Thursday, October 15, 2026

නිරාගමිකයන්ට පිස්සු ට්‍රිබල් වෙලා දැන්

සිවුරට මුවවී, වැඩිම තරමක් බුද්ධ සාසනයට විනාශයක් කලේ ජනතා විමුක්ති පෙටමුණය.
දැනටමත් සිවරු හල හීරළුවන් 50 කට අදික ගණනක් ජාතික ජනබලවේගයේ නමින් පාර්ලිමේන්තුවට පත්වී ඇත.
එමගින් සාසනයට කර ඇති විපත්තිය අති විශාලය.
ඔවුන්ගේ නම් ලැස්තුව පොදු ජනතාවගේ දැනුම සදහා ප්‍රසිද්ද කල යුතුයි. එවිට ඊලඟ චන්දයකින් ඔවුන් පතික්ෂෙප වනු ඇත. 

සීවුර ඇඳගෙන රටින් පැනගිය JVP කාරයන් ගණන කීයද?

තවද හිර දඩුවම් මග හැරීමට 1988/89දී 
බොරුවට මහනවූ අය අනන්තය. 

තමන් අසරණවූ විට උදව්වූ මහා සංගරත්නය පවා දීම ඔඋන්ගේ මහා උප්පර වැට්ටියේ කොටසක් පමණය.

මේ කිසිම පාක්ෂිකයෙක් තමන්ගේ ගම් පලාතෙන් චන්දය ඉල්ලා නැත. ඉල්ලුවේ නම් පරදිනවා නියතයි.

හිමි නමකට උසස් උපාදියකදී ලැබෙන්නේ විජිනි පතක් (වටා පතක් ) පමණකි. එවැනි කැප කිරීමක් කරන හිමි නමකට නිරාගමිකයන් කර ඇත්තේ උපරිම නින්දාවකි. 

ඉංගිරිසින් රට පාලනය කරන අවදියෙත් ආරක්ෂා වූ සාසනය, චිවරය සහ බුදු දහම නිරාගීමිකයන්ගේ නීතිවලට යටපත් කිරීමට ඉඩ දිය නොහැක. 

නීතිය වැරදි අන්දමට අර්ථ නිරූපනය කිරීමට සුරසේනලාට අවකාශ කිසිවක් නොතිබිය යුතුය.

හිටපු විනිසුරු සරත් නන්ද සිල්වා මහතා නීතිය අබිබවා දීර්ග කාලීන සිර දඩුවමක්‌ ඥනසාර හිමියන්ට දී ඇති බව පවසා තිබෙනවා.  ඔහුට අනුව මාස 18කට වඩා සිර ගත කිරීම නීති විරෝධය. 

හිමිනම ඒ කාලය හිර ගෙදර වැඩම කර ඇති නිසා වහාම නිදහස් කිරීමට නීතිපති උසාවියට උපදෙස් දීම අනිවාර්යෙන්ම කල යුතුයි. එවැනි ඉල්ලීමක් නොමැතිව විනිසුරුවන්ට තනි තීන්දුවකට පැමිණිය නොහැකිය.

මා හිතන අන්දමට, ඥානසාර හිමිනමගේ පැවිදි සිවුර ගලවන්න නිරාගමිකයන්ට නියෝග කර ඇත්තේ LTTE ඩයස්පොරාවයි. 
නියගමිකයන් බලයට ආවේ LTTE ඩයස්පොරාවේ මුදල් වලිනි.

Contract ඒක Simple
බුදුසසුනට නොයෙකුත් ආකාරයෙන් කෙනෙහිලිකම් සහ ගැරහීම් කිරීම,
NPP / JVP නිරායාසයෙන්ම පිළිගත් ප්‍රතිපත්තියකි.

බෙදී වෙන්වී සිටි බෞද්ධයන් එක්සත් කිරීම ගැන NPP/JVP එකට ස්තුතියි.

ආණ්ඩුව සහ නඩු විසදන උදවිය ඔක්කොම අනාගන්නවා. 

ඔවුනට විරුද්දව නිතිය පෙළගැස්වීම නීතීන්‍ය මහතුන්ගේ වගකීමයි. 

සජිත් නැමැති ජාතිය විනාස කරන විපක්ෂ නායකයාට ඉන්දියාවෙන් ලොකු අල්ලසක් දීලා කියලා මට හිතෙනවා.

ඔහුට ලංකා දේශපාලනයෙ අනාගතයක් ඉතිරිවී නැත. 

LTTE එකේ සාමාජිකයෙක්‌ වශයෙන් ලියාපදිංචි වීම වඩා උචිතය.