am Installing BIG Linux on top of it.
Advice Do not try Arco Linux.
This is the only distribution, of ARCH I failed to install in the recent past of 2 years.

ධර්මය සහ අවභෝදය අතර ඇති පරතරය

මෙය මගේ මතය, මිස පොත පතකින් ආ, දැනුමක්. නොවේ. 

ධර්මය සහ අවබෝධය අතර පරතරය දික් වෙමින් පවතින බව මගේ මතයයි. 

Philosophy යන ඉංගිරිසි සිද්ධාන්තයට සිංහල පරිවර්තන වචනයක් නැත.
 
චින්තනය නමැති වැරදි වචනයක් ආදේශ කොට ඇත. 
ඕනෑ මිනිහෙකුට ඕනෑම දෙයක් හිතන්න පුලුවන්. 

නමුත් එය නැවුම් මතයක් වන්නේ නැත.
 
මගේ පරිවර්තනය philosophy කියන්නේ අපේ නුතන ඉතිහාසයෙ ඇරිස්ටොටල් හො සොක්‍රටීස් වැන්නෙක් මිනිසාට නැවුම් ආකාරයට හිතන්න පුරුදු කිරීමය.
 
එහෙම කරන්න ගිහින් ඇරිස්ටොටල්ට හිස අහිමි විය.

සොක්‍රටීස් නම් හිස බේරා ගත්තේය.

නැවුම් බවේ සංකේතයක් වන්නේද එය බටහිර philosophy මතවාදයට අනුකුල වන්නේය.

Philosophy is a first order discipline.
Religion is a second order discipline.

Dhamma falls to neither.

මගේ මතය, මේ කිසි නිර්දේශයකට යටත් වන්නේ නැත.

Linux (ලිනුශ්) වලට මගේ හිත වශිවුනා වගේය.
 
එය නිදහස් චින්තනයකි.

Freedom is the key Word.
Freedom of choice which Linux entails.

ධර්මය, මගේ මතයට අනුව නැවුම් මත වාදයට සහ විද්‍යාවට අතර සිරවී ඇත්තේය.

එය මගේ මතයයි.

කලුපහන කියන විදිහට Buddhist Philosophy එකක් නැත.

Buddhism is a way of life one has to live this life, the next life and the next, until it is extinguished.

නමුත්, හේතුපල වාදය බැහැර කරන්නේ නැත. 
 
නුතන විද්‍යාව විසින් ධර්මයේ හේතුපල වාදය, Hijack කර ඇත.

එසේ නැත්නම් උස්සා පොලොවෙහි ගසා ඇත.

ධර්මය ඕනෑවට වඩා පුලුල්වී ඇත.

එය පුලුල්වන තරමට අවභෝදය දුරස්ථවන බව මගේ සුළු ඥනයට වැට හෙමින් පවතින්නේය.  

අසුහාර දහසක් ධර්මස් කන්දරයෙන් එක ධර්මතාවයක් අවභොද කර ගන්න වැර දරමි.

දම්මපදයේ එක වාක්‍ය කන්ඩයක් අවභෝද කිරීම වටනේය.

තවමත්, මා සිටින්නේ කන්ද පාමුලය.
 
ශිපාදය නගින්න වැර දරමි.

ජිවිතයේ වෙනස් වන සුලු භාවය පලවෙනි පිය ගැට පෙලය. 

පලවෙනි පියගැටය අවභොද නොකර දෙවැනි පිය ගැට පෙලට නැගීම සුදුසු නැත.

Uncertainty Principle stands tall.

දං ගෙඩියට ඔලුව තැබීම

දැන් දංන් ගෙඩියට අපරාධ කරුවන් යවන්නේ නැත
දං ගෙඩියේ කුරහන් අබරන කාලයක් එළබ ඇත 

චින්තකයන්,
ධර්මදාසයන්
සත්‍යපාලයන් 
රට පාලනය කරනවිට, මෙවැනි සංසිදීයන් විය හැක 

මේ නවලෝකයේ ධර්මදාස නම් නෙවෙයි.

ඒවකට‍, හිර ගෙදරවල්වල්  මිනී මැරුවන් ගෙන් පිරී යනු ඇත.
රතු තීරයෙන් පන්නපු ආයුධ ටික මලකඩ කන්න දිය නොහැකිය.
දන් යුධයක් නැති නිසා 
ආයුධ පුහුණුවට තැනක් ස්ටාපිත කළ යුතුයි.
හොදම තැන හිර ගෙදරය.

හිර ගෙදර වූ අමනුස්ස ගාතනය කෙනෙකුට දැකිය හැක්කේ එවැනි පසුතලයක් මතය.

හිර ගෙදර තදබදයට වෙන විසදුම් ඇත්තේද නැත.

ඇමතිතුමා කටගානට බි්ල් හිටියේ මෙය වෙන බව දැන දැනම සිටිය නිසා වෙන්න ඇති.
 
මට කියන්න ඕනෑ වෙලා තිබ්බේ, ලංකාවේ දේශපාලනය කිරීම දං ගෙඩියට ඔලුව තැබුමක් වැන්න කියලා.

නමුත් ඒ වහරේ, වටිනාකම අලුත් ආණ්ඩුව වෙනස් කරමින් සිටිනවා විය හැකිය.