ධම්මපදයේ පද හතරක් එකට ගත් කල,
වින්ඥනය (wisdom)
අවබෝදය (Insight)
භාවනාමය අවදානය (meditative attention) යන මේවලම් තුනම එකට මුහුවූ විට පමණක් ප්‍රඥාව පහල වේ.
මට ඇත්තේ මින් බැහැර එකක් පමණි.
ඒ මට කිසිම අවබෝදයක් නැති බවය.
භාවනාත්මක පදනමක් ඇත්තේම නැත.
හරියට දන්නේ නැතුව ධර්මය උගන්නන්න යන එක භායානකය.
ඒ උනාට, දැනුමේ පදනම නම් ඉව වහ යන්න තියනවා.
විද්‍යාන්ඥයෙක් හැටියට බොහෝ කාලයක් හිතන්න පුරුදු උනාම වෙන අලකලංකය නම් එයය.
ඉට ඉස්සර ප්‍රාදේශීය සහ ලෝක දේශපාලනය ගැන ඉහ වහ යන්න උනන්දුව තිබුනා.
එකෙන් ගැලවෙන කොට තව එකකට පැට ලෙනවා.
බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා යන්නත් එවන්නක්.
ඒ සිද්ධාන්තයට ගොඩක් සෙල්ලිපි තියන නිසා ජයරත්න පතිරආරච්චිට පොඩි තල්ලුවක් දෙනවා.
බොදු සසුන නැතුව බුද්ධාගමට පැවැත්මක් නැත.
ඒ නිසා නිරාගමික ජාතික ජන බලවේගයට ප්‍රතිප්‍රහාර එල්ල කරමි.
No comments:
Post a Comment