Monday, June 29, 2026

ඔවා ගල විහාරය, දිඹුලාගල විහාරය සහ මක්කම විහාරය

මෙය කිවවිය යුත්තේ රාජකාරි කරන විට හෝ විශ්‍රාම  යාමට පෙර කිසිම දිනක ආගම රාජකාරියට හෝ වෙනත් ආගමකට හිරිහැරයක් ලෙස බාවිතා නොකළ කෙනෙක් හැටියටය.

කොහොම නමුත් හෙට පොසොන් පෝය දිනයෙන් පසූව, මෙවැනි ලිපි (post) පල වන්නේ නැත.

Back to my book writing mode.
One should read my books at Amazon Books. 
There are digital book forms also but not all the books. 
 
Just type my name or asokaplus and Linux 100.


දිනක, ඔවා ගල විහාරවාසි ඥනිස්වර හිමියන් විසින් නිස්සංක මල්ල රාජදුරුවන් කල ලියන ලද විහාරය අස්නයේ ලංකාවේ විහාර 776 තිබී ඇත

දැන් ලියා ඇති විහාර අස්නවල එය 236 කට බැස ඇත.

මෙය කර ඇත්තේ කතෝලික පල්ලිය විසින් මහන කල කැළණියෙ කිරිබත්ගොඩ ඥානානන්ද නැමැති ගනින්නාන්සෙ විසිනි.

පල්ලිය විශ්වාස කරන්නේ, බෞද්ධ සාසනය විනාස කල හැක්කේ,  CIA නිය්‍යාය අනුව, පන්සල ඇතුලට රිංගාගෙනය.
පිටතින් සිට නොවේය.
 
මේ අනුව පල්ලියෙ මංගල්‍යවල පිරිත් නුලට වැනි නුලක් පාවිච්චි කරන්නත් ගොක්කොල පාවිච්චි කරන්නත් පටන්ගත්තා.

කිරිබත්ගොඩයා ඇතුළු කලේ ඊට පසුව.

කිරි  = milk
බත් = rice 
ගොඩ = heap
ගොඩයා යන්න බාවිතා කලේ අපිට බත් සැපයු ගොවියාට නිග්‍රහ කිරීමටය. දැන් පිට රටින් හාල් ගේන්න වෙලා තියෙන්නේ. පොහොර හිගය මවා පෑමක්.

මම පොඩි කාලේ, හාන්න, කොළ පාගන්න වන්ගෙඩියේ වී කොටන්න උදව් වී තිබෙනවා. පිරිත් කියන්න පෙර පුන් කලස ගොක්කොල වලින් සරසන්න සහ පිරිත් නූල බදින්න වෛද්‍ය විභාගය pass උනාට පස්සෙත් ඒ සිරිත් විරිත් වලට ගරු කරන්න අමතක කලේ නෑ.

පිරිත් වරුවක් කියලා තමයි ලංකාවෙන් පිට ඌයෙ.
ධම්මපදය passport එකත් එක්ක සමගාමීව මා සමග ගමන් කරනවා.
දැනුත් English Dhammapada පොත මා ළග තියෙනවා.

ඔහු මහමවූනා උයන නැමැති සම්භාසන මද්‍යස්ටාන ගොඩ නගමින් තරුණයන් නොමග යවමින් සිටී. 

මට යොදන්න ඕනෑ උනේ සම්බාහන මද්‍යස්ථාන කියලා නමුත් AI එකෙන් වැරදිලා ආවේ ඉහල සදහන් වචනය. ඇත්ත කරුණ බෞද්ධ මද්‍යස්ථාන වශයෙන් ලියාපදිංචි කල සම්බාසන මද්‍යස්ථාන මේවා.
 
Sambhasana (or Sambhāṣaṇa) is a Sanskrit word that primarily translates to conversation, discourse, or discussion
 
Key attraction is Meditation.
 
I need add a piece on this guy in my book "Commercialized Enterprise of Meditation".

That is the nearest way I can describe the Meditation Centers popping up like mushroom..

Pop (Up) OS Linux is a close analog in Linux Distribution world.

This is a global organization.
May be CIA is funding through its intermediary arms.

මහ මෙව්නා උයන 
බාගෙට නිරුවතින් සිටින බුද්ධ රූප අඔවා  පුරුෂ ලිංගික සෙවයේ යෙදෙන මොවුන්ට ගනින්නාන්සේ හැරෙන්න වෙන වචනයක්‌ මට සොයා ගැනීමට බැරි විය.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සාසනයට වරදක් නොකලත්, ජනාධිපති මැතිවරණ වලට 

මෙයට හේතුව, මේ ස්ථානවල දැන් තියෙන්නේ පෘතුගීසීන් කල, කල පල්ලි හෝ කාලිංග සහ මාඝ යුගයේ කල, හින්දු කෝවිල්‍යය.

පල්ලියට ඈත අතීතයේ මේ තැන්වල බෞද්ධ වෙහෙර විහාර තිබුන බව අපේ ඉතිහාසයෙන් මකා දැමීමට ඕනෑ වෙලා තියෙනවා. 

නිරාගමිකයන් ඉන්න කාලේ පල්ලිය මේ වැඩේ ගජරාමේට කරනවා.

Thank YOU PCLinuxOS - KDE 6.7- The Best Available KDE

I just installed PCLinuxOS under 10 minutes. 

In fact, it took 6 minutes  to configure my Long GRUB with 20 partitions. I had ARCH Ultimate Linux Gamer on this partition and I installed year old Ultimate XFCE on it

It did not have a Package Manager.

 After few Soul Searching, I decided for PCLinuxOS KDE

It has XFCE image, too.

Downloaded and writing on  USB took a little time. 
Since, after the Poson Poya of CEYLON, I am going to stop Testing Linux, which I have declared the Year of Linux, 2026.
I tested POP OS and it was hopeless.
I tried Tuxedo OS almost the same.
Both of them have firmware for their own hardware and not for generic.
Except for BlueStar Linux I am loggerheads with KDE.
PCLinuxOS after downloading firmware smoothly, installed the system.
WiFi configuration is brief.
I tried configuring WiFi with BSD 15.1 and failed miserably.
Installation is fabulously fast.
GRUB is pretty good.
It has LibreOffice suit and the basic stuff.
It has my favourite Dolphin File manager.
It has EasyFlatpak.
I did not try installing software.
I want ti sleep now.
It is almost half past 2 in the morning.
I woke up at six and updated the system and installed AbiWord.
Most of the Gnome stuff is missing but I am on the Best KDE available and it is little past half past six.
Thank You to all developer guys and girls of PCLinuxOS.
It is a fabulous KDE desktop. 

Failed installation with my old PC.
It could not overwrite the GRUB written by BIG Linux even though, PCLinuxOS was installed on the partition I selected. It took 13 minutes to install. 7 minutes were spent on scanning the GRUB but it could not overwrite.
Well I used the Gparted to format the EFI partition which I rarely do expecting PC Linux to identity all other distributions.
If it fails in this Test, well that is the grouse I have with KDE Desktop. It is past 8AM and rainiing in Australia.
It could not configure Time Zone and is FROZEN to New York time.
It has some problems but I am going to keep it and restore my GRUB by other means.
Overall, it is a good distribution.
Installation is faster than ARCH derivatives but no WiFi configuration and UPDATES on the go.
This is Poson Poya day in and in my case no panic but perseverance.
GRUB failed and I have more work on POYA day.
By the way, it is based on old SystemV init and above problems are probably related to that fact.
Any way, I am glad I Tested on my old Laptop which i haven't done before in 2018.

I think I started with Mandrake and then settled down on PCLinuxOS. When Mandrake had legal problems, I probably ditched PCLinuxOS and settled down on Peppermint Linux which I ditched subsequently to Debian GNOME which is my working distribution unhindered by market changes.