Friday, July 17, 2026

කමන්ඩෝ බලකායක් රටට අහිම් කළ අමන ජනතා විමුක්ති පෙරමුණ

එමන් කාරියකරවන මේවා නොලියන නිසා මටවත් මේ ගැන සටහනක් කිරීමට සිදුවී ඇත.

එය කෙටියෙන් මෙසේය.
ඇතුළු විස්තර මට ලැබුනේ නවලෝක රෝහලේදීය. 

මා රෝහලේ පරිපාලන කටයුතුවල යෙදී සිටින විටය.

නවලෝකේට ගියා, පස්සේ පරලොකෙට ගියා යන අනිවාර්තයෙන් බැබලුන, රෝහල ඒ නමින් ගලවා ගැනීම මගේ උත්සහාය විය.

ලලිත් ඇතුලත්මුදලි එවිට මිය ගොස්ය.
ඔහුගේ දියණිය රෝගාතුර විය. තස්ත්‍රයන්ගේ උවදුර නිසා රජයේ රෝහලකට ඇතුලත් කිරීම නුසුදුසු යන්න පිළිගන්නට සිදුවිය.

ඇය රෝහලට ඇතුලත් කලත් පිළියම් කිරීමට සුදුසු වෛද්‍යවරයෙක් නොවිය.
මහරෝහලෙන් බලකායක් ආදේශ කිරීමට සිදුවිය. නමුත් නම ලැබුනේ නැවලෝක ආයතනයටය. මේවට මමත් සුළු සුළු වශයෙන් අත ගැසීමි.

අවශ්‍ය වෛද්‍ය බලකාය Internal සහ External වශයෙන් වර්ග කොට පැය 24ම ආවරණය කිරීමට සැලසුම් කෙලෙමි.

නැවතත් ලලිත් ඇතුලත්මුදලිට.

ඔහු ආරක්ෂාක ඇමතිය.

බෙදුන් වාදීන් විරුද්දව කමාන්ඩෝ බලකාය ගොඩ නැගුවේ ඔහුය.
Rapid Recruitment Initiative ඉදිරියට ආවේ ඒ නිසාය.

400යක බලකායකට Gazette පත්‍රයක් නිකුත් විය. ජාතික විමුක්ති පෙරමුණේ නරුමයන් ආයුධ පුහුණුව නොමිලේ ලබා ගැනීමට මේ 400ට ඇතුලත් විය.
හරිම ගණන නිගමනය කළ නොහැකි විය.

400යම පලුමු මෙහෙයුමේදීම ආයුධ සමග අතුරුදහන් විය.

එකෙකු හැර 399ක්‌ම පසුපස එළවා නිමා කිරීමට සිදුවිය. 

බෙදුන් වාදින්ට විරුද්ද සටන අවුරුදුදකින් පසු බෑවුමකට ලක්‌ විය.

ඉතුරුවූ පුද්ගලයා හොදම වෙඩික්කාරයය. ඔහු කාලයක් අදික කුලියට ඉලක්ක එකතු කරමින් සහ හිට්ටි පනිමින් සිට අතර පසුව අතුරුදහන් විය.

මගේ නිගමනය ඔහුව CIA ඒක clandestine වෙඩික්කාරයන් පුහුණුවට යොදා ගන්න ඇති බවය.

මෙය වැරදි නම් මම සමාව බාජනය කරමි.

මෙයින් හොදක් විය.

ඉන් පසුව කිසිම JVP කාරයකුට ආරක්ෂක හමුදා කිසිවකට බැදීමට බැරිවිය.

දැනට බලයේ සිටින රජයට කඹ්‍රරුකන් කරන දේශපාලන ගැත්තන්  ආරක්ෂක හමුදාවල නැත්තේ ඒ නිසාය.

ඩයි මයිනා හිර වෙලා ඉන්න ගැටළුව එයයි. 

බෙදුන් වාදීන්ට අවශ්‍ය හමුදාව නටබුන් කරන්නටය.

බෞද්ධ ආගම විනාශ කිරීමටය.

විමල් වීරවන්ස, චම්පික රණවක සහ චාපා බණ්ඩාර මෙයට විරුද්දව නැගී සිටිය යුතුය.