Monday, October 13, 2025

මහා යුග පුරුෂයෙක් හෙළයට බිහිව ඇත

මහා යුග පුරුෂයෙක්  හෙළ බිම බිහිව ඇත. 
ඔහු උදැල්ලට උදැල්ල මිස හැරමිටිය කියන්නේ නැත.

ඒ යුග පුරුෂයාගේ නම ජයරත්න පතිරආරච්ච් ය.

ඔහු සුද්දන් සහ පසුව අපේ ඉතිහාසයේ බොරුව ඉදිරියට ගෙන ගිය කළු සුද්දන්ගේ නිරුවත මුදා හැර ඇත.

දේශපාලනිකයන් ඔහුගේ අභියෝගය බාර ගැනීමට බය දමිළයන්ගේ චන්ද ගොඩ නැති වෙයි යන බය නිසාය.

පරනවිතාන දේශ ද්‍රෝහියෙක්.

රාජ් සෝම දේවගේ කකුල් දෙක පුට්ටු වී ඇත. 
එල්ලාවල මෙදානන්ද කට මැත දොඩවමින් සිටී.

යථාර්තය එයයි.

මේ දිවයින අපේ.
අපේ බුදුන් වහන්සේ බිහිඋනේ හෙළ දිව කියන්න බය වෙන්න එපා.

ශතක ගණනක් නිහඩව සිටියා ඇති.

නිහඩ විප්ලවයකට සැරසෙන්න.

බෝදුණුවන්ගේ අයිතිය අහිමි කරන ජනමත විචාරණයකට දැනටමත් සොදු පත් සකසා හමස් පෙට්ටියක දමා ඇත.

අවදානමට සුදානම් ශරීරයෙන් ඉන්න.

No comments:

Post a Comment