Tuesday, May 12, 2020

Killing the Constitution of Ceylon

Reproduction
The Coronavirus brings the stark reality of human predicament and vulnerability and political wheeler dealer mentality of the immature politicians in power.

Killing the Constitution of Ceylon
It is the preparation for militarization of Ceylon.
Turning the "Wasangathaya" into his / their own "Wasanthaya" or sunshine!
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවත් මේ දිනවල පාලනය ගෙනයන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුණුකූඩයට දමාය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් කැඳවුණු උපදේශක සංඝයා, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් නම් කිසිම දෙයක් කරන්නට එපා ජනාධිපතිතුමා’යැයි උපදෙස් දෙද්දීත්, ජනාධිපතිවරයා දැන් පාලනය ගෙනයන්නේ එම ‘යතිවර අවවාදයට’ද නිගා කරමින්, ව්‍යවස්ථාවට පිටතිනි.
අපේ‍්‍රල් 30 වැනිදායින් පසු ගතවන මේ දිනවල, කොරෝනා වසංගතය මැඬලීම වෙනුවෙන් රාජ්‍ය මුදල් සතයක්වත් වැය කරන්නට ජනාධිපතිවරයාට කිසිම බලයක් නීතියෙන් නැත.
2020 වසරේ මුල් කාර්තුව සඳහා පරණ ආණ්ඩුව විසින් සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිණුමේ කාලය අපේ‍්‍රල් 30 වැනිදායින් අවසන් විය. ඉන්පසු නීත්‍යනුකූලව මුදල් වියදම් කරන්නට රජයට නොහැකිය.
මේ අවස්ථාවේදී ආණ්ඩුවේ පැත්තෙන්  සමහරුන් කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150(3) යටතේ අවශ්‍ය මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය හා අභිමතය තිබෙන බවයි.
‘සමහරුන් කියන්නේ’ යැයි කීවේ ආණ්ඩුවේ සමහර ‘නීති විශාරදයන්’ම මේ ගැන අපහැදිලි අදහස් පළකරන නිසාය. මෙතැන අවුලක් ඇති බව ඔවුන්ට පෙනී ගොස් ඇතිවා විය යුතුය. ඒ අවුල වසන්නට, ‘අවශ්‍යතාවේ නියමය’ යන්න පාවිච්චි කරමින් ජනාධිපතිවරයාට  ඕනෑම දෙයක් කළ හැකි බව ඔවුහුම අනෙක් අතට කියති.
අවශ්‍යතාවේ නියමය,  ඕනෑ අවස්ථාවකට යොදාගත හැකි නොවේ. එහි මූලික අදහස, ජනතාවගේ යහපත වෙනුවෙන් නීතියක් නැතිව වැඩ කළ හැකි බවයි. ඉතිහාසය පුරා වැඩිහරියක් මේ නියමය යොදාගෙන ඇත්තේ අධිකාරවාදී ආඥාදායක පාලකයන්, රටේ නීතිය නොසලකා තමන්ට හිතුමතේ මර්දනීය පාලනයක් ගෙනයාමටය. ‘රටේ නීතිවලට වඩා මහජනතාව සුපිරිය’ යන්න, බිහිසුණු පාලකයන්ට, විලි වසා ගැනීමට හැම කල්හිම හොඳ කඩතුරාවකි.
අනෙක් අතට අවශ්‍යතාවේ මූලධර්මය යෙදිය හැක්කේ, රටේ පවතින කිසිම නීතියකින් අවශ්‍යතාව සම්පූර්ණ කරගත නොහැකි විටදීය. එනම්, යම් කාරණයක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතිවලින් කිසිම විධිවිධානයක් නැති තැන පමණක් අවශ්‍යතාවේ මූලධර්මය ඉදිරියට ගත හැකිය. ලංකාවේ උද්ගතවී ඇති අර්බුදය එසේ නොවේ. එය විසඳීමට අපේ ව්‍යවස්ථාවෙන්ම දක්වන මඟපෙන්වීම් කිහිපයක් තිබේ.
ආණ්ඩුවේ සමහරුන් උපුටා දක්වන ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය, ජනාධිපතිවරයාට මේ මොහොතේ මුදල් වැය කිරීමට ඉඩ දෙන්නේ නැත. ඒ වගන්තිය මෙසේය.

‘යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.’
ඉංග‍්‍රීසි පරිවර්තනයේ එය මෙසේ සඳහන් වේ.

‘Where the President dissolves Parliament before the Appropriation Bill for the financial year has passed into law, he may, unless Parliament shall have already made provision, authorize the issue from the Consolidated Fund and the expenditure of such sums as he may consider necessary for the public services until the expiry of a period of three months from the date on which the new Parliament is summoned to meet.’
මෙහි වැදගත් සීමාවන් තිබේ.

එකක් නම්, ‘විසර්ජන පනත් කෙටුම්පත (හෙවත් අයවැය පනත් කෙටුම්පත), නීතියක් බවට පත් වීමට පෙර විසුරුවා හැරියහොත්’ යන්නය. එහි තේරුම විසර්ජන ‘පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නමුත්, ‘නීතිය බවට පත්වීමට’ පෙර හෙවත් ‘පනතක් වීමට’ පෙර යන්නයි. පනත් කෙටුම්පතක් (Bill), පනතක් (Act) වන්නේ පාර්ලිමේන්තුවේ විවාද කර මන්ත‍්‍රීවරුන්ගේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කර, කතානායක අත්සන් කළ පසුවය. කෙටුම්පතක් පනතක් වීමට (මෙතැනදී අයවැය කෙටුම්පත), පළමුවැනි වර කියවීම, දෙවැනි වර කියවීම, කාරක සභා අවස්ථාව හා මන්ත‍්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වීම, කතානායක සටහන (අත්සන) යෙදීම යන පියවර පසුකළ යුතුය. අප හොඳින්ම දන්නා පරිදි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවන විට, පාර්ලිමේන්තුවේ විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී, සම්මත නොවී පවතින අවස්ථාවේ තිබුණේ නැත. එසේ වන විට, 150(3) යොදාගත නොහැකිය. (මේ කරුණ, මීට පෙර අනිද්දා වෙබ් අඩවියෙන් ලසන්ත රුහුණගේ පෙන්වා දී තිබේ. ‘ජනතාව ගොනාට අන්දවන්නේ පීබීද? ගෝඨාභයද?’)
හොඳයි, එසේ තිබියදීත් 150(3) යොදාගන්නවායැ’යි සිතමු.

එවිට අනෙක් සීමාවක් මතුවී එයි. එනම්, ‘රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක්’ අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම්’ යන්නයි. මෙහි රජයේ සේවාවන් යනු එදිනෙදා රජයේ කටයුතු පවත්වාගෙන යන්නට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් වෙයි. එයින් අවධාරණය කරන්නේ, අයවැයක් සම්මත කර නැති තත්වයක් යටතේ, පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති තත්වයක් යටතේ, ජනාධිපතිවරයාට  ඕනෑ  ඕනෑ වියදම් කරන්නට නොහැකි බවයි. වගන්තියෙන් විධායකයට හෙවත් ජනාධිපතිවරයාට අවසර දී ඇත්තේ, ඊළඟ ආණ්ඩුවෙන් (පාර්ලිමේන්තුවෙන්) අයවැයක් එන තුරු, එදිනෙදා රජයේ සේවාවන් පවත්වාගෙන යන්නට අවශ්‍ය මූලික වියදම් කිරීමට පමණි. 

මේ වගන්තියෙන්, රාජ්‍ය මූල්‍යය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලය නැවතත් තහවුරු කොට තිබේ. එනම්, අතිරේක යම් වියදමක් කරන්නට ජනාධිපතිට අවශ්‍ය නම් එයට පාර්ලිමේන්තුවේ අවසරය ලබාගත යුතු බවයි.
ව්‍යවස්ථාවේ වගන්ති පුළුල් අර්ථයෙන් ගතයුතු යැයිද මතයක් තිබේ. එසේ ගත් විට, එනම් මුලින් කී ‘පනත් කෙටුම්පත හා පනත’ පිළිබඳ කතාව අතහැර දමා, ‘අයවැයක් ඉදිරිපත් කර නැති අවස්ථාවකදී’ ලෙස එය තේරුම් ගත්තත්, ජනාධිපතිට රජයේ සේවාවන්ට වඩා දෙයකට මුදල් වියදම් කළ නොහැකිය.

මේ මොහොතට එය අදාළ කරගත හොත්, අපේ‍්‍රල් 30න් පසු ජනාධිපතිට ඇත්තේ එදිනෙදා රජයේ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කිරීමේ බලය පමණි. වසංගතයක් මැඞීමට හෝ  ඕනෑම අතිරේක වියදමක් සඳහා නම් ඔහු පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුය.

වගන්තියේ තවත් සීමාවක් තිබේ. එනම්, ‘අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක්’ යන්නයි. මේ අනුව, ජනාධිපතිවරයාට මුදල් වියදම් කළ හැක්කේ, අලූත් පාර්ලිමේන්තුව රැස්වීමට ‘නියමිත දින සිට ඉදිරියට මාස තුනක් සඳහා’ පමණි.
අප හොඳින්ම දන්නා පරිදි, ජුනි 20ට මැතිවරණයට නියම කර ඇති අතර, පාර්ලිමේන්තුව රැස්වීමට ජනාධිපති දිනයක් නියම කර නැත. මාර්තු 2 ගැසට් පත‍්‍රය පරිදි ජනාධිපතිවරයා නියම කළ මැයි 14 පාර්ලිමේන්තුව පළමුව රැස්වේ නම්, එතැන් සිට මාස තුනකට, එනම් අගෝස්තු 13 දක්වා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිට හැකිය. එහෙත්, ජනාධිපතිවරයා නියම කළ දිනය දැන් වලංගු නොවේ. පාර්ලිමේන්තු රැස්වීමට අලූත් දිනයක් නියම කර ද නැත. එවැනි තත්ත්වයක් යටතේ, ‘දින නියමයක් නැති කාල වකවානුවක් සඳහා’ සිත් සේ මුදල් වියදම් කිරීමට අභිමතයක් නම් ජනාධිපතිට කිසිසේත් ලැබෙන්නේ නැත. මැතිවරණය ජුනි 20න් පස්සට ගියොත් තවත් තත්වය බැරෑරුම් වේ.
දැන් ජනාධිපතිවරයා වැඩ කරන්නේ. ‘ජනාධිපතිගේ අභිමතය පරිදි  ඕනෑම දෙයක් කළ හැ18’යි ඔහුට උපදෙස් දෙන උපදේශක වහලූන්ගේ සර්වබලධාරී න්‍යායානුකූල මගපෙන්වීම් මත බව පෙනේ. එහෙත්, ජනාධිපතිට  ඕනෑම දෙයක් කළ නොහැකිය.
ජනාධිපති උපදේශකයන් කියන්නේ ජනාධිපතිගේ පියවරවල කිසිම වරදක් නැති බවයි. 2018 ඔක්තෝබරයේදීද මේ සමහරු මේ විදියටම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා උල්ලංඝනය සුද්ද කළෝය. එහෙත් ප‍්‍රතිඵල කනගාටුදායක විය.
රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පියවර ව්‍යවස්ථානුකූලව වැරදි බව අනෙක් මතයයි.
එය විසඳාගැනීමට එක්කෝ පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. නැතිනම්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිය යුතුය. ඒ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තුව කැඳවීමත් ප‍්‍රතික්‍ෂෙප කර, අහංකාරබවෙන් රට ලොකු අවුලකට ඇද නොදමා, ප්‍රශ්නය ගොඩින් බේරාගැනීමේ වගකීම දරන ඔහු එය නොසලකා කටයුතු කරයි නම් එවැනි රටකට කෝවිඞ් වසංගතයටත් වඩා වසංගතකාරී අනාගතයක් හිමිවෙයි. 



Author: කේ ඩබ්ලිව් ජනරන්ජන

 

Tools for Human Survival 

What are they?
We are at a critical juncture where dogmas overrule the human sanity.
When wisdom is necessary, the religion of various shades and shapes take precedence over prudence.
Human history is inundated with examples and Wars.
Bible war is an example and we are playing the same wars digitally now.
The technique of Recruitment is Brain Washing on the line of MK-Ultra, which was designed to train assassins.
Unfortunately we do not learn lessons from the past but continue to repeat them.
We are now more closer to a Nuclear War than 50 years ago.
India, Pakistan, China, Israel, USA (UK alliance), Russia and France has nuclear capability.
Iran is aspiring to be among them.
They say having a weapon is a deterrent.
What way?
A madman or mad women from any of those countries can press the button of nuclear war.
We only have one planet and we cannot escape in a rush. 
Leave alone penetrating the Van Allen Belt.
Currently we are unable to get established in another planet or on our moon.
We are beings who can sustain one atmospheric pressure.
We cannot survive in Himalaya range more than few weeks.
Under water in high pressure range unthinkable.
Tools of survival are only a few.
Think if we are invades by an alien beings and become slaves under them.
Then we will shed all religions, black or white supremacy and all the types of races and unite.
Ceylon is a good example.
Two warring races (human) and four or five religions and numerous political parties vying for power.
No unity in diversity.
Drop the race.
Drop the religion.
Drop the language.
Drop the power of money.
Speak as one Human Species. 
We are long way off this target.
Then only we can speak of saving our planet.
Tools of Wisdom
I found a book named “Words of Wisdom” and bought it without glancing through its pages.
Human error and no wisdom at all, on my part, at the time of the purchase.
I read it on my way home and could NOT find a single phrase, that exited creative part of my brain.
It was trapped in a single dogma that suggested that only the divinity has the wisdom and man is devoid of any (? sanity).
It was an appalling misjudgment of mind and its working.
I thought of writing something.
This is what I could come up with.
Mind never minds its own business but always mine its inner mysteries without proper tools of distinction.
If one can find the proper tools, not only one would open the mind to wisdom door but also free the mind from rigid dogmas that hinder its progress through transition.
From dogma to wisdom!
Tools of Religion
Tools of Religion are based on few exclusive dogmatic interpretations, as far as the so called God is concerned.
The concept of God is the foolish creation of mankind and there was never an old god or an existing god.
I have a theory (plausible) that if ever Alien Beings visited this planet (God means coming from the sky) they were venerated as goods, by Aztecs, Mayans or in this part of the world Hindu Gods.
Our concept of Yakku, Deva and Naga in prehistory was either the variation of the above Hindu Gods or more likely the prehistoric man (exterminated by the visitors from India) who were sent into oblivion by the visitors.
Religion was created to allay fear for the unknown, leave alone the fear of death.
 
It is strange that religion itself creates fear among its followers.
A strange PARADOX of all.
Coming to the tools of religion please note the following expressions.
1. Fear for the unknown and the need for a universal protector gave way to the origin of faith and an almighty!
2.Intolerance (of other gods or religions even by killing)
3. Exclusiveness (either forced conscription like terrorists or cruel punishment to the outsiders)
4. Cruelty (sword at the beginning, now bombs including Nuclear)
5. Punishment (Stoning to begin with and later by laws of extremes)
6. Blind Allegiance (one cannot apply the 13 or so qualifications of Kalama Sutta)
7. Dogmatism (scripts are always sacred be that it is Bible or Quran)
8. Faulty analysis of what is not real or existing (God is the very good example)
9. No religion provides a life line for the subjects presently living or born in the future.
 
The Coronavirus brings the stark reality of human predicament and vulnerability.
10. All the religions promise to provide solace Only in future tense or afterlife.
11. I do not need a religion that does not provide enlightenment, emancipation or real freedom NOW in this life.
12. All religions are really cruel on mankind’s present predicament (escape from all dogmas of self made -man-made- creations) of any resolve, redemption or real escape from the bondage to dogmas.
Postscript; 
 The percentages cited below may vary according to the faith.
About 60% is indifferent to any form of religion.
Another 20% is ambivalent.
Currently about 20%, the rest is rigid adherent to the respective faith and this percentage is steadily falling.
They are the ones who want the rest of the 80% to be converted by force or any means.
When this is about 10% or below 10% the crisis sets in and the active terrorist breeds come into operation.
This is the period when there is lot of pain and suffering for the average man on the street.
We are fast approaching this point and it takes about another 50 to 60 years for the religions to become extinct (my prediction) from this planet and a long period of stability for the human race.
I am gone by then!

Training my Virtual Medical Assistants (V.M.A) Secretaries

Training my Virtual Medical Assistants (V.M.A) Secretaries

Training my Virtual Medical Assistants (V.M.A) Secretaries

I love the idea of using a Virtual Medical Assistant (V.M.A for short).
Thank god I am in my twilight years and listening to birds singing is one of my natural pastimes and trying to figure out which bird is calling and which bird is answering is not an easy task.
But the idea of voice activated cellphone is a welcome addition to an armory of medically offensive gadgets that are springing by numbers.
Dictaphone was in my armory when I was working abroad. 
I could do a very good dictation without punctuation marks and my secretaries never bothered to phone back and ask me for any clarifications. That was a very positive effort on my part and my superiors very much like my approach except a few, since I did not try to show off any accent but pure and simple Queen’s English, I dictated.
Mind you I was talking to a voice machine and not a person.
The idiot, the Dictaphone does not have any emotions and only records my voice.
I tell them that putting fullstops, commas, semicolons and apostrophes are her job and not mine.
When things were very difficult unlike S.M.S. I wrote down the specific stuff clearly to save their time.
I hope and pray that smart-phone becoming intelligent and telling me back you are creepy and some sort of a sob.
Advantages.
1. After some time smart-phone will instantly know what you are trying to do.
 
2. Unlike human secretaries who make the same mistakes over, over again smart-phone would never repeat mistakes.
 
3. One can take home the Virtual Secretary unlike the human with bizarre consequence at home boundary.
 
4. One can switch off the VMA with just a push of a button unlike a jabbering soul with money / home problems.
 
5. At worse I can thrash it on the floor.
 
I have to think of the 6 to 10 as and when my lateral thinking makes me to do so.
 
For me it is a smart innovation.
 
6. If I see a guy/girl I hate (on my war path) to meet or talk or exchange any greetings I can pretend I am very busy talking to it (of cause switched off and with so many adversaries including politicians. I do not want to run dry the battery life) and escape harmlessly. 
I see this happening every day of my life since I do not still carry a smart phone.
 
Footnote 1
It is now known that disappearance of bees and their migration pattern is affected by cellphones and microwave activity.
Like the climate-gate scientists who are still hiding behind huge amount of distorted facts by agents and their companies.
 
Footnote 2
We have a few answers. Last May, the International Agency for Research on Cancer (IARC, a branch of the World Health Organization), in Lyon, France, issued a statement that the electromagnetic frequencies from cell phones would henceforth be classified as “possibly carcinogenic to humans.” The determination was based in part on data from a 13-country study, called Interphone, which reported in 2008 that after a decade of cell phone use, the risk of getting a brain tumor — specifically on the side of the head where the phone is placed — goes up as much as 40 percent for adults. Israeli researchers, using study methods similar to the Interphone investigation, have found that heavy cell phone users were more likely to suffer malignant tumors of the salivary gland in the cheek, while an independent study by scientists in Sweden concluded that people who started using a cell phone before the age of 20 were five times as likely to develop a brain tumor. According to a study published in the International Journal of Cancer Prevention, people living for more than a decade within 350 meters of a cell phone tower experience a four-fold increase in cancer rates.

Plant Watching And Pineapple

Plant Watching


I have decided that I will not write anything on Politics and Cricket (Ceylonese Cricket) and mind you even cricket is politics in Ceylon. If those topics are excluded how I am going to write over 300 odd pieces of writing one piece a day or one piece a week as requested by the wordpress.  

But real reason is for me to get an extension of the post of equation developer for Apaya (Hell) as per Apaya Web Master (AWM) General’s demand. 
Mind you Apaya does not have trees like on this planet earth.   
It is now highly developed into a computer farm like Google’s and no different from Dubai and is very hot indeed. There are lot of ex-Google employers working there full time now. 
Those who passed away before the Google Chrome, Androids and Cloud Computing came into existence.
I thought of reminding them how beautiful is the earth without humans especially ex-Microsoft workers and I found a good alibi.That is the plants, the species vanishing by the day. 

Before I could talk about rare plants I should talk about few unknown facts about known plants.
The plant or the fruit toady is pineapples or the annasee. 
The leaves of the pineapple can be used to weave a fine thread that is used in a fine fabric better than silk.
What I did not know is when the fruit is removed what happens to the plant afterward. 
I asked a few biology students but they were not helpful. They gave various answers and interpretations to the extent that I became more confused. Look at few books no mention of what happens to the old stem. What usually happens in commercial practice is one takes the top comb and plant it and remove the old plant stem. 

Nobody bothered to think about it except me. So what I did was to water it daily (in a pot ) so that it won’t dry up. After about two months I saw a side shot coming up. It was very slow to grow having consumed all the rich soil underneath. I was expecting it to come lower down near the roots but it did come higher up and that was my observation. 

Now after about 6 months I am waiting to see whether it will flower and bear a fruit. This one took over one year to bear fruit. 
So the experiment continues. 

Interestingly the stem after plucking off the ripe fruit is shriveled up now and the leaves below it integrated into a nice whorl around the new shot. Nothing was wasted in its reorganization.

Mind you pineapple has a beautiful flower and that is the flower seen in one of my web pages.

Ten or more things I did not know about the Pineapple Plant.


Story of My Pineapple Plant
After about two years the stem of the original plant is flowering now.
It almost died due to competition of a robust weed.
I took the weed with diffuse roots away and the stem of the pineapple plant was rotten due to competition for nutrition.
I thought it might die and just placed it between other plants and put plenty of water.


Below is things I did not know but discovered during the last two years.

1. Even though I knew that the crown of the fruit can be used to grow it, I did not know what happens to the mother plant when the fruit is separated.

2. I did not know it leaves can be used to make a fine silk like thread (it is in fact finer than the silk thread) and prepare fabrics.


3. It grows very slow and one can have only one fruit for year.

4. It has a very beautiful flower.

5. Its roots do not go deep.


6. I did not know from which part of the tropics it originated. Now I know it is from south America.

7. Mother plant produce shoots called suckers once the fruit is removed. They can be used to grow new plants.

8. I do not know how many shoots / suckers it make certainly more than one.

9. I did not know other plants with diffuse root system compete with its growth and lot of chemical are used in commercial growing.

10. I did not know it is rich in manganese.

11. Given the opportunity it can live up to 100 years!