පාර්ලිමේන්තුවට පැමිණ කල පළමු ඇමතුමේදිම නිරාගමික රජයක් ප්‍රකාශ කල එකම ජනාධිපති ජාතික ජනබල වේගයෙන් වීම අපේ දෛවයේ සරදමකි.
කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියල සිහල වහරක් තියෙන්නේ මේ වගේ බැටළු හමෙන් සිටින වෘකයන් අදුනා ගැනීමටයි.
සියයට 44% ජනපති කියා මා උත්කර්ෂවත් කරන්නේ, ඔහුට ජනතාව ඒ බලය නොපැවැරුනු නිසාය.
බුද්ධ සාසන අමාත්‍යශය දැනටමත් අහවර කරලා ඉවරයි.
බෞද්ධ ගිහි පැවිදි සියල්ල වහ වහා ක්‍රියාත්මක විය යුතුයි.
බ්‍රිතාඟයන්ටවත් කර ගන්න බැරි වූ විහාර සහ දේවාල ගම් පනත දැනටම අහෝසි කර ඇතැයි මම සිතමි.
මිනි පෙට්ටියට අවසන් ඇනය ගහනවා කියන්නේ මෙයටයි.
බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙතරම් බය ඇයි?
බෞද්ධ ධර්මයට මෙතරම් බය ඇයි?
ඇතුල්තින් සහ පිටතින් නිරාගමික නිසාය.
පුහුල් හොරුන්ගෙ හැටි කරින් දැනෙනවා කියන්නේ සරදමට පමණක් නෙවෙයි.
No comments:
Post a Comment