Friday, January 16, 2026

මගේ ප්‍රාර්ථනාව

මගේ ප්‍රාර්ථනාව ලංකාවේන් චුත වීමය

බොටුවේ ආ කෙනකු ලෙස අපාසු පිටුවහල් කරන්න පෙර ඇති තරම් චෝකලට් කන්නෙමි 

චොකලට් කෑවට පස්සේ ආ උපමා ටික හරි හරියට පෙළ ගැසුනි

අකුරු සහ ව්‍යාකරණ වැරදි වලට සමා වෙන්න 

කැලුම් ජයසුමනගේ YouTube එකෙන් ටිකෙන් ටික වාග් ප්‍රහාර උපුටා ගනිමි 

ඔහුට ස්තූතියි 

දේවාල කපු මෑණියන්

දේවාලේ කපු මෑණියන්ගේ සිහිනය කපුවා අතහැර වෙනත් මිනිහෙග්ගේ ඇඟේ එල්ලිලා යන එකය 

දේවාලවල කපුවන්

දේවාලේ කපුවන්ට කපු මෑණියන් හිඟාවී ඇත 
වැඩි හරියක්ගේ බඩේ ඊලග කපුවන් බිහිවන ලක්ෂණ පිහිටීම නිසා 

ලාංකික සිල් මෑණියන්

ගෝටාභය රාජපක්ෂට පින් සිදුවෙන්න වැඩි හරියක් වඳ වෙලා 

ලාංකික මහනුන්

මුන් ගැන කියන්න මම ජයරත්න පතිරආරච්චිට බාර දීල තියෙන්නේ 

ලාංකික දේශපාලුවන්

ලාංකික දේශපාළුවන් අපායට යන්නත් පොර කනවා 
නමුත් අපායේ ඩිරෙක්ටර් වෙන්න ඉන්නේ මම 
යන්න ඉස්සෙල්ලා දැනටමත් Linux Protocol එකක් හදලා තියෙන්නේ.

එකෙන් බේරෙන්න බෑ උන්ට 

ලාංකික ගැහැනුන්

ලාංකික ගැහැනුන්ට නිවන් මග පෙන්නුවා වගෙයි 
මීවනපලානේයා කොන්ත්‍රාත් එක ඇර ගෙන ඇත 

මගෙ මව මූ එන්න කලින් එලොව ගිය එකට මම පින් දෙනවා 

අපේ අම්මා මෛත්‍රී බුදුන් දැක නිවන් යන්න ඉන්නේ.

මට එච්චර කල් බලන්න බෑ.

ලාංකික පිරිමින්

බෝතලය නැතිව නිවන් මගට යා නොහැකි බවට උපමාවකි 

ලාංකීයන්ගේ කරුණාව

ලාංකිකයන්ගේ කරුණාව බළලුන් සිල් ගත්තා වගෙයි.
වහාම බුරා පනිනවා 

Transformation

My next book in development.

Idea came after a good night sleep.
This is based on theoretical physics.
The theory is that enegy cannot be destoyed but transfomed into another finer form within the energy spectrum.
This energy is outside the mental energy sphere and without meditative practice one can grasp it.
Only married couple are allowed.
One is the obsever.
The other is the one who goes into exoerimental mode.
A dog can be taken in provided the dog is well trained to stand prolong period without the master.
As a control the master, the dog and the spouse are suspended in a moment of their choice.
Chlidren are not allowed by default.