Wednesday, October 22, 2025

Essence of Buddhism - බුදු දහමේ සාරය

Brahmavihara
1. Metta
2. Karuna
3. Mudita
4. Upekka

Five Faculties
1. Saddha 
2. Viriya 
3. Sati
4. Samadhi
5. Panna

1. සිල
2. සමාධි
3. ප්‍රඥා

Four Foundations
1. Kaya
2. Vedana
3. Citta
4. Dharma

Mental Accompaniments or Mental Formations
1. Rupa
Focus on an Object

2. Vedana
Feelling

3. Sanna
Recognition or Attention

4. Sankhara
Mental States

5. Vinnana
Consciousness
Or Grasping to the mental characteristics either pleasant or unpleasant


බුදු දහමේ සාරය නැතිනම් සිත්දාන්ත එකට ගොනු කිරීම අපහසුයි.

ධම්මපදයේ පද හතරක් එකට ගත් කල, 

වින්ඥනය (wisdom)
අවබෝදය (Insight)
භාවනාමය අවදානය (meditative attention) යන මේවලම් තුනම එකට මුහුවූ විට පමණක් ප්‍රඥාව පහල වේ.

මට ඇත්තේ මින් බැහැර එකක් පමණි.
ඒ මට කිසිම අවබෝදයක්‌ නැති බවය.

භාවනාත්මක පදනමක්‌ ඇත්තේම නැත.

හරියට දන්නේ නැතුව ධර්මය උගන්නන්න යන එක භායානකය.

ඒ උනාට, දැනුමේ පදනම නම් ඉව වහ යන්න තියනවා.

විද්‍යාන්ඥයෙක් හැටියට බොහෝ කාලයක් හිතන්න පුරුදු උනාම වෙන අලකලංකය නම් එයය.

ඉට ඉස්සර ප්‍රාදේශීය සහ ලෝක දේශපාලනය ගැන ඉහ වහ යන්න උනන්දුව තිබුනා.

එකෙන් ගැලවෙන කොට තව එකකට පැට ලෙනවා.

බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා යන්නත් එවන්නක්. 

ඒ සිද්ධාන්තයට ගොඩක් සෙල්ලිපි තියන නිසා ජයරත්න පතිරආරච්චිට පොඩි තල්ලුවක් දෙනවා.

බොදු සසුන නැතුව බුද්ධාගමට පැවැත්මක් නැත.

ඒ නිසා නිරාගමික ජාතික ජන බලවේගයට ප්‍රතිප්‍රහාර එල්ල කරමි.




පරගැතියන්ගෙන් රටට වන හානිය විශාලය

පරගැතිකම දුර්වලකමකි.
පරගතියන් මුලින් හදුනා ගත යුතුයි.

පරගතියන්ගෙන් රටට වන හානිය අති විශාලය.

ලංකාවේ ඉපිද ලංකාවේම මැරෙන මුසලමානුවන් අරාබියට වන්දනා කිරීම එක උදාහරණයක්‌ පමණය.

මෙහි අද්‍යාපනය කරගන්න බැරුව ඉන්දියාවේ ඉගෙන ගෙන ඉන්දියාවට වන්දනා කරන දේශපාලන ගැතියන් පළමුවෙන් හදුනා ගන්න.

මේ පොලවේ අද්‍යාපනය ලබාගෙන එම අද්‍යාපනයට ගරහන අයත් අදුනා ගන්න.

විදේශික සංචාරකයන්ට සුවදේශික සංචාරකයන්ට වඩා ගැතිකන් කරන සංචාරක සේවයේ යෙදෙන අය දැනුවත් කර හැමට එකසේ සලකන ලෙස උපදෙස් දෙන්න.

එය බෞද්ධ ලක්ෂ ණකි

පළමුව සුවදේසිකයන්ට ගරු කරන්න පුරුදු කරන්න.

වෙද්‍යවරයෙක් හැටියට රටවල් කිහිපයක මා රාජකාරි කර ඇත. 
මම කිසිවෙකුට විශේෂත්වයක්‌ දැක්වුයෙ නැත. ඒ සේවයේ ගෞරවය ආරක්ෂා කිරීමටය.

දේශපාලකයන් එසේ නොව තමන්ට චන්දය දුන් අය ගොනාට ඇන්දවීමට වග බලා ගන්නවා.

කපටින්ට අහු වෙන්න එපා.

සිංහල බෞද්ධයන් ලෙස අපි අපේ ගෞරවය රැක ගනිමු. 
අපිට තියෙන්නේ එපමණය.

දේශපාලනයන්ට එවන්නක්‌ නැති බව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය.