Sunday, June 21, 2026

සිංහලෙන් ලියන්න ගජ මිතුරා කුවුද?

Sinhala Desh Keyboard Developers have done a wonderful job.

මේ  මොළයට  Nobel Prize ඒක දෙන්න වටිනවා.

දැන් ඇඟිල්ලෙන් අකුරු ලියන්න  පුලුවන්.

අත් අකුරෙන් ලියු පණිඋඩයක් මෙය. 
වැඩේ අනගියි. 
කීබොර්ඩ් හදපු අයට මගේ ප්‍රනාමය.
මැරෙණ දෙරණක, සිටින උදවියට අත් සරණත් මෙය.
කී බොර්ඩ් අකුරු හොයන එක අපහසුයි.
මේක නම් සුපර් වැඩක්.

සුපිරියි.

ස්තුතියි.

ලකුණු  1000 ක් දෙනවා
ටැබ් එකට අපුරුයි.
පොඩි cellphone එකෙනුත් පුළුවන් නමුත් වෙලා යනවා.
දැන් ටැබ් එකෙන් ලියන්නෙ.
ටිකක් රූ වෙලා.
ස්තුතිය
නවතිමි.

Peppermint OS Installation

 Yes, I got Gnome on Peppermint OS.

Brings in old Nostalgia.

I really like the User and Group application since I did not like working on /root permission.

7.9 used with the base and few other I have 6.6GB left.

I am going to try Gnome boxes and it used only 200MB.

With Abiword, Firefox and 

Peppermint OS was my favourite during 32 bit Era.It went to hibernation after version 7 and I lost interest.

It has come back with a Debian version.
It is minimal and not even a browser.
Has Synaptic Package Manager.
I have a partition of 16.7GB and it is the ideal choice.
It comes from Britain.
I like the dog in the opening Plymouth Window.
WiFi is OK but takes a long time to install unlike ARCH based distributions.
But is nevertheless a Debian based XFCE.
I would mount GNOME soon.
Installer is distribution independent Calamara.
Thank YOU very much girls and boys of Peppermint Development Team.
I am back and an ardent Synaptic Package Manager Supporter.

මුන් බොරු විප්ලව කාරීන්ය

ලංකාව ගිල ගැනීමට බලවේග, 3ක්‌ පොර කනවා.
පළමුව අමෙරිකාවෙන් 
දෙවනුව ඉන්දියාවේන් 
තෙවනුව චීනයෙන් 

මේ අතර මුලු ලෝකයම මුස්ලිම් කිරීමේ ප්‍රයත්නයට කතෝලික පල්ලිය බයට පත්වී සිටිනවා. 

ලෝකයේ මුදල් එකක වලින් ගත් කල දුප්පත්ම රට ඉරානයයි.

ඉරාන මිල ඒකකය ගැන, මට වැටහී තිබුනේ නැහැ. 
මුදල් එකක ගැන වෙනම සටහන් මෙහි තිබෙනවා. 
එය කියවා බලන්න.

මුදල් නොතිබුනාට, ඉරානුවන් අති බුද්ධිමත්.
 
ලංකාව ගැන කියද්දී, මොවුන්, රට බිදින බෙදුනවාදීන් සහ ඔල මොට්ටල මාර්කස් වාදීන්, පසුගිය අව්රුදු 50 ඇතූලත, බිහි කලා. 

දැන් දැන් කතෝලික පල්ලියත් තලු මරනවා, ලංකාව යටත් කර ගන්න.

ඉහත සන්ධර්බය තුල මගේ ටිකක් දිග ලිපිය කියවන්න. 

කාරණය ටිකක් බරපතල නිසා, මගේම ජිවිතයෙ, සුන් බුන් ටිකකුත් ඇතුලත් කලා.

නිහඩ, ඉවසුම් ගති ඇති බෞද්ධ ශිෂටාචාරය බිද දැමීම ඔඋන්ගේ උපාය මාර්ගයයි.

උක්ත කාරණයට අදාලව, මීට පෙර ලියන්න හැදුව මේ දිග ලිපිය Google AI එකේ, අගිලී ගැසීම නිසා අවසන් කිරීමට නොහැකිවිය.

මට කියන්න අවශ්‍ය වූයේ, ලංකාවේ මිනිස්සුන් හොදින් ඉන්න කාලේ වෛරය වැපුර වුයේ ජනතා විමුක්ති පෙරමුණ කියලා ය.

දමිළ විමුක්ති පෙරමුණේ බිහි වීමට එය අත් උදව්වක් උනා යන්න, මගේ මතයයි.

1971, මම තුන් වන වසර වෛද්‍ය ශික්‍ෂයෙක්‌ ලෙස සිටින අවදියේ, යටි රැව්ලක්‌ වවා ගෙන ලා නිල් පැහැති කමිසයකින් සැරසී අද්‍යාපන කටයුතු මගහැර, බොරු දේශපාලනයක්‌ මවා පාමින්, පටන්ගත්ත ව්‍යාපාරය 1988/89 වන විට මිනී මරන්නට පෙළබුනා. 

මරු අයගේ පුරුෂ ලිංගය ලී කණුවල ගසා ප්‍රදර්ශනය කරන්න තරම් කුහක උනා..

එතකොට ඒ අය හිටියේ ඉන්දියාවේ RAW එක යටතේ, මරු විකාරයෙන්.

මාව මරන්නට RAW එක DJVP එකට, කොන්ත්‍රාත්තූවක්‌ දීලයි තිබුනේ. 

එම කෘමන්ට්‍රනය උපාය මාර්ගයෙන් මා ගැලවුනා. 

I was 4th in their death list.

ඉන්දියාවනුවන්ට, මාව මරන්නට උවමනා වූ හේතුව, IMMI නැමැති ජාතියන්තර Water Management ආයතනයක, මා සේවය කිරීමයි. 
එහි අමෙරිකානුවන් සිටීම තමයි මට විරුද්දව වෛර බැදීමට හේතුව. 

දැන් ඉන්දියාව අමෙරිකානු ගැත්තෙක්.
ඉරාණයට විරුද්දව නාවික එකකයක ස්ටානය CIA එකට දැනම් දුන්නේ ඉන්දියාව.

ලංකාව කේන්ද්‍රගතව චන්ද්‍රිකාවක් (satellite) ගුවන් ගත කිරීමට සැලසුම් කර තිබුණ නිසා, ඉන්දියාව බිය පත් උනා.
එතකොට ඉන්දියාව තාක්ෂනය අතින් ගව් ගණනකින් පැරණියි.
 
Satellite එක ආරක්ෂා කලේ මම. 
Surgical Equipment එකක් හැටියට Operation Theater එක ඇතුලේ සඟවා ගෙන තිබුණා.
ඒ ව්‍යපෘතිය බකල් කිරීමට ඉන්දියාවට ඕනෑ කම තිබුණා. 

දැනුත් RAW operativesල 3000කට‍ වැඩිය ගණනක් ලංකාවේ ගැවසෙනවා.

Digital ID  ව්‍යාපෘතිය (වියාපාරය) මේ උප්පර වැට්ටියේ කොටසක්.

ලංකාවේ සිංහල නිකමුන් ටිකක් ඉන්දියානු සල්ලි දීල බා ගෙන දැනටම එම ව්‍යාප්‍රතියට.

DJVP ඒක RAW විසින්, ඒ සදහා යොදා ගත්තා, ලංකාවේ මිනී මරණ සංස්කෘතියක්‌ බිහි කරන්න.
DJVP සාමාජිකයන් 80 වැඩි ප්‍රමාණයක් මගේ ගෙදෙර වටකොට මට සහ මගේ පවුලට තර්ජනය කලා. 

They did a rank stupid thing. 
They came to collect the Personnel IDs. My guess is they belonged to a particular caste. By there given names that particular caste could be identified by the police.
But the sinister plan was to have several bogus IDs by declaring lost IDs. The top rank guys had several IDs snd several bogus birthdays. May be to snow one is more senior. Seniority would have been a criteria for filling cadres becoming void due to death or disappearances.
I don't know.
I am not privy to their 5 introductory classes.
But this stupid plan, it was easy for the Intelligent Services to round up the real JVP guys. Police only apprehended the guyd with an ID. We just had to we lost ID as a family. I immediately reported to my base Grama Sevaka and the police and got IDs replaced within 6 weeks.
I had the opportunity to have my Third ID card which was age appropriate. I used to keep copy of those photos as a souvenirs.

I still do not know why they targeted the Digana Village. Whe they tapped the door to collect the ID some of them lost consciousness, I was told. I heard lot of foot steps behind our big house. I was concerned of my fish tanks with variety of fish and they were brought from our base house. I was intereted in ornamental plants and we had a very beautiful garden. I did lost touch with the aesthetics at the time of daily or perennial stress. By the way, I only drove my rackety Peugeot car. I bought it for Rs. 25,000/= from a Frech Diplomatic guy who was a resident at Dolamvala. They were instructed to evacuate and reach Colombo.
Not only I had the Diplomatic Immunity but I drove a car with DPL label and I was never stopped when I drove alone. Later I did do six months of learning French in Alliance de France in KANDY. I could never master the phonetics but I could read and understand. This beautiful language has feminine and masculine gender incorporated in every phrase. I have forgotten a lot but brought a single book for travellers to Australia. I do not know where I kept it.
I had a plan to land in Paris and come to London through Channel Tunnel and speak only in FRENCH accent to hoodwink the BRITISH custom guys and girls. 

I hate all custom officers who are a paranoid lot.

පසුව, මගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා තැනකට යවා මම makeshift joint එකක සිට ක්‍රියාකාරී උනෙමි. 

We had an ample supply of foreign liqueur. They were labeled with medical terminology to hoodwink the chief accounting officer who was a drunkard.
A few lines about the hospital team of 10 with whom I worked. They were drafted from a Navy Volunteer Force and were a dedicated lot. Only fault they had was drinking with one Simple Law.

No drinking during working hours.

I forget their names except the Mr. Fernando and Mr. Sinnappa who was our supply officer.
Mr. Sinnappa made sure of the supply.
Mr. Fernando did the medical labelling.
Eveybody was entitled with one monthly suppy of Free Items.
I did the prescriptions signed legibly.
The accounting officer could not punch a hole in our medical jargon.
I only ordered myself milk and milos and no liqueur.

All of them were given a handsome rechenment by my order for keeping this secret ploy operational until we were made all jobless. 

One of them, I recruited to our Private Nursing Home in Negambo who was pretty good but lacked medical knowledge.

Coming back to Digana, patients used to come from Mahiyanggna and over 40 miles distance. Nobody was sent without a diagnosis. I was very good at making a diagnosis by looking at the "Blood Picture".

Choloquine Resistant Malaria was emerging and I had a my own protocol of treatment for Malaria which significantly varied from Department of Health proticol.
I followed them up rigorously.

Dogs Killimg
My only regret was signing the "Death Order" for "Stray Dogs".
Rank Poisoning.
I used to delay it as much as possible and take the annual leave having appointed a guy to my post. 
My wife tells me this guy who was much junior to me died recently.
How I do not know?

ඊට අමතරව 32කට වැඩි Computer ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට සිදු වුණා. ලංකාවට පළමුවෙන්ම ආ computer 50න් කොටසක්. ඉතිරිය  කොළබ diplomatic Mission වල තමයි තිබුණේ.
.
සියළුම උපකරණ ටිකින් ටික කොළබට ගෙනියන්න මා උදව් කලා. 
රෝගීන් ප්‍රවාහනය කරන විදිහට. 
වාහන 32කට අදික ප්‍රමාණයක්‌  තිබුනා.
වාහන රියදුරන් 40 අදික සේවක පිරිසක් සිටියා. 
මම එක driver කෙනෙක් එක පාරට වැඩිය පාවිච්චි කලේ නැහැ. 
RAW එකේ මරණ තර්ජනයෙන් බේරෙන්න.
මගේ මරණය වාහන අනතුරක් වෙන්න ඉඩ තිබුනා.
මගේ ඥාති සහෝදරයෙක්‌ JVP සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිටමට් තෙල්දෙණියට පැමිණියා. මට දැන්ගන්න ලැබුනා පොලිසිය ඔහුව ලුහු බදින බව නඩුවට පසුව. ඔහුගේ වාසනාවට දිවා ආහාරය ගත්තේ අපේ ගෙදර. 
කඩ ඔක්කොම වහලා තර්ජන නිසා.
පොලිස් කාරයෝ කොලොබින් ආපු අය.
පොලිස් කාරයෝ දිගන නිවාස සංකීරනය ඇතුලට එන්න බය උනා.
ඔඋන් නුවරට යනකන් හිටියා.
මැණික්හින්න පැත්තේ හොර පාරකින් මගේ ඥාතියා කොළොඹට ගියා හිමින් සැරේ.

මේ අතරේ මට Robert McNamara මුණ ගැසුනා අහම්බෙන්.
IMMI  එක සුදූ අලියෙක් වෙලා තිබුනේ ඒ වෙනකොට. සේවකයන් 168 වැඩි ගණනක්‌ අතිරික්තයක්‌ කියලා අස් කලා. 
ඔඋන් වැඩි හරියක් සේවය කලේ Restaurant එකේ. අස් කිරීමට විරුද්ද වන්න කරනා තිබුනේ නැහැ.
JVP එක උඔන් බිලබා ගැනීමට මාණ බලමින් හිටියෙ.

මම ඇමති බන්දුල ගුණවරධණ contact කරන්න බැලුව. ටෙලෙෆොනය answer කලේ නැහැ..පණිවිඩයක් වත් යවන්න බැහැ. 
JVP එකට හොද මිල සුත්‍රය.
JVP පස්සේ ගියොත් මම උදව්ව කරන්නේ නැති බව‍ මගේ ස්ටාවරය.

දීර්ග සාකච්චාවකින්  පසුව  Sirට කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා කොලයක අත්සන් කරවා ගත්තා.
Robert McNamara අමෙරිකාවේ සිටම තීරණය කරලා අඩුම ගණන දෙන්න. 
මගේ උපාය ඔහු දැන ගෙන හිට්යෙ නැහැ.
ඔහුව පිළිගන්න මගුල් බේර සහිත පෙරහැරකුත් සංවිධානය කලා.

Right Royal Treatment.

මගේ වාසනාවට, මගේ කොළොඹ මිත්‍රයකුගේ ඥාතියෙක් ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියෙ. ඔහුගේ සහය ඇතුව පැයක මීටීමක් රොබර්ට් මැක්නමාරා සමග.
After the initial courtesy calls and Ceylon Tea we sat down. I was facing him on the opposite site.
Smillingly, he asked.
Doctor what have you got?
I said nothing but I studied your proposal.
I suggested you double it.
He was amazed.
He flatly refused.
Then, I said if you did not come here and saved your passage we could have given them 3 times as much.
After little deliberatation with the Government Colleague he agreed and said this is the shortest Meeting I have had and said Thank you.
What for you.
Please, keep the contract agreement and pay that in dollars.
Why in dollars?
When with these activitues Rupee will plummet.
Deal clozed.

Then I gave over to the Thanking Giving Speech to a Government guy.

I said at the end we have a gala dinner set for you and your team.

Bar එක තිබුනෙත් එක ඇතුලේ හෝටලය ඇතුලේම.
බාර් එක බාර මට. 
පොලිස්යත් එනවා අරක්කු ගන්න. හැබැයි Uniform පිට බොන්න දුන්නේ නැහැ මම.

IMMI join කිරීම අහන්බෙන් උන දෙයක්. එහි රාජකාරි කළ හැම කෙනක්ම වාගේ පිටරැට්යන්. 

Dr.Silva married with kids was the first to leave. He was a GP from UK. 
He declared a Jumble Garage Sale at දිගන before leaving.

මමත් එකට ගියා. 
මම එංගලන්තයෙන් ආවේ 1988. 

ඒක මගේ ජිවිතේ මෝඩ තීරණයක්. 

රස්සාවක් නැතිව ගෙදර ඉන්න මට බැහැ. අලුත් රස්සාවක් සොයමින් සිටියෙ.

අවශ්‍ය සියලු දේ TRICO එකේ හින්නිඅප්පුහාමි මහත්තාට  පිං වතාට, පිං සිදු වෙන්න ලංකාවට ගෙනල්ල තිබුනේ. මේ පිං වතා පසුව ARPICOඑක බාර ගෙන එය දියුණු කලා.
දනසිරි මුදලාලිගේ මත් පැහැන් සැල තිබුනේ එතන.  
ඒක ජරා ජෝඉන්ට් එකක්. 
බේබැද්දන්ගෙ ගුහාව. 
එකටත් JVP පිස්සන් පහර දුන්නා.

මම ආප්ප ගන්න එතෙන්ට යනවා කවදාවත් එතනින් මත්විත පානය කෙළේ නැහැ. එතකොට බොන්නේ Wine පමණයි.

එතන විශාල පැරණි ගසක් තිබුනා. එය කපා දමන වාට මම විරුද්ද උනා. 
වැඩක් උනේ නෑ. 
ගසේ මුල උදුරන්න මාසයකට වඩා කාලයක් ගියා. මම මුල උදුරන එක Video කලා, පරණ cellphone එකකින්. 
තාමත් ඒ පින්තුර මා ළග තියෙනවා.

ARPICO එක පසුව දේශපාලන බලධාරින්ට නතු උනා.

පවුලේ අනිත් ඟාතින්ට තිබු උනන්දුව නිසා තමයි මම Jumbo Sale එකට ගියෙ.

මම සියල්ලටම ගෙවන්නම් ඕනේ දෙයක් තෝරා ගන්න කියලා Dr.Silva එක්ක පොඩි කයිවාරුවක් ගැසුවා. 
තවත් කෙනෙක් පත් වෙනකම් එයාට England යන්න බැහැ කීවා. 

මම ජොබ් එක බාර ගත්තේ නැහැ එවලේම.

ගෙදර ඇවිත් ඇහුවම සියල්ලම එපා කීවා.

Priyantha Wijesekara කියලා තරුණ ජවයක් ඇති පුද්ගලයෙක් මා දැන ගෙන සිටියා. මට මතක හැටියට ඔහුට මා මුදලින් උදව් කලා. 
ඔහු අදුනා ගත්තේ එංගලන්තේ සිට කොළොඹට ගොඩ බස්සා ගත් බඩු නුවරට ගෙන්න ගන්න. මට මතකයි පොඩි කාලේ අම්පිටියේ ගෙදරක කුලියට හිටියේ. 
පොඩි ළමයි.

ඔහු Tyre Bussiness කලේ.

මම ඔහුගෙන් ඇහුවා ජොබ් එක බාර ගන්නද කියලා. 
ශනිකව ඔහු හා කියන්න කීවා.

Thank you Priyatha.

I accepted the job with diplomatic immunity. 

මේ JVP කාලකන්නින් නිසා, එම රාජකාරිය කල හැකි උනේ මාස 9යයි. 
ඔඋන් කොළොඹට ගියා. 
මට කොළොඹට එන්න කීවා.
 
නමුත් පව්ලේ උදවිය තනිකර කොළොඹට යන්න මා මෝඩ උනේ නැත.

පේරාදෙණිය Exchange එකේ Transformer 3ක් බෝම්බ වලින් පුපුරුවා හැරිය, මේ නරින්. 
මගේ parallel batch mate, කෙනෙක් වන ඉන්ගිනේරු මැතිනිය ඒවා නැවත සවි කරන්න උදව් උනා.
3ක්‌ම පිපුරුවට පස්සේ ආයේ දෙන්න transformer නැහැ.
මේ අන්තිම එක අරක්ෂා ක‍ර ගන්න කියලා කීවා.

ඊට පස්සේ තමයි JVP එකට විරුද්දව ප්‍රසිද්දියෙ පාරට බැස්සෙ මම.

There was an extensive Sports Complex at Digana with a swimming pool. The foreigners feared Infectious Hepatitis and the doctor had to chlorinate it on 6 weekly intervals with daily addition to maintain the PH. We had a guy employed for that but I had to supervise the major overall.
The cost was prohibitive easily over          Rs.500,000/= on the major overall.
It was a huge sum even in 1980s. 

This compex was taken over by a local Film Agency. I went there before leaving  CEYLON and the pool was poorly maintained. Under my instruction nobody was allowed to jumo in.

My main attraction was the Billard Table. 

I never lost a game except the last one. 
I did not have a partner and I trained a guy. He picked up the game quickly and I told him as a good student you have to beat the master. Besides, you have to train a guy to partner you. I myself learned the tricks from Punchi Banda of the Medical Faculty canteen. 

We had a autoplay Music Center there.
The Chinese හොටෙල් in KANDY also had one in which, we had to pay for each record played. 
I used to go for a mixed plate of chicken and beef. I stopped eating beef and chicken but settled down on fish plate later. 
One of the Chenese guys was murdered there that resulted im police investigation and prolonged closure of it.
We used call it the Chinese Chu ( චු ) Joint. 
There was no place in KANDY for a loo, loo even now. 
This place was closed and was on sale notice for a long time. 
I stopped going there altogether except for daily bread.

When I visited the Medical Faculty these JVP Medical Boys were using the Billard Table to eat their Lunch. That shows their poor knowledge about sports. It costs a lot. I do not know how much now.
The Music Center was no more.
Most probably Stolen by Wal Amare.
This guy was chased out from the Department of Patholgy. 
He was stealing microscopes.
I did the full investigation, even though,        I was a Seconded Officer from the Department of Health. 
He was sent to Maha Ilukpallama as a punishment transfer. 

My Guess is that he is still posing as a Lecturer in Agriculture.
He may be having several wives there.

The canteen toilets were awful.

How could they teach hygiene to the masses?

Coming to sports, I was beaten daily on Squash by a very tall Guy. 
Yet, to keep me physically fit I played half an hour but never full 90 minutes. 
He never played a Billiard game with me. 
He was too, tall for the Table. 

All the sports items were auctioned and I did not have a big room in our house to accommodate a Billard Table. 
I was given all the accessories and the cues for free. Without my knowledge, my mother in law had given my favourite cue to the Mason Bass for levelling work.
It's smooth surface was gone, for ever. 

I did not say a single word of nonsense as a complaint to annoy her. 

I used to go to Suisse Hotel in KANDY or Hotel Mahaveli Reach Hotel in Dodamwala for a game. The cost was Rs.2500/= a game but there were no guys to partner. 
I just used to practice my game. 

Here in Australia, I am yet to find a decent Billiard Table in an average hotel. 

I am told there a few Clubs in KANDY where one can play a game for Rs. 500/= to  Rs.800/=.
I haven't been to any of them. 
No food but beverages are served.

ඊට පස්සේ  දිගන සිදු උන මිණි මරම් ගන්න සුළු තර නෙවෙයි.

ඊට වැඩිය වැදගත් කාරණය එය නොවේ.
Che Guverra ඒ කාල යේ මගේ වීරයෙක්.
මමත් චේ කට් එක වැව්වා. 
මගේ අයියා ඊට විරුද්ධව තදින් ආවවාද කලා. පසු කාලේක, ගාල්ල විශ්වවිද්‍යාලයේ Professor of Medicine උනු Ampitiya ගම්මානයෙ පුරවසියෙක් උන කෙනෙකුත් ඊට විරුද්ධ උනා.

මම ගණන් ගත්තේ නැහැ.

මගේ කාමරේයෙ සිලිමේ පුපුරන ද්‍රව්‍ය සගාවා මම JVP කාරයෙක්‌ කියා Army Search Party එකට ඔත්තු දුන්නේත්, මේ ගොබ්බයන්ම තමයි.

මගේ වාසනාවට colonel මගේ පාසැලේ මිත්‍රයයෙකු නිසාත්, පාසල් කාලේ සිට JVP එකට විරුද්ද වූ නිසාත් එම රාජකාරි සෙබලුන් මාව උත්සන් ගියේ නැහැ, පුනරුත්ථාපනය සදහා. 

එසේ නුනානම් මම අද මේ සටහන මේ විදියට ලියන්නෙ නැහැ.

මම Rebirth Connection කියන්නේ එවැනි සිද්ධියන්ට.

ගාමිණී වියන්ගොඩ මට හොදට මතකයි.

ඔහුගේ එකල නම වෙනස් එකක්‌.

Aniddha (අනිද්දා) පත්තරේන් ගොඩ ආපු පොරක්, පේරාදෙණිය භාෂාවෙන් කීවොත්

කලා ශේෂත්‍රයේ යහලුවන් ගොඩක් මට සිටියා. එයින් සමහරක්, පසු කාලයක, ලංකාවේ සහ පිටරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය වරුන් බවට පත් උනා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය බුද්ධිමතුන්ට තෝ තැන්නක්‌, ඒ කාලේ. 

එයත් විනාස කලේ වෛරය පැතිරවූ ජනතා විමුක්ති පෙරමුණයි.

පරම සත්‍යය එයයි. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය කුලිසුනාටුවලින් පමණක් නොව, ශාස්ත්‍රිය මට්ටමෙනුත් ගොඩ නගා ගත යුතුය. 
 
ඒ  සදහා කාලය එළබ ඇත.