බුද්ධිමත් ජනතාවක් නැතිවිට පාලකයෝ අඳූරේ අතපතගාති.
එවැනි සංදීස්තානයක අපි සිටිමු.
එය බරපතල කරුණක් බව ජනතාවට තේරුම් කරදිමට පුළුවන් විපක්ෂයක් නැතිවීම අවාසනාවකි.
ප්‍රජාතන්ත්‍රවාදයට පොලු තියන්න පුළුවන් පක්ෂයක් බලයේ සිටීම එයටත් වඩා භයානකය.
ජනතාව නිද්‍රාශීලීවීම නිසා ඇතිවු පල විපාකයක් හැටියටයි, මට එය පෙනෙන්නේ.
අඩුම තරමින් ඔඋන් අවදිකිරීමට කාලය පැමිණ ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ගියවිට එය නැවත ප්‍රතිස්තාපනය කිරීම අසීරුය.
අඩු තරමින් එබව තේරුම්කර දිය යුතුය.
ප්‍රජාතන්ත්‍ර කන්නද තියෙන්නේ කියන මෝඩයන්, ඒ අතර ඉන්න කොට ප්‍රශ්නයේ බරපතලකම සහ භයානකම ඕනෑම දේශපාලනයෙකුට අවබෝද විය යුතුය.
No comments:
Post a Comment