ලංකාවේ බුදුන් වැඩ සිටි තැන්
මේ සැම තැනක්‌ම ජලයෙන් යටකිරීමට කතෝලික පල්ලියේ උවමනාවය
මුදල්වලින් යැපෙන කිරිබත්ගොඩ පොරත් මේවාට සම්බන්ද වී ඇත. ඔහුට අනන්තරිය පාප කර්මය හිමි වේ.
හිරුවඩුන
තෙල්දෙනිය
මේ සටහන පසු සටහන්වල අඩු පාඩු පිරවීමටය.
මගේ උපකල්පනය හරි වගෙයි.
ජයරත්න පතිරආරච්චි ශ්‍රීමාතානෝ මෙයට පෙර බෞද්ධ භික්ෂු කෙනෙකු යන්න මගේ උපකල්පනය විය.
ඔහු එය Video එකකින් ප්‍රකාශකර ඇත.
ඔහුට ඔහුගේ අතීතය ජිවිත ගැන අවබෝදයක් ඇත.
නැතිනම් මෙතරම් සුළු කාලයකදී මෙතරම් දත්ත සහ සෙල්ලිපි එකතු කිරීමට අපහසුය.
සමහර බෞද්ධ භික්ෂුන්, එල්ලාවල මෙදානන්ද වැනියන්, ඔහු දෙස ඉරිසියාවෙන් බලන්නේ, තමන්ට පමණක් හිමිව තිබු බල පරාක්‍රමය බිද වැටුනු නිසාය.
අපි ඔහුට හිමි තැන දිය යුතුය.
බෞද්ධාගමට කෙනෙහෙලිකන් කරන රජයක් බලයේ සිටින කලක මේ ශ්‍රීමතානන්ට අප දෙන සහාය තීව්‍රකල යුතුය.