එය මේ මොහොතෙත් සිදුවෙනවා.
නාගදීපයේ දැනට සහ අතීතයෙ කල විනාශ ඊට සුලු නිදසුනක් පමණි.
රනිල් වික්‍රමසින්හගේ පොල්වතු සංවර්ධනය එහි දිගුවකි. ඒ නාමයෙන් බෞද්ධ පුරාවස්තු සංහාරයක් දමිළයන් සමග දැනටමත් කරනවා.
මේ කාර්යයට දමිළ රජවරු උඩගෙඩි තිබ්බා.
බුද්ධගෝෂ සහ මහානාම යන දමිළ භික්ෂුන් සාසනය ඇතුලට රිංගාගෙන කරන්න පුළුවන් මහා විනාසය කලා.
නිසදැස් කවි ලිවු විදාගම රාහුල දමිළ යෙකි. ඔහු ගොවට පැන ගියා. දැනුත් හින්දු නිගන්ට සන්තු වරයෙක් හැටියට පුදුම් ලබනවා.
පසුව පහළවු රාහුල, එලෙසම පසුව ප්‍රංශයෙ තානාපති හැටියට ධර්මය විකුර්ති කල තැනැත්තාද, දමිළයෙකු බව ප්‍රකටය.
සාසනය තුලට රිංගා විනාශ කිරීම කිරිබත්ගොඩයාට පෙර සිට කෙරෙන ව්‍යාප්‍රතියකි.
කොයි කොයි පැති වලින් පහර එනවාද යන්න පැහැදිලි නැත.
අවදිවී මේ අපරාදය නවත්තන්න උත්සාහ ගමු. නිරාගාමිකයන් යටතේ වැඩේ ටිකක් අමාරුයි. උන් පොලු තියන්න බලාගෙන ඉන්නෙ.
No comments:
Post a Comment